බැසිල් නිදොස් කොට නිදහස්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    Basil Rajapaksa acquitted from almanac case​

    WNFeqg0UAOVv9UnoE8J00OlUisfH1eK2-2.jpg

    The Colombo High Court has acquitted and released Finance Minister Basil Rajapaksa from all charges pertaining to the Divineguma case.

    Minister Basil Rajapaksa has been released from the case along with former Director-General of the Divineguma Department Kithsiri Ranawaka.

    The decision was announced by the Colombo High Court today.

    In January, the court announced that the decision on whether to release Minister Basil Rajapaksa without calling for evidence from the defence, as a request by the defence counsel in the misappropriation of public funds case will be delivered on the 1st of February.

    The counsels representing the defendants had requested the court to acquit and release their clients from all charges pertaining to the case.

    The Attorney General had filed indictments at the Colombo High Court against the two suspects for allegedly printing 5 million almanacs with the image of former president Mahinda Rajapaksa, costing Rs.29.4 million.

    The almanacs had been printed to be used as election propaganda material during the January-2015 Presidential election. (NewsWire)

    ඇත්තටම කිව්වොත් මුන් ආවත් හරි හරියටම උනේ උන්ට දාපු නඩු ටිකෙන් ඔක්කොම නිදහස් උන එක විතරයි. හන්දියට එන්න ඇවිත් කිරිබත් කාලා යන්න

    🤭🤭🤭🤭🤭🤭🤭🤭
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    යහපාලන උන්ට ආයේ සෙට් වෙන්නේ නැති නියම චාන්ස් එකක් සෙට් උනේ මේ මූසල රාජපස්ස පරම්පරාවම නැත්තටම නැති කරලා ඉවරයක් කරලා දාන්න
    උන් එදා එහෙම කලානම් දේශපාලනය කරන්න ඇවිල්ලා මුන් වගේ උන් ඇවිත් හොරා කන එකවත් අඩු කරගන්න තිබුනා
    යහපාලනයට කෙල උනේම මුන්ව රකින්න ගිහින්
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    යහපාලන උන්ට ආයේ සෙට් වෙන්නේ නැති නියම චාන්ස් එකක් සෙට් උනේ මේ මූසල රාජපස්ස පරම්පරාවම නැත්තටම නැති කරලා ඉවරයක් කරලා දාන්න
    උන් එදා එහෙම කලානම් දේශපාලනය කරන්න ඇවිල්ලා මුන් වගේ උන් ඇවිත් හොරා කන එකවත් අඩු කරගන්න තිබුනා
    යහපාලනයට කෙල උනේම මුන්ව රකින්න ගිහින්

    උන්ව එදා බේරපු නිසා තමයි රවී , බදුර් බ්‍රෝ වගේ උන් මයිනා ගේ බැසිල්ගේ චමල් ගේ රෙද්ද අස්සේ හැංගිලා ඉන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොන්ජයි අර වළo හෝදනනම් කියපු හිපාටුවයි අටවපු නඩු තමයි ඔය,🤭🤭 ඕකට තමයි කියන්නෙ කරුමෙ කියල අනිත් උන් වලේ දාන්ඩ ගිහින් තමන් වලේ වැටින..🤣🤣🤣
     
    • Dislike
    Reactions: hasithayad

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගොන්ජයි අර වළo හෝදනනම් කියපු හිපාටුවයි අටවපු නඩු තමයි ඔය,🤭🤭 ඕකට තමයි කියන්නෙ කරුමෙ කියල අනිත් උන් වලේ දාන්ඩ ගිහින් තමන් වලේ වැටින..🤣🤣🤣
    තොපිට වෙන්නෙත් ඔය ටිකම තමයි මෙදා සැරේ. බලපන්කො බොරුද කියලා. ලොල් 🤭 🤭 🤭
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    බැසිල් ගෝඨා මේ රට ගොඩගන්නවා නියතයි. ✌️❤️ යුද්දෙ ජයගත්තා, කොරෝනා ජයගත්තා ආර්තිකයත් ජයගන්නවා.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ගොන්ජයි අර වළo හෝදනනම් කියපු හිපාටුවයි අටවපු නඩු තමයි ඔය,🤭🤭 ඕකට තමයි කියන්නෙ කරුමෙ කියල අනිත් උන් වලේ දාන්ඩ ගිහින් තමන් වලේ වැටින..🤣🤣🤣
    උබට ගෙවන ගානට වඩා 500ක් විතර වැඩියෙන් දෙනවද දැන් නයිට් ශිෆ්ට් එකයි ඩෙ ශිෆ්ට් එකයි දෙකම අදින්නෙහ් ?
     
    • Haha
    Reactions: Srilankan1

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උබට ගෙවන ගානට වඩා 500ක් විතර වැඩියෙන් දෙනවද දැන් නයිට් ශිෆ්ට් එකයි ඩෙ ශිෆ්ට් එකයි දෙකම අදින්නෙහ් ?
    රජයට විරුද්දව මොනා හරි වැටුනම ත්‍රෙඩ් එකක් ඕකා වෙවුලනවා.
     
    • Haha
    Reactions: Cypress

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    What else can be expected when the Rajapaksa government is in power? Why spend valuable time and money just listening to the remaining cases
    "නිදොස් කොට නිදහස්"
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ගොන්ජයි අර වළo හෝදනනම් කියපු හිපාටුවයි අටවපු නඩු තමයි ඔය,🤭🤭 ඕකට තමයි කියන්නෙ කරුමෙ කියල අනිත් උන් වලේ දාන්ඩ ගිහින් තමන් වලේ වැටින..🤣🤣🤣
    මේකේ ස්කිර්න් ෂොට් 1ක් ගහල තිය ගනින්.

    උබලටත් කරුමය පඩිසන් දෙවි
     
    • Haha
    Reactions: Srilankan1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොපිට වෙන්නෙත් ඔය ටිකම තමයි මෙදා සැරේ. බලපන්කො බොරුද කියලා. ලොල් 🤭 🤭 🤭
    කොරයි කොරයි කටින් ගේ මුල්ලෙ ඉදන් 🤣🤣🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගොන්ජයි අර වළo හෝදනනම් කියපු හිපාටුවයි අටවපු නඩු තමයි ඔය,🤭🤭 ඕකට තමයි කියන්නෙ කරුමෙ කියල අනිත් උන් වලේ දාන්ඩ ගිහින් තමන් වලේ වැටින..🤣🤣🤣
    ඔන්න ඕක නිසයි උඹල ජෙප්පො එනවට ගූ බය. ආපු ගමන් හොරු ටික ඇතුලේ. @N A K A M U R A @erozan

    ජෙප්පන්ට නඩු නෑ, ඒ නිසා ගූපියො වගේ “අපි උඹලව අල්ලන්නෙ නෑ, උඹල අපිව අල්ලන්නත් එපා” ටයිප් ඩීල් දාගන්න බෑ. උන්ට ඕනෙ දෙයක් කරන්න පුලුවන්. ඒකයි මේ පන දාගෙන ජෙප්පන්ට ගහන්නෙ :rofl:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    ඒකේ තරහටද ජෙප්පො නොරොච්චෝලෙ බලාගාරේ අායෙත් කෑලි ගලවල තියෙන්නේ?යසයි යසයි..
    පෝර නැත්තේ ගෑස් නැත්තේ සිමෙන්ති නැත්තේ කිරිපිටි නැත්තෙත් ජෙප්පෝ නිසා.. :yes:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඔන්න ඕක නිසයි උඹල ජෙප්පො එනවට ගූ බය. ආපු ගමන් හොරු ටික ඇතුලේ. @N A K A M U R A @erozan

    ජෙප්පන්ට නඩු නෑ, ඒ නිසා ගූපියො වගේ “අපි උඹලව අල්ලන්නෙ නෑ, උඹල අපිව අල්ලන්නත් එපා” ටයිප් ඩීල් දාගන්න බෑ. උන්ට ඕනෙ දෙයක් කරන්න පුලුවන්. ඒකයි මේ පන දාගෙන ජෙප්පන්ට ගහන්නෙ :rofl:
    බිත්තර අරවින්ද ලෙක්චර් ගිහින් නෑල්ලු ගුපියෝ එක්ක බාර්බකිව් වලට ගිහිල්ලා 🤭🤭😊
    ඒකාලේ ප්‍රේමේගේ අනුග්‍රාහකත්වයෙන් හැමතැනම බාර්බකිව් පාටිනේ.. 🤣
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    බිත්තර අරවින්ද ලෙක්චර් ගිහින් නෑල්ලු ගුපියෝ එක්ක බාර්බකිව් වලට ගිහිල්ලා 🤭🤭😊
    ඒකාලේ ප්‍රේමේගේ අනුග්‍රාහකත්වයෙන් හැමතැනම බාර්බකිව් පාටිනේ.. 🤣
    මන්නෙන් ඔලුවට කොටන්න තිබ්බේ..එහෙනං උපසභාපති කමක් ගන්න තිබ්බා🤭🤭😊

    karuna.jpg
     
    • Haha
    Reactions: shenat