බැසිල්ගේ වරිපනම් බදු කොලය ඇවිත්!
ආර්ථික සංවර්ධන ඇමති හා ජනපති සොයුරු බැසිල් රාජපක්ස මහතාගේ හා එම මහත්මියගේ කැලිෆෝනියා ප්රාන්තයේ ඇති දේපල සඳහා 2009/2010 අවුරුද්දට ගේ වරිපනම් බදු කොලය ඇවිත්!
ආන්ඩුවේ සල්ලිවලින් ඉක්මණට ගෙවලා දාන්න. නැතිනම් ලංකාවටයි හොඳ නැත්තේ. ඇමරිකන් සුද්දෝ හිතයි ලංකාවෙ බලසම්පන්නම ඇමතිතුමා බදු නොගෙවා කට්ටිපනින හොරෙක් කියලා.

පොඩි ගාණයි ගෙවන්න තියෙන්නේ, ඩොලර් 4152, රුපියල් වලින් නම් (1 USD= 116 SLR) Rs.481,632.
කට්ටිය වරදවලා තේරුම් ගන්න එපා. මේ වරිපනම් බද්ද විතරයි. පුද්ගල ආදායම් බද්ද නෙමේ.

කෝකටත් කියලා මෙන්න සෝස් එක : http://www.lankaenews.com/Sinhala/news.php?id=13800

Last edited:

හිරේ යන්න වෙන කථාවක්නේ මම කියලා තියෙන්නේ...
" මගේ සල්ලිවලින් පිටරට ගිහින් Celebrate කරනවා Birthday එක..."