බැසිල්ට රට

Thinkerz

Member
Mar 14, 2019
428
32
0
රටේ පාලකයා වන්නේ බැසිල් රාජපක්ෂ
බැසිල් රාජපක්ෂ කවදා හරි රටේ පාලකයා වෙනවලු. 2015 දී මහින්ද පැරදිලා මයිත්‍රී දිනනවා කිව්වා ඉන්දික තොටවත්ත කියන්නේ.

Thinkerz

Member
Mar 14, 2019
428
32
0

අප්පටසිරි අතේ කුරුල්ලත් ඉන්නේ. මේ වැඩසටහන කරන නිවේදක ඩයල් එක සිරස ටීවී මැදිරියක් අස්සේ ජිල් බල බලා අතේ ගගහා ඉද්දී මාට්ටු උනා. ඌට අතේ කුරුල්ලා කියන්නේ එදා ඉදං. ඌ තමයි දැන් ජනාධිපති සිරිසේන සොන්නයාගේ සමාජ මාධ්‍යජාලා අධ්‍යක්ෂක..
 
inspiron

Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    උපන් දා ඉදලා ඇස් පෙන්නේ නැති අන්ධ කැරියෙක්ගෙන් ජය වර්ණ අහන සිංහලු ඉන්න රටක් මේක
     
    • Like
    Reactions: D_Mad

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    උපන් දා ඉදලා ඇස් පෙන්නේ නැති අන්ධ කැරියෙක්ගෙන් ජය වර්ණ අහන සිංහලු ඉන්න රටක් මේක

    රටේ පාලකයෝ සහ පාලකයෝ වෙන්න බලං ඉන්නා උන්නේ ඔක්කොටොම කලින් මුන්ගෙන් ජයවර්ණ අහන්න යන්නේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    ඔය සොන්න බැසිලා මැයි දිනේ ට සෙනග ගේන්න ලියුම් ගහලා ආසන සංවිධායකයන්ට.

    උගේ තීම් එක " වෙනසක් කරන්න බිය නොවන්න". ඔය සොන්නයා මුදුනා වුනොත් ගෝඨාගේ කැම්පේන් එකත් ඉවරයි.
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    ඔය සොන්න බැසිලා මැයි දිනේ ට සෙනග ගේන්න ලියුම් ගහලා ආසන සංවිධායකයන්ට.

    උගේ තීම් එක " වෙනසක් කරන්න බිය නොවන්න". ඔය සොන්නයා මුදුනා වුනොත් ගෝඨාගේ කැම්පේන් එකත් ඉවරයි.

    මිනිහා හොද සංවිධායකවරයෙක් නේද