බැසිල් අත්අඩංගුවට

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
horu okkoma paksha bedayak nathiwa hire daanna oona. :yes:

baiyo kagahanawa kodammada?? ko dammada? kiyala! un hithagena inne mahinda minissu hire daapu vidiha thaama thiyenne kiyala. :D

ehema kalaa nan mahinda hire inne mee 2015 February indan. :D
anith okkomath hire.
ehema wei kiyala wena thi Basil kaaraya panala diuwe! :P

Nithyaanukuulawa nadu ahaddi , baiyo kaa gahanawa, "ko? horu alluwada?" kiyala! :D
Ekek allala hire daanna lasthi weddi un andanawa "Menna deshapalanikla pali gamin!" kiyala! :D

ane manda baiyo nan! :D
wili lajjai Sri Lankaawatath! :(
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය ඔය ප්රස්නෙ තේරැන් ගන් නැතුව වටේ යනවනේ... සබ්ජෙක්ට් එක දන්නවනන් එහෙම කරන්නෑ නේද?

    පොඩ්ඩක් දැනුම් තේරැන් තියනවනන් පැහැදිලි කරල දීපන් කො මුල ඉදන්. ලපයි සිපයි වගේ කැරකෙන්නෙ නැතුව.

    බැසිල්ට විරැද්ධව සාක්කි තියෙනවනන්, ආන්ඩුව නඩු දානවනන්, ඇයි පොලීසිය බැසිලව ප්රස්න කරන්න ගන්නෙ? සාක්කි තියෙනවනන් ආයෙ අමුතුවෙන් පොලීසිය ප්රස්න කරන්නෙ ඇයි? ඒක කරන්න ඔිනි නඩුකාරයයි, නීතීඥයොයි විතරයි නේ?

    පොලීසිය බැසිලව අල්ල‍ලා තියෙන්නෙ සැකපිට විතරන‍ේද?

    පැහැදිලි උත්තරයක් දීපන්... නැත්තන කිච වෙයි...

    උඹ වගේ හැමෝම කිච වෙන්නේ නෑ බං කොච්චර දැඟලුවත් බැසිල්ව ගොඩ ගන්න බෑ :lol:

    අනේ බං මොලේ පස්ස පැත්තේද තියෙන්නේ? බැසිල් සැකකරුවෙක් තමයි උසාවියෙන් වැරැද්ද ඔප්පුවනකන්ම ඕනෙම එකෙක් චූදිතයෙක් සැකකරුවෙක් විතරයි තමයි :lol:

    පොලිසිය බැසිල්ගෙන් ප්‍රකාශයක් සටහන්කරගන්නේ ඒක කරන්නේ බැසිල්ට විරුද්ධව කෙරෙන පොලිස් පරීක්ශනේ කොසටක් විදිහට......බැසිල්ට විරුද්ධව පොලිස් පරීක්ෂණයක් කරන්නේ කොහොමද උගෙන් ප්‍රශ්න අහන්නේ නැතුව?

    පරීක්ශනේ ඉවර උනාම පොලිසිය නඩු දානවා (ඒක තමයි රජය නඩු දානවා කියන්නේ) නඩුව කියන්නේ බැසිල් වගඋත්තරකරු පොලිසිය පැමිණිලිකරු විදිහට

    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි මන් වැරදි දෙයක් කිව්වද? දෙමලු‍යි තම්බියි රටට ආදරේටද චන්දෙ දාන්නෙ? ඔවුද නැත්ද කියපන් බලන්න.

    මචං මිනිහෙක් රටට ආදරේ විය යුත්තේ ඇයි

    ඒ වගේම උබ මෙරටට ආදරේ ඇයි
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    පොන්න පොනිල් හොරු ටික ඇල්ලු වලු... අල්ලන ගමන් බිලියන 60 ක් මුන් පික් පොකට් ගහ ගත්තලු... ඒ ගමන්ම අධි ආරක්‍ෂිත කලාප අයින් කරාලු...එහීම අයින්කර කර ඉන්න කොට තියෙන හමුදා කඳවුරැත් අයින් කරලා දැම්මලු... සාම්පුර් කඳවුරත් අයින් කරාලු.. ඉතින් මෙහෙම ඉන්න ගමන් උතුරට ගෙනයාමට තහනම් කරලා තිබ්බ භාණ්ඩ සියල්ලගේම තිබු තහනම ඉවත් කරලු... දැන් ඉතින් පොනිල්ට හරි සතුටුයිලු... ඔන්න ඉතින් ඔහොම ඉන්නකොට ප්‍රභාකරන්ගේ ෆ්රන්ට් ලයින් සඟරාවත් අපේ රටේ බෙදා හරින්න අවසර දුන්න නේ... ඉතින් මෙහෙම කාලය ගෙවීගෙන යද්දී අපේ රටට අවහිර කරලා තිබ්බ ටැමිල් නෙට් කොටි වෙබ් අඩවියටත් ලංකාව තුල අවසර දුන්න...ඉතින් දැන් උතුරේ ජනතාවට හරි සතුටුයිලු...සතුට වැඩි කමටම හසලක ගාමිණීගේ ස්මරකයත් ඇලිමන්කඩින් ඉවත් කරන්න සුදානම් වෙන්න හදනවලු... ඒ ත් එක්කම උතුරු මුහුදේ අයිතියත් ඉන්දියාවට දුන්නලු... ඉතින් මෙහෙම යද්දී මංගලට හරි සතුටුයි ලු.. අන්තිමේදී සතුට වැඩිකමට ලංකාවේ සමලිංගික විවාහ නීතියත් නීතිගත කරන්න හදනවලු...

    ඔය කතා කවුරුත් ගණන් ගන්නේ නෑ...ඔවම තමයි ජනවාරි 8 වෙනකන් market කරේ ...හැබැයි කවුරුත් ගත්තේ නැහැ
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    හරියට දන්නෙ නැති නිසා මීට වඩා පැහැදිලි කරන්න බැහැ.... :dull::dull::dull:

    හරියට දන්නෙවත් නැතුවද මෙච්චර වෙලා ඔල්මොරොන්දම් දෙඩුවේ??
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    දේශපාලනේ ඉන්න බාගෙට බාගයක් හොරැ තමයි. බැසිල් කොමිස් ගැහුවා. හොරකම් කරා. එලිපිට. හැබැයි බැසිල් එක්කම හිරේට දාන්න ඕන එකෙක් ආණ්ඩුවෙත් ඉන්නවා. ඌත් කම්බ හොරෙක්. රවි කරැණානායක කියල. මුන් ඔක්කොම ලණු නැතිව එල්ලන්න වටින හොරැ.

    රවීගේ නඩුව දිගටම යනවා...ඌ ඇමති වුනාට පස්සෙත් hearing එකක් තිබුන....වැරදි කාරය වුනොත් කිසි සමාවක් නැහැ අවුරුදු 20ක් හිරේ....හොර නම් කවුරු වුනත් එකයි..හැබැයි ඒක තීරණය කරන්නේ අපිවත් පත්තර කාරයවත් නෙමෙයි ස්වාදීන අදිකරණය .
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අපි නන් දන්නෙ නැත්තන් ආයෙ බොරැවට කියවගෙන යන්නෙ නැහැ... උඹල වගේ... :lol::lol::lol:

    මෙච්චර කල් ඔල්මොරොන්දම් ගැහුවේ එහෙනම්??
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ වගේ හැමෝම කිච වෙන්නේ නෑ බං කොච්චර දැඟලුවත් බැසිල්ව ගොඩ ගන්න බෑ :lol:

    අනේ බං මොලේ පස්ස පැත්තේද තියෙන්නේ? බැසිල් සැකකරුවෙක් තමයි උසාවියෙන් වැරැද්ද ඔප්පුවනකන්ම ඕනෙම එකෙක් චූදිතයෙක් සැකකරුවෙක් විතරයි තමයි :lol:

    පොලිසිය බැසිල්ගෙන් ප්‍රකාශයක් සටහන්කරගන්නේ ඒක කරන්නේ බැසිල්ට විරුද්ධව කෙරෙන පොලිස් පරීක්ශනේ කොසටක් විදිහට......බැසිල්ට විරුද්ධව පොලිස් පරීක්ෂණයක් කරන්නේ කොහොමද උගෙන් ප්‍රශ්න අහන්නේ නැතුව?

    පරීක්ශනේ ඉවර උනාම පොලිසිය නඩු දානවා (ඒක තමයි ආණ්ඩුව නඩු දානවා කියන්නේ) නඩුව කියන්නේ බැසිල් වගඋත්තරකරු පොලිසිය පැමිණිලිකරු විදිහට

    ඒ කියන්නෙ ඔිනි කෙනෙකුව පොලීසීයට අල්ලලා පරීක්ශන කරලා නඩු දාන්න පුලුවන්ද?

    බැසිලට විරැද්ධව තියෙන චෝදනා වලට සාක්කි හොයන්නෙ පොලීසියෙන්ද?

    දැන් ඔය සාක්කි තියෙනවනන් පොලීසි ගානෙ යන්න ඔිනිද නඩු දාන්න?

    අපර‍ාධ නඩු සිවිල් පුද්ගලයකුට දාන්න බැරිද? පොලීසිය විතරද අපරාධ නඩු දාන්නෙ?

    බැසිලට විරැද්ධව තියෙන්නෙ අපරාධ නඩුවක්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රවීගේ නඩුව දිගටම යනවා...ඌ ඇමති වුනාට පස්සෙත් hearing එකක් තිබුන....වැරදි කාරය වුනොත් කිසි සමාවක් නැහැ අවුරුදු 20ක් හිරේ....හොර නම් කවුරු වුනත් එකයි..හැබැයි ඒක තීරණය කරන්නේ අපිවත් පත්තර කාරයවත් නෙමෙයි ස්වාදීන අදිකරණය .

    ඔහොම නඩුවක් යන එකෙකුට තමා මුදල් ඇමති කම දෙන්න ඔිනි... එහෙනන් මොකටද බොලව් තොපි බැසිලට බනින්නෙ?
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    හෝ එ්ක තමයි අර මහින්දය‍ා පන්නලා කතෝලික හෙන සෙට් එකක් ඉන්න ආන්ඩුවක් පත් කර ගත්තෙ... :lol::lol::lol:

    කවුද?? නිමල් ලංස,සරත් කුමාර ගුණරත්න,ෆිලික්ස් පෙරේරා,සුදර්ශිනී fernandopulle,උපේක්ෂ ස්වර්ණමාලි wage kattiyada??
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ කියන්නෙ ඔිනි කෙනෙකුව පොලීසීයට අල්ලලා පරීක්ශන කරලා නඩු දාන්න පුලුවන්ද?

    බැසිලට විරැද්ධව තියෙන චෝදනා වලට සාක්කි හොයන්නෙ පොලීසියෙන්ද?

    දැන් ඔය සාක්කි තියෙනවනන් පොලීසි ගානෙ යන්න ඔිනිද නඩු දාන්න?

    අපර‍ාධ නඩු සිවිල් පුද්ගලයකුට දාන්න බැරිද? පොලීසිය විතරද අපරාධ නඩු දාන්නෙ?

    බැසිලට විරැද්ධව තියෙන්නෙ අපරාධ නඩුවක්ද?

    ජනාධිපතිව ඇරුනම අනික් මිනිස්සුන්ව වැරද්දක් තියනවනම් අල්ලලා නඩු දාන්න පුළුවන් මොකක්ද ඒකෙ වැරැද්ද?

    නැතුව් ඉතින් අල්ලපු ගෙදර එකා සාක්කි හොයන්නද? පොලිසිය තමයි පරීක්ෂණ කරලා සාක්කි උසාවියට ඉදිරිපත් කරන්නේ?

    අනේ බං කී පාරක් කියන්නද? සාක්කි පිටස්තරයෝ ඉදිරිපත් කරයි කියල පොලිසියට නිකන් ඉන්න බෑ ඒ සාක්කි ගැන පරීක්ෂණ කරලා ඒවා ඇත්තද නැත්තද කියල පොලිසිය හොයන්න ඕනේ.....නැතුව කෙලින්ම නඩු දාන ක්‍රමයක් මේ රටේ නීතියේ නෑ

    අපරාධ නඩු පවරන්නේ රජය වෙනුවෙන් ඒ අදාළ ආයතනය මේ සිද්දියේදී නම් පොලිසිය.....සිවිල් පුද්ගලයින්ට ඒ අදාළ ආයතනයට පැමිණිලි කිරීමයි කරන්න පුළුවන්. නඩු දාන්නේ රජය

    ඔව් පැහැදිලිවම අපරාධ නඩුවක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමයි මේක මෙහෙයවන්නේ
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අපි මෙතන ඔක්කොම දැනගෙන වාද කරන්න එන්න උඹ හිතන්නෙ අපිට දිව්‍යඥානය පහල වෙලා කියලද? :lol::lol::lol:

    දන්න‍ෙ නැත්න් දන්නෙ නැහැ කියනවා.. උඹ දන්නව නන් කියපන්කො ඇයි රජය නඩු පවරනව කියනවනන් පොලීසිය නඩු පවරන්න ඔිනි කියල. කොහෙද එහෙම කියල තියෙන්නෙ?

    පොලිසියේ ගිහින් පැමිණිල්ලක් දැම්මම උසාවියට නඩුව file කරන්නේ පොලිසිය කියල දන්නේ නැද්ද?? අඩි චෝදනා සහිත නඩුවක් නම් පොලිසිය ඒ නඩුව නීතිපති දෙපාර්තමේන්තුවට බාර දෙනවා....එතකොට AG දෙපර්ට්මෙන්ට් එකේ Deputy Solicitor General කෙනෙක් යටතේ ඉන්න State Councel කෙනෙක් තමයි නඩුවේ පැමිණිල්ල මෙහෙයවන්නේ.....උඹ Civil naduiඅපරාද nadui පටලව ගෙන.....ඕව ලියල තියෙන්නේ ශ්‍රී ලංකා අපරාද නඩු විදි විදාන සංග්‍රහය කියල පොතක....ඕනෙනම් ගිහින් කියවන්න පුළුවන්....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොලිසියේ ගිහින් පැමිණිල්ලක් දැම්මම උසාවියට නඩුව file කරන්නේ පොලිසිය කියල දන්නේ නැද්ද?? අඩි චෝදනා සහිත නඩුවක් නම් පොලිසිය ඒ නඩුව නීතිපති දෙපාර්තමේන්තුවට බාර දෙනවා....එතකොට AG දෙපර්ට්මෙන්ට් එකේ Deputy Solicitor General කෙනෙක් යටතේ ඉන්න State Councel කෙනෙක් තමයි නඩුවේ පැමිණිල්ල මෙහෙයවන්නේ.....උඹ Civil naduiඅපරාද nadui පටලව ගෙන.....ඕව ලියල තියෙන්නේ ශ්‍රී ලංකා අපරාද නඩු විදි විදාන සංග්‍රහය කියල පොතක....ඕනෙනම් ගිහින් කියවන්න පුළුවන්....

    මූ හිතාගෙන ඉන්නේ මේ පොලිසිය මැදිහත් වෙලා ඉන්නේ සාක්කි නැති නිසා කියල :rofl:

    කොච්චර කරත් බාප්පොච්චිව සුද්ද කරන්න බැරි බව තේරුම් ගන්නේ නෑ :lol:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඔය ඔය ප්රස්නෙ තේරැන් ගන් නැතුව වටේ යනවනේ... සබ්ජෙක්ට් එක දන්නවනන් එහෙම කරන්නෑ නේද?

    පොඩ්ඩක් දැනුම් තේරැන් තියනවනන් පැහැදිලි කරල දීපන් කො මුල ඉදන්. ලපයි සිපයි වගේ කැරකෙන්නෙ නැතුව.

    බැසිල්ට විරැද්ධව සාක්කි තියෙනවනන්, ආන්ඩුව නඩු දානවනන්, ඇයි පොලීසිය බැසිලව ප්රස්න කරන්න ගන්නෙ? සාක්කි තියෙනවනන් ආයෙ අමුතුවෙන් පොලීසිය ප්රස්න කරන්නෙ ඇයි? ඒක කරන්න ඔිනි නඩුකාරයයි, නීතීඥයොයි විතරයි නේ?

    පොලීසිය බැසිලව අල්ල‍ලා තියෙන්නෙ සැකපිට විතරන‍ේද?

    පැහැදිලි උත්තරයක් දීපන්... නැත්තන කිච වෙයි...

    කවදද බන් ආණ්ඩුව නඩු දැම්මේ?? ආණ්ඩුවක් ඉන්නේ නීති හදන්න මිසක් හොරු අල්ලන්න නෙමෙයි...ඕනෙ එකෙක්ව සාක්කි තියනවනම් අල්ලාගෙන ප්‍රකාශයක් අර ගෙන නඩුව දන්නා පුළුවන් පොලිසියට විතරයි....ඕනෙම criminal naduwak යන්නේ The state vs defendant විදියටයි.....මෙතන rajyaya ( ඒ කියන්නේ ආණ්ඩුව නෙමෙයි රට ) වෙනුවෙන් උසාවියට කරුණු දක්වන්න පුළුවන් පොලිසියට හරි Neethipathi රෙප්රෙසෙන්ට් කරලා state චොඋන්චෙල් කෙනෙක්ට විතරයි....defendantට ඉතින් lawyer කෙනෙක් ගන්න පුළුවන්....ඕකට පොලිසි වල වෙනම SI කෙනෙක් ඉන්නවා Court Sergent කියල neethi ට්‍රෛනින්ග් ඒක thiyana
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තහනම් තමයි....දික්කසාද නඩු,ඉඩම් නඩු වගේ නෙමෙයි criminal නඩු...

    ඌ ගිහින් :lol:
    එපා වෙලා ඉන්න අස්සේ ඇවිත් උඹත් ඔහොම කරාම කොහොමද ඒ මනුස්සය දරාගන්නේ :rofl: