බැසිල් අස්වෙයි.. ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    වෙනසක් වෙන්නෙ නෑ, බැසිලාට නම් නූගත් මොඩයෙක්,
    මෙ යකා උගත් උන් කුලියට ගනිපු සල්ලි කාර කපටියෙක්

    ඇනෙයක් වත් ඊබෙ එකෙන්වත් ගෙන්න බැරි වෙවි,,,,
     
    • Sad
    Reactions: kevin_levin

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    වැලි දාලම ඇර ගන්න හදන්නේ
    වැලි, ටයිල් කැට, සායනික අපද්රව්‍ය ඔක්කොම එකට දාලා ඩොගී ක්රමයට ඇරගන්න යන්නේ
    දම්මිකප්පච්චිට ජය වේවා
    ධම්මිකප්පචිව අගමැටි කරවමු! ජය වේවා ආර්ටිපිසල් ඉන්ටැලිජනප්ච්චි!
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,803
    9,206
    113
    දැන් හරියයි. දේශපාලඥයො නිසානෙ මේ සියලුම ගැටලු නේද. රටට ආදරේ කරන සිංහල ව්‍යාපාරිකයො රට ගොඩගනී.

    He hasn't lost in any project that he has taken on. He has won in every deal/project he's been involved in.
    So why can't he become an MP?

    This is the spirit 🥰
    ------ Post added on Jun 8, 2022 at 9:18 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ලංකාවට අපහු එන්නේ නැ. පාස්පෝට් එක ඉරල කුවේට් එකේ හිගා කනවා.. එක සැපයි..
     
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අංගවිකල බූරුවෙක් බැදපු කරත්තෙකට පන යනකන් රෝද මාරු කරනවා ස්පීඩ් කරන්න 🤭🤭🤭
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,244
    1,290
    113
    හඳේ ...
    images
    ආදරෙයි ධම්මික :love:
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත ඇති බව ඉහළ පෙළේ දේශපාලන කවයන්හි සාකච්චා වෙමින් ඇත.

    ඔහු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇතැයිද එම තොරතුරු පැවසීය.

    ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තුවට පැමිණි පසු ආර්ථිකය, ආයෝජන ප්‍රවර්ධන වැනි ආර්ථිකයට අදාල ප්‍රබල අමාත්‍යධූරයක දිවුරුම් දෙනු ඇති බවද සඳහන්ය.

    පාර්ලිමේන්තුවට පිවිස ප්‍රබල අමාත්‍ය ධූරයක් බාර ගැනීම සම්බන්ධයෙන් ධම්මික පෙරේරා මහතාද මෑතකදී ඉඟි පළ කර තිබිණි.

    Source
    MU rata paniyi da