බැසිල්ව එලවමු!!

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මේ ආණ්ඩුවේ ජයග්‍රහණයේ නියම අයිතිය තියෙන්නේ විමල් ඇතුළු ඒ අදිරාජ්‍ය විරෝධී පිරිසටය හැට නම ලක්ෂයක් ජනතාව බලාපොරොත්තු උනේ බටහිර අදිරජ්‍යවාදීන්ට හා ngo වලට හිස නමන්නේ නැති ජාතිකවාදී ආණ්ඩුවක් ය. නමුත් අද ඇමෙරිකාවට වැඩ කරන බැසිල් සහ තවත් විජාතිකයන් පිරිසක් ආණ්ඩුව පැහැරගෙනය ඔවුන් බලාගාර පවා ඇමෙරිකාවට විකුනන්න හදනවා ය

    අපේ මිතුරන් වෙන චීනය පකිස්ථානය රුසියාව කියුබාව වැනි රටවල් මේ ගැන මොනවා හිතනවා ඇත්ද?
    lng බලාගාරය ඇමෙරිකාවට දෙන එක අපේ චීනය රුසියාව වැනි රටවල් අතර තියන මිත්‍රත්වයට තර්ජනයක් ය
    දැන් කියන්න එන්න එපා චීන නය උගුල් චීන කොලනි වගේ මෝඩ කතා මොකද චීන කොමියුනිස්ට් පක්ෂය කියන්නේ යටත් විජිතවාදයට එරෙහිව සටන් කරපු පක්ෂයක් හා අදිරාජ්‍ය විරෝධී කදවුරේ සිටින ප්‍රදානම රටයි චීනයට අමාරුවක් නැහැ යටත් විජිත ඇති කරන්න ඕවා සුදු අදිරජ්‍යවාදීන් කියන බොරු
    පොර්ට් සිටියෙන් වෙන්නේ win win situation එකක්

    ඒකනිසා කරුණාකරලා බැසිල් ආණ්ඩුවෙන් එලවන්න
    විමල් ඇතුළු අදිරාජ්‍ය විරෝධී පිරිසට බලය දෙන්න

    ජාතිකත්වයට ජයවේවා!!
    ගොටබයට ජයවේවා !!
    චීන මහජන සමූහාන්ඩුවට ජයවේවා!!!