gihin dapiyau gov ekkata okawaහිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.
මේ වනවිට ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත්ව ප්‍රථිකාර ලබා ගන්නා බව සඳහන්.
ada.lk
ekata me rajapak hathikare balaya atha arinna ona.......මැරෙන්න කලින් හොරා කාපුවා හංගපු තැනත් හොයාගන්න ඕනේ. නැතිනම් උටත් නැහැ අපිටත් නැති වෙන සින් එකක් තියෙන්නේ.
ඕව නම් හම්බ වෙන්නේ නෑ මහත්තයෝ .මැරෙන්න කලින් හොරා කාපුවා හංගපු තැනත් හොයාගන්න ඕනේ. නැතිනම් උටත් නැහැ අපිටත් නැති වෙන සින් එකක් තියෙන්නේ.
korai korai balan hitapán...Get well soon. And settle debt anyhow