බැසිල් කොරෝනා හැදිලා මැරෙයිද?

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.

    මේ වනවිට ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත්ව ප්‍රථිකාර ලබා ගන්නා බව සඳහන්.

    ada.lk
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,105
    113
    හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.

    මේ වනවිට ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත්ව ප්‍රථිකාර ලබා ගන්නා බව සඳහන්.

    ada.lk
    gihin dapiyau gov ekkata okawa
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    මැරෙන්න කලින් හොරා කාපුවා හංගපු තැනත් හොයාගන්න ඕනේ. නැතිනම් උටත් නැහැ අපිටත් නැති වෙන සින් එකක් තියෙන්නේ.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,105
    113
    මැරෙන්න කලින් හොරා කාපුවා හංගපු තැනත් හොයාගන්න ඕනේ. නැතිනම් උටත් නැහැ අපිටත් නැති වෙන සින් එකක් තියෙන්නේ.
    ekata me rajapak hathikare balaya atha arinna ona.......
    mun eka nokaranne owa wamaranna thiyana bayata...............
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මැරෙන්න කලින් හොරා කාපුවා හංගපු තැනත් හොයාගන්න ඕනේ. නැතිනම් උටත් නැහැ අපිටත් නැති වෙන සින් එකක් තියෙන්නේ.
    ඕව නම් හම්බ වෙන්නේ නෑ මහත්තයෝ .
    හොරා කැපුවා පල දෙන්නේ නෑ කියන එක අනිත් උන්ටත් පේන්න විදවල මැරුණා නම් එච්චරයි
     
    • Like
    Reactions: justinlk

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,896
    21,448
    113
    marian.jpg
     
    • Haha
    • Love
    Reactions: nalinpr and haunte

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,896
    21,448
    113
    මනුස්සයෙක් මැරෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න හොඳ නෑ. ඒත් මු මනුස්සයෙක් නෙමෙයි. අඩුම තරමේ සතෙකුත් නෙමයි. උපරිම දුක විඳලා මැරිලා පල!!!
     
    • Like
    Reactions: Chandima911