බැසිල් මන්ත්‍රී ලිපියට අත්සන් තබයි

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දීමට අදාල ලිපියට අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී අත්සන් තැබුවා.

    මේ වන විට ඒ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇත.

    source
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    විමල් ස කෝ..අධිරාජ්‍යවාදීන් ඇතුලටම ඇවිත්....
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    විමල් ස කෝ..අධිරාජ්‍යවාදීන් ඇතුලටම ඇවිත්....
    Wimal and Basil show is planned one.
    They make news now and will be becoming best friends as soon as 2024 election is announced with a laud big sound pretending save the nation alliance . 😂😂😂

    What they need is whatever heat or Rella at that point. Pasku case, halal case, LTTE case, UNO cases are old fashioned and no longer make people a new trend. So they are in a research to find new thing to cheat people at that time to keep power within a same party. Biggest credit they have is no powerful opponents. They are happy as long as Sajith or Ranil is leading.
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දැන් එතකො ඌට ඩුවල්සිටිසන් අව්ලක් නැද්ද