මොකෙන් කිව්වත් ඇත්ත බොරුව බේරලා ගන්න අපිට මොලේ තියෙනවාanduwe inne dewiwaru
sude sudui
*** gonvahini
ආසියාවෙ ආස්චර්ය
anduwe inne dewiwaru
sude sudui
*** gonvahini
ආසියාවෙ ආස්චර්ය

බැසිල්ට මුලු ඇමෙරිකාවෙම තියෙන වත්කම කෝටි 3යි
මේක ඇත්තනම් බැසිල් තමයි ලංකාවේ ඉන්න දුප්පත්ම politician
නිකන් මෝඩ චූන් දාන්නැතිව හිටපන්
ubata mole naha kiwwe nahaමොකෙන් කිව්වත් ඇත්ත බොරුව බේරලා ගන්න අපිට මොලේ තියෙනවා
මොන වාහිනියෙන් උනත්


එහෙම නම් ඒ බදු ගෙවන ආදායමයි ඒ බද්දයි දාල ඒ ගැන කතා කරපන්. බොරුවට හිතේ මනස්ගාත මවා ගන්නෙ නැතුව. උඹ කොහොමද දන්නේ බැසිල්ගෙ ඇමෙරිකාවෙ ආදායම කොච්චරද කියල? කො උඹේ සෝස් එක? නිකම් සෝස් එකක් නැතුව තප්පු ලන්න එපා. උඹ රටේ මෝඩයෙක් වගේ පේනවා විතරයි..ගෙයයි ඉඩමෙයි වටිනාකම විතරයි මේකෙ තියෙන්නෙ. තෝ ත්රෙඩ් එකේ මාතෘකාවත් කියවලද මේ උඩපනින්නේ?
මේක වරිපනම් බද්ද.............
බූරුවෝ අහගනින්...........මිනිහෙක් බදුගෙවන්නේ ගෙටයි ඉඩමටයි විතරද? ඇයි බූරුවෝ ආදායම් බද්ද කියලා එකක් තෝ අහලාම නැද්ද.?
යකෝ ආදායම කියන්නේ මොකක්ද කියලා දන්නවද? ආදායමෙයි, දේපොල වලයි වෙනසක් තියෙනවා කියලා දන්නවද?
රස්සාවක්වත් කරන්න වයස හරි නැති, නැට්ට කෙලින් වෙච්ච නරිනෙ මේ.
ආදායම දන්නෙත් නෑ, ආදායම් බදු දන්නෙත් නෑ වරිපනම් දන්නෙත් නෑ, හැබැයි පුක උඩදාගෙන කෑ ගහනවා,
ආන්ඩුවට කඩේ ගියට කමක් නෑ, හරියට පල.
නිකන් ගොං රිපල්යි දාන්න එපා.මම උඹේ පරණ ඒවා ඇදලා ගන් නෑ.හිතන්න එපා දන්නේ නැතුව ඉන්නවා කියලාubata mole naha kiwwe naha![]()

ගෙයයි ඉඩමෙයි වටිනාකම විතරයි මේකෙ තියෙන්නෙ. තෝ ත්රෙඩ් එකේ මාතෘකාවත් කියවලද මේ උඩපනින්නේ?
මේක වරිපනම් බද්ද.............
බූරුවෝ අහගනින්...........මිනිහෙක් බදුගෙවන්නේ ගෙටයි ඉඩමටයි විතරද? ඇයි බූරුවෝ ආදායම් බද්ද කියලා එකක් තෝ අහලාම නැද්ද.?
යකෝ ආදායම කියන්නේ මොකක්ද කියලා දන්නවද? ආදායමෙයි, දේපොල වලයි වෙනසක් තියෙනවා කියලා දන්නවද?
රස්සාවක්වත් කරන්න වයස හරි නැති, නැට්ට කෙලින් වෙච්ච නරිනෙ මේ.
ආදායම දන්නෙත් නෑ, ආදායම් බදු දන්නෙත් නෑ වරිපනම් දන්නෙත් නෑ, හැබැයි පුක උඩදාගෙන කෑ ගහනවා,
ආන්ඩුවට කඩේ ගියට කමක් නෑ, හරියට පල.
බූරුව, තෝ, නරියා, හරකා
ෂා මාර ලස්සන වචන සෙට් එක
)

එහෙම නම් ඒ බදු ගෙවන ආදායමයි ඒ බද්දයි දාල ඒ ගැන කතා කරපන්. බොරුවට හිතේ මනස්ගාත මවා ගන්නෙ නැතුව. උඹ කොහොමද දන්නේ බැසිල්ගෙ ඇමෙරිකාවෙ ආදායම කොච්චරද කියල? කො උඹේ සෝස් එක? නිකම් සෝස් එකක් නැතුව තප්පු ලන්න එපා. උඹ රටේ මෝඩයෙක් වගේ පේනවා විතරයි..



ආදායම නොදන්න නිසා තමයි නිසා තමයි වරිපනම් ගැන විතරක් කතාකලේ. උඹ හරියට වැටේ ඉන්නක් අල්ලගෙන අමුඩෙ ගහගෙන, පිටිපස්සෙ ඉඳන් කවුරුහරි අදිනවා කියලා හිතාගෙන කුණු හබ්බෙන් බනින කසිප්පු කාරයෙක් වගේ කෑගහන්නෙ මොකද?
උඹ නේද ඇහුවේ බැසිල්ගේ වත්කම කෝටි 3නද කියලා? මිනිහෙකුගේ වත්කම කියන්නේ ගේයි ඉඩමයි විතරද? කවුද දැන් ගොන් ප්ස්නෙ ඇහුවේ උඹද මමද?
අනිත් එක මතක තියාගණින් ජෝර්ජ් w බුශ්, නීතියක් ගෙනාවා ඇමරිකන් පුරවැසියෙකු පිටරටදී ලබාගන්නා ආදායමටත් ඇමෙරිකාවේ ආදායම් බදු ගෙවිය යුතුයි කියලා. ඒ නිසා එතුමා මෙහෙ හම්බුකරණ කෙලකෝටියටත් අමෙරිකාවෙ බදු ගෙවිය යුතුයි.
මම සෝස් එක දීලා තියෙන්නෙ. ඒ සෝස් එකට කැමති නැත්නම් දිණමිණ පත්තරේ දානකන් බලාගෙන හිටපන්.![]()
අනේ යකෝ, ආදායම් බදු කොලයේ බින්දු හත අටක් තියෙනවා කිවුවේ උඹ දැකලද? නිකං පීචන් වෙන්න එපා බේගල් ඇද බාල.මේකත් වරිපනම් කොලයක් විතරයි බොල. ආදායම් බදු කොලයේ බිංදු හත-අටක්වත් තියෙයි.![]()