බැසිල් ඉන් ඇක්සන්😂

Sumanafer

Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93


    නැවත ආර්තිකේ නග්ගන්න හදන්නේ කොල්ලා...
    ------ Post added on Jun 21, 2022 at 9:15 AM
     
    • Like
    Reactions: TCB Rox

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,282
    32,010
    113


    නැවත ආර්තිකේ නග්ගන්න හදන්නේ කොල්ලා...
    ------ Post added on Jun 21, 2022 at 9:15 AM

    aragale un mulinma karanna ona urban council wala kaputage wahallunwa wata karanna.................
    okun thamai kappama ekathu karanne kaputataaaaaaaaaaaaaa
     
    • Like
    Reactions: Sumanafer

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    කොච්චර හොරා කාපු සල්ලි තිබුනත් us සිටිසන් තිබුනත් මුන්ට බලේ නැතිව ඉන්න බැහැ
    මුන්ම බංකොලොත් කරපු රටෙන් තවත් හොරා කන්නනේ මුන් මේ ප්ලෑන් ගහන්නේ
    රාජපක්කලා නම් කැරිම ශාපයක්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මේ කොඩිය අයිති රට තමයි දැන් මතක් වෙන්නේ. 😡

    Flag-Libya.jpg
     
    • Like
    Reactions: Sumanafer

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කාපු කෑම කොච්චරද කියන්නේ මුන්ට මේක දාලා යන්න හිතදෙන්නෙම නෑ
     
    • Like
    Reactions: TCB Rox