උඹට ඒ පැහිච්චකම් වැඩක් නැනේ එරුණු ආර්ථිකේ යලි ගොඩ ගන්න එන්නේ එතුමා... හාන්සි වෙච්ච කෘෂිකර්මේ ශවේන්ද්‍ර, චමලුයි ගොඩ ගන්නවා....නාමල් ක්‍රීඩාවෙන් ලොව ජයගන්නවා මහින්දයි, ගෝඨයි නැවතුණ රට ඉස්සරහට ගෙනියනවා...ශිරන්ති භක්ති ගීත කියනවා, චීචී මල්ලි ලංකාවේ නාමය අභ්‍යාවකාශයේ ලියවනවා තව උඹලට මොනවද වෙන්න ඕන....?