බැසිල්ට, නාමල්ට, කබර රාලට එදිරිව, ජෙප්පෝ

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    බැසිල්ට, නාමල්ට, කබර රාලට එදිරිව, ජෙප්පෝ

    බැසිල්ට, නාමල්ට, කබර රාලට එදිරිව, ජෙප්පෝ, අල්ලස් හා දූෂණ කොමිසමට.. - JVP against Corruption

    හිටපු ආර්ථික සංවර්ධණ ඇමති, අති ගරු, අති උතුම්, බැසිල් රාජපක්ෂ මහතා, තම තම විදෙස් දූත මෙහෙවර නිම කොටැ, පෙරේදා රාත්‍රියේ, තම උපන් භූමිය වන ඇමරිකාවේ ලොස් (Loss) ඇන්ජලීස් නුවර බලා පිටත්ව ගොස් ඇත. සම හරක් නම් පවසන්නේ, එතුමා පෙබරවාරියේ නැවත තම දූත මෙහෙවර සඳහා, අම්මට සිරිසේනගේ ලංකාවට සැපත් වන වගකි. එහෙත් මාතලන් නම් සිතන්නේ, ඒ කළ අමිල මෙහෙවරම අමුතු ඇටේට ප්‍රමාණවත් බැවින්, නැවත දූත මෙහෙවර සඳහා වෙනත් රටක් සොයා ගන්න ලෙසයි.

    මෙවන් අමිල සේවයක් සිඳු කළ, මෙවන් ශ්‍රේෂ්ථ උත්තමයින්ට, කිසිඳු ගරු කිරීමක්, සම්මානයක් හෝ ඇගයීමක් නොමැතිව, නැවතත් තම උපන් භූමියට යන්නට සැලස්වීම ගැන, ආන්ඩුව කෙරේ අපගේ බලවත් විරෝධය ප්‍රකාෂ කර සිටින්නෙමු. එමෙන්ම ඔහුට විරුද්ධව අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිලි කිරීමට යන, දේශද්‍රෝහි, බෙදුම්වාදි, බටහිර කුමන්ත්‍රණ කරුවන් වන, ජෙප්පන්ටද, අපගේ බලවත් විරෝධය එල්ල කර සිටිමු.

    මහා සිංහළේ අවසන් රජු මෙන්ම, මේ රටට ඇති තම ආදරය වෙනුවෙන්, ගරු දේශ භක්ති, දේශ ඇන්දූ, අති ගරු බැසිල් රාජපක්ෂ මහතා විසින්, එදා රෑ ගුවන් තොටුපලේදී, එතුමා විසින් ගායනා කරනා ළඳ ගීත දෙකක්, හූදී ජන පහන් සංවේගය උදෙසා පහතින් පළ කරණු ලැබේ.

    අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ ...

    අයියන්ඩියේ.. උඹ බලයට ආ... දවසේ...
    කිරි ඉතිරුනා මැද මුලනේ මහ නිවසේ...
    අපි සෙට් වෙලා... මුලු රට කෑ.... පෙර දවසේ...
    මම විසි උනා... බොට කෙළ උන, අද දවසේ...

    අම්මා... අප්පගේ.. බූ....දලයක් වැන්නේ....
    හූරන් කෑවා.... දුප්පත් උන් කුස ගින්නේ...
    ඔක්කොම එක්ක කෙල ලා.... අපි කුඩු වෙද්දි...
    මම විතරක් මොක ටෙයි ඉල්ලන් කන්නේ...

    මගෙ ජොබ උනේ... අලි කොමිෂන් ඉල් ලී...ම
    හිතට දුකක් උඹ හැට භා...ගේ... දී....ම
    නුඹට සැපක් වෙයි තනි යෙන් ගුටි කෑ...ම
    ඉතිරි දෙක නොකා... ඉල්ලා... ගෙන කෑ....ම

    මා ඉතින් යන්න යනවා ...

    මා.. ඉතින් යන්න යනවා...
    මට යන්න අව සරයි...
    මට අරන් යන්න ඇත් තේ...
    ගත් කොමි ෂන් විත රයි... //

    අපි රටම උලන් කා...ලා...
    පුල් ෆන් එකේ..ම උන් නයි...
    මරු සිරා ගේ...ම දින් නයි...
    දැන් කන්න වෙන වගයි...
    මට යන්න අව සරයි...

    අයියා කෙලියෙ පිස්සු මයි...
    ලොකු පුතත් ඒ.. වගේ මයි...
    පොඩි ප්‍රොෆිට් එකක් විත රක්...
    මට ඇමරිකා...වේ ඉතු රුයි...
    අපෙ බිස් නස් ඉවරයි...

    :D:D:D:P:P:P:P:P:P:P:P:P:D:D:D:D:D:D
     
    • Like
    Reactions: Sadun Buwa

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හැටි විතරක් පොන්නයගේ:lol:

    basil-colombo-telegraph.jpg
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අති උතුම්, බැසිල් රාජපක්ෂ මහතා, තම තම විදෙස් දූත මෙහෙවර නිම කොටැ, පෙරේදා රාත්‍රියේ, තම උපන් භූමිය වන ඇමරිකාවේ ලොස් (Loss) ඇන්ජලීස් නුවර බලා පිටත්ව ගොස් ඇත. :P:P:P

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    බැසිල්ට, නාමල්ට, කබර රාලට එදිරිව, ජෙප්පෝ, අල්ලස් හා දූෂණ කොමිසමට.. - JVP against Corruption

    හිටපු ආර්ථික සංවර්ධණ ඇමති, අති ගරු, අති උතුම්, බැසිල් රාජපක්ෂ මහතා, තම තම විදෙස් දූත මෙහෙවර නිම කොටැ, පෙරේදා රාත්‍රියේ, තම උපන් භූමිය වන ඇමරිකාවේ ලොස් (Loss) ඇන්ජලීස් නුවර බලා පිටත්ව ගොස් ඇත. සම හරක් නම් පවසන්නේ, එතුමා පෙබරවාරියේ නැවත තම දූත මෙහෙවර සඳහා, අම්මට සිරිසේනගේ ලංකාවට සැපත් වන වගකි. එහෙත් මාතලන් නම් සිතන්නේ, ඒ කළ අමිල මෙහෙවරම අමුතු ඇටේට ප්‍රමාණවත් බැවින්, නැවත දූත මෙහෙවර සඳහා වෙනත් රටක් සොයා ගන්න ලෙසයි.

    මෙවන් අමිල සේවයක් සිඳු කළ, මෙවන් ශ්‍රේෂ්ථ උත්තමයින්ට, කිසිඳු ගරු කිරීමක්, සම්මානයක් හෝ ඇගයීමක් නොමැතිව, නැවතත් තම උපන් භූමියට යන්නට සැලස්වීම ගැන, ආන්ඩුව කෙරේ අපගේ බලවත් විරෝධය ප්‍රකාෂ කර සිටින්නෙමු. එමෙන්ම ඔහුට විරුද්ධව අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිලි කිරීමට යන, දේශද්‍රෝහි, බෙදුම්වාදි, බටහිර කුමන්ත්‍රණ කරුවන් වන, ජෙප්පන්ටද, අපගේ බලවත් විරෝධය එල්ල කර සිටිමු.

    මහා සිංහළේ අවසන් රජු මෙන්ම, මේ රටට ඇති තම ආදරය වෙනුවෙන්, ගරු දේශ භක්ති, දේශ ඇන්දූ, අති ගරු බැසිල් රාජපක්ෂ මහතා විසින්, එදා රෑ ගුවන් තොටුපලේදී, එතුමා විසින් ගායනා කරනා ළඳ ගීත දෙකක්, හූදී ජන පහන් සංවේගය උදෙසා පහතින් පළ කරණු ලැබේ.

    අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ ...

    අයියන්ඩියේ.. උඹ බලයට ආ... දවසේ...
    කිරි ඉතිරුනා මැද මුලනේ මහ නිවසේ...
    අපි සෙට් වෙලා... මුලු රට කෑ.... පෙර දවසේ...
    මම විසි උනා... බොට කෙළ උන, අද දවසේ...

    අම්මා... අප්පගේ.. බූ....දලයක් වැන්නේ....
    හූරන් කෑවා.... දුප්පත් උන් කුස ගින්නේ...
    ඔක්කොම එක්ක කෙල ලා.... අපි කුඩු වෙද්දි...
    මම විතරක් මොක ටෙයි ඉල්ලන් කන්නේ...

    මගෙ ජොබ උනේ... අලි කොමිෂන් ඉල් ලී...ම
    හිතට දුකක් උඹ හැට භා...ගේ... දී....ම
    නුඹට සැපක් වෙයි තනි යෙන් ගුටි කෑ...ම
    ඉතිරි දෙක නොකා... ඉල්ලා... ගෙන කෑ....ම

    මා ඉතින් යන්න යනවා ...

    මා.. ඉතින් යන්න යනවා...
    මට යන්න අව සරයි...
    මට අරන් යන්න ඇත් තේ...
    ගත් කොමි ෂන් විත රයි... //

    අපි රටම උලන් කා...ලා...
    පුල් ෆන් එකේ..ම උන් නයි...
    මරු සිරා ගේ...ම දින් නයි...
    දැන් කන්න වෙන වගයි...
    මට යන්න අව සරයි...

    අයියා කෙලියෙ පිස්සු මයි...
    ලොකු පුතත් ඒ.. වගේ මයි...
    පොඩි ප්‍රොෆිට් එකක් විත රක්...
    මට ඇමරිකා...වේ ඉතු රුයි...
    අපෙ බිස් නස් ඉවරයි...

    :D:D:D:P:P:P:P:P:P:P:P:P:D:D:D:D:D:D

    මචන් ගත්තු තැන දාපන් ඔහොම දාන එක හරි නැනේද ...

    http://maathalan.blogspot.com/2015/01/jvp-against-corruption.html#more
     
    මචන් ගත්ත තැන දාපන් නැත්නම් උපුටා ගැනීමක් කියලවත් දාපන්