බැසිල් අත්අඩංගුවට?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මොලහතක් කල විපත.

    බැසිල් රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගනු!

    රටේ ජනතාවගෙන් පත්වුණු ජනාධිපතිට තමන්ගේ එකෙක්වුනත් වැරැද්දට අත්අඩංගුවට ගන්න බැරිද?

    කිසිම ආර්ථික දැනුමක්, මල පොතේ අකුරක් දන්නේ නැති පිස්සෙක්ට මුදල් ඇමතිකම දුන්නේ මිනිස්සු බඩගින්නේ තියන්නද?

    වහාම බැසිල් ඇතුළු හොර නඩය අත්අඩංගුවට ගනු!