බැසිල් ආව හේතුව

saweerasekara

Junior member
  • May 31, 2011
    31
    62
    18
    මහින්දගේ වයස හරි. මට හිතෙන්නේ මහින්දගේ වයසත් එක්ක බැකප් ප්ලැන් එකකට තමයි බැසිල් ගෙනාවෙ. එතකොට මහින්ද මහත්තයට මොනව හරි උනොත් එයාට තිබ්බ වගකිම් ඔක්කොම බැසිල්ට
     
    • Like
    Reactions: Wana5ara

    Mr.Tony_Stark

    Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    මහින්දගේ වයස හරි. මට හිතෙන්නේ මහින්දගේ වයසත් එක්ක බැකප් ප්ලැන් එකකට තමයි බැසිල් ගෙනාවෙ. එතකොට මහින්ද මහත්තයට මොනව හරි උනොත් එයාට තිබ්බ වගකිම් ඔක්කොම බැසිල්ට
    මහින්ද මහත්තයට

    oya wage unta mahathaya kiyanna epa ban
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,546
    113
    එකමත් එක රටක
    මහින්දගේ වයස හරි. මට හිතෙන්නේ මහින්දගේ වයසත් එක්ක බැකප් ප්ලැන් එකකට තමයි බැසිල් ගෙනාවෙ. එතකොට මහින්ද මහත්තයට මොනව හරි උනොත් එයාට තිබ්බ වගකිම් ඔක්කොම බැසිල්ට
    ඉතින් ඒකට අර වගේ මෝඩයෙක් නැතුව රට ගැන හිතල සුදුසු එකෙක් දැම්මනම් මොකද වෙන්නේ ?
    ඔය ප්ලෑන් එක ගහල තියෙන්නේ රට ගැන හිතලද උගේ පවුල ගැන හිතලද ?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එක පාරක් පවුල් පාලනෙන් බේරගත්ත. ඒක ඊට වඩා කැඳ හැලියක් උනා. ආපහු පවුල් පාලනෙත් අවුල්, ඊළඟට මොකද කරන්නෙ?
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    tenor.gif
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ow eka thamai. pawulen pita agamathikama denna wenawane.

    nathnam kohomath pora thamai nila nolath janadipathi.