බැසිල්ගේ වරිපනම් බදු කොලය ඇවිත්!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    බැසිල්ගේ වරිපනම් බදු කොලය ඇවිත්!

    ආර්ථික සංවර්ධන ඇමති හා ජනපති සොයුරු බැසිල් රාජපක්ස මහතාගේ හා එම මහත්මියගේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති දේපල සඳහා 2009/2010 අවුරුද්දට ගේ වරිපනම් බදු කොලය ඇවිත්!

    ආන්ඩුවේ සල්ලිවලින් ඉක්මණට ගෙවලා දාන්න. නැතිනම් ලංකාවටයි හොඳ නැත්තේ. ඇමරිකන් සුද්දෝ හිතයි ලංකාවෙ බලසම්පන්නම ඇමතිතුමා බදු නොගෙවා කට්ටිපනින හොරෙක් කියලා.:lol::lol:

    පොඩි ගාණයි ගෙවන්න තියෙන්නේ, ඩොලර් 4152, රුපියල් වලින් නම් (1 USD= 116 SLR) Rs.481,632.:lol:

    කට්ටිය වරදවලා තේරුම් ගන්න එපා. මේ වරිපනම් බද්ද විතරයි. පුද්ගල ආදායම් බද්ද නෙමේ. :P:lol:


    basiltaks.jpg


    කෝකටත් කියලා මෙන්න සෝස් එක : http://www.lankaenews.com/Sinhala/news.php?id=13800
     
    Last edited:

    Wal Bada

    Well-known member
  • මැක්කෝ, රු. කෝටි 3ක් කියන්නේ මොකද්ද බන්, ෆොන්සේකගෙ සේප්පුවෙ තිබිච්ච ඩොලර් 750,000 (රු. 85,500,000 - කෝටි 8.5) එක්ක බලද්දි? මේ ෆොන්සේතගෙ දේපල නෙවෙයි! සේප්පුටව තිබිච්ච ගාන විතරයි!
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ලංකා ඊ නිවුස්! මෙච්චර ඇත්ත කියන (කැලෑ) පත්තරයක් මේ තුන් ලෝකෙම නෑ
    ආන්ඩුවේ ඕන පු***ක් සාධාරණීකරණය කරන එල කිරියේ පචායුධයා පැමිණ සිටී.:lol::lol::lol:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මැක්කෝ, රු. කෝටි 3ක් කියන්නේ මොකද්ද බන්, ෆොන්සේකගෙ සේප්පුවෙ තිබිච්ච ඩොලර් 750,000 (රු. 85,500,000 - කෝටි 8.5) එක්ක බලද්දි? මේ ෆොන්සේතගෙ දේපල නෙවෙයි! සේප්පුටව තිබිච්ච ගාන විතරයි!

    උඹලා කියන විධියට ෆොන්සේකා හොරානෙ, හොරාගේ සේප්පුවේ සල්ලි නැත්නම් කාගෙ සේප්පුවෙද තියෙන්නෙ බැසිල් යුවරජ තුමාගෙද???

    මේකත් වරිපනම් කොලයක් විතරයි බොල. ආදායම් බදු කොලයේ බිංදු හත-අටක්වත් තියෙයි. :lol::lol:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලංකා ඊ නිවුස්! මෙච්චර ඇත්ත කියන (කැලෑ) පත්තරයක් මේ තුන් ලෝකෙම නෑ
    මේක ඇමරිකාවෙන් දීපු real tax bill එකක්, උඹට ඕන නම් USA ඉන්න කාට හරි කියලා confirm කරගෙන බලපන්, proofs එක්ක දැම්මමත් උඹලා නිකන් උඩ පනිනවනේ:angry::angry::angry::angry:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මේක ඇමරිකාවෙන් දීපු real tax bill එකක්, උඹට ඕන නම් USA ඉන්න කාට හරි කියලා confirm කරගෙන බලපන්, proofs එක්ක දැම්මමත් උඹලා නිකන් උඩ පනිනවනේ:angry::angry::angry::angry:
    ehema TAX invoice hamotama ganna bane ban.....:P..eka illegal :lol:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මම Girlfriendගේ Birthday එක Celebrate කරන්න රුපියල් 5,000ක් නැතිව ඉන්නවා...
    ඔය මාමලාට බැරිද දන්නේ නෑ මට පොඩි උදව්වක් කරන්න...
    :P :P :P :P :P
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මම Girlfriendගේ Birthday එක Celebrate කරන්න රුපියල් 5,000ක් නැතිව ඉන්නවා...
    ඔය මාමලාට බැරිද දන්නේ නෑ මට පොඩි උදව්වක් කරන්න...
    :P :P :P :P :P

    හොව් හෝව්, මේ සිංහල බෞද්ධ රාජ්ජයේ බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරන එක තහනම් බව දන්නෙ නැද්ද? පාටලී චම්පික රණවක අයියා දන්නවනම් උඹට දෙයි සෙම්බුව! :P

    ඔය සෙලිබ්‍රේට් වලට ගිහිල්ලා උඹ කෙල්ලගෙ අතින් අල්ලගෙන කොඳුර කොඳුර තොඳොල් වෙවී පාරෙ යනකොට පොලෝසියෙන් අල්ලන් යයි සදාචාර විරෝදී විදියට හැසිරුණාය කියලා.:lol:

    ඊට පස්සෙ ලවු එකත් හබක්...
    .
    :rofl:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    හොව් හෝව්, මේ සිංහල බෞද්ධ රාජ්ජයේ බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරන එක තහනම් බව දන්නෙ නැද්ද? පාටලී චම්පික රණවක අයියා දන්නවනම් උඹට දෙයි සෙම්බුව! :P

    ඔය සෙලිබ්‍රේට් වලට ගිහිල්ලා උඹ කෙල්ලගෙ අතින් අල්ලගෙන කොඳුර කොඳුර තොඳොල් වෙවී පාරෙ යනකොට පොලෝසියෙන් අල්ලන් යයි සදාචාර විරෝදී විදියට හැසිරුණාය කියලා.:lol:

    ඊට පස්සෙ ලවු එකත් හබක්...
    .
    :rofl:

    :P අප්පටසිරි... :P
    :oo: හිරේ යන්න වෙන කථාවක්නේ මම කියලා තියෙන්නේ... :oo:
    :lol: සල්ලි තිබ්බානම්, අර ලෝහිත උත්තමයා වගේ... :lol:
    :rolleyes: " මගේ සල්ලිවලින් පිටරට ගිහින් Celebrate කරනවා Birthday එක..." :rolleyes:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    basilge witharak neme ban.hama politicians lagema ohoma thama....SF geth ohoma thama:lol:
    ape un eva dakala mara gannawa.un hodata joli karanawa...

    hak hak, SF horalune machan, Basil is an honest guy:rofl:.

    I am sure this is a FAKE:P. However, if the name read as Sarath Fonseka, instead of Basil Rajapakse, I can only imagine how the "සුබ අනාගතය" lot would go to town with it... :lol: