බැසිල් රට පාවා දෙයි

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113

    කළු කඩයෙන් ඩොලර් ගෙන උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීමක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සදහන් කර ඇත.

    2009ට පෙර පැවැති යුද සමයේ ද හමුදාවට ආයුධ අවශ්‍ය වූ අවස්ථාවේ ඒ ආකාරයෙන් ආයුධ සපයා ගත් බවද ඔහු සඳහන් එම පුවත්පත සමග ඉගි පල කර ඇත.

    කෙසේ වෙතත් විදේශ අමාත්‍ය පීරිස් මහතා මෙම ප්‍රකාශය යළි සංශෝධනය කරමින් සඳහන් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා සමග තමන් මේ ගැන සාකච්ඡා කළ බවත් ඔවුහු එවැනි අදහසක් පළ කර නැති බවත්ය.

    මුදල් අමාත්‍යවරයාගේ මේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විමතිය පළ කරමින් කියා සිටින්නේ උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීම පුදුමය දනවන ක්‍රියාවක් බවයි.

    විදෙස් මාධ්‍ය ද මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වාර්තා කරමින් කියා සිටියේ කලකට පෙර විකිලීක්ස් කේබල් හරහාද මේ ගැන හෙලිදරවු කර තිබූ බවයි.

    දිවයින පුවත්පත සමග බැසිල් රාජපක්‍ෂ මහතා පල කර ඇති අදහස් මෙසේය.

    මම යුද්දෙ යන කාලේ ඩොක්ටර් ජයසුන්දරවත් අයින් කරලා තිබිල තෙල් නැවට සල්ලි ගෙව්වේ මේ පිටකොටුවෙන් අරගෙන. හරියට සුමාන දෙකකට සැරයක් නැවක් එනකොට අපි ඩොලර් එකතු කරන්නේ සුමිත් අබේසිංහයි මායි ගිහිල්ල මේ පිටකොටුවේ ඉන්න මුදලාලිලාගෙන්. හැම මිනිහටම කෝල්ස් දීල අහනවා ඔයා ගාව ඩොලර් කීයක් තියෙනවා ද කියල අහල ගෙන්න ගන්නවා. එහෙම අරගෙන තමයි පෙට්‍රෝලියම් එකට දෙන්නේ.
    ප්‍රශ්නය : එහෙම කරන්න පුළුවන් නම් හොඳයි ?
    පිලිතුර : ඇයි බැරි එහෙම කරන්න? ඒක තමයි මෙවැනි වෙලාවක එතකොට ඇන්. ඇම්. පෙරේරා කළෙත් ඒකමනේ. ඇන්. ඇම්. කළෙත් එයා මැණික් කාරයන්ට යැව්වම වෙනම දුන්න මොකක්ද ක්‍රමයක් සල්ලි වගයක්, ඩොලර් වගයක්.
    ඕක මෙහෙමයි. මේක සෙන්ට්‍රල් බෑන්ක් එක පැත්තෙනුයි ආණ්ඩුව පැත්තෙනුයි අවාසියි. හැබැයි රටක් හැටියට එහෙම බැහැ. මම කියන්නේ මට ඕන වැඩියෙන්ම ඩොලර් කොයි ක්‍රමයට හරි පිටරට ගිහින් උන්ඩියල් ක්‍රමයට හරි….
    ඔයා කියන්න යුද්දේ යන වෙලාවේ බුෂ් මාස්ටර් ගන් එකට අපි පතුරම් ගත්තේ කොහොම ද? උතුරු කොරියාවෙන් ආයුධ ගත්තේ කොහොම ද? ඒ නිසා යුද්දෙට ගිය වෙලාවේ අපි සමහර ඒවා ගත්තේ ඔය බ්ලැක් මාකට් එකේ සල්ලි වලින්…. මේකයි ශ්‍යාම් මේකේ… එක පැත්තකින් බැලූවොත් හරි. නමුත් මගේ නම් අදහස කොහෙන් හරි රටට ඩොලර් එන්න ඕන.
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔය ප්‍රශ්නෙ ඇදිල ගොඩක් කල් පොන්ස්, උබල වගේ ගූ පොන්නයො දන්නෙ දැන් ඒකයි සීන් එක..🤭🤭🤭
    ඒ කියන්නෙ සීන් එක ඇත්ත. මේ එක නෙමේ, ලොක්කගෙ පඩිය කීයද කියපං කො
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉන්දියන් උන් ජෙප්පොන්ට සල්ලි දීලා රටම අවුල් කරන්න හදනව කියල මේකෙන්ම තේරුම් ගන්න පුළුවන්.මේ‍කේ ජෙප්පො ඔක්කොම දාන්නේ පඩේ වෙඩිල්ල කරන ඩස්ප චපාතිකාරයොන්ගෙ WION ඵකේ වීඩියෝ..

    පෝර නැව ගූ නැවක් කරාට ජෙප්පොන්ට හොඳ ගාණක් ගෙවන්න අැති ඉන්දියන් බල්ලෝ..ඉන්දියාවට වැරදි කියන ඵක නිව්ස් ඵකක් ඵක JVP බල්ලෙක් මේකේ දානවද..චීනෙටම මඩ ගහනව අැරෙන්න..
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඔය ප්‍රශ්නෙ ඇදිල ගොඩක් කල් පොන්ස්, උබල වගේ ගූ පොන්නයො දන්නෙ දැන් ඒකයි සීන් එක..🤭🤭🤭
    අඩෝ සිරාවටම බැසිල් රට පාවා දුන්නද? 🤭
    World news වල යන්නේ දැන් (20h ago)

    ඉන්දියන් උන් ජෙප්පොන්ට සල්ලි දීලා රටම අවුල් කරන්න හදනව
    බැසිල් ජෙප්පක්ද බං 😂
    ------ Post added on Feb 2, 2022 at 10:03 AM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අඩෝ සිරාවටම බැසිල් රට පාවා දුන්නද? 🤭
    World news වල යන්නේ දැන් (20h ago)

    බැසිල් ජෙප්පක්ද බං 😂
    ------ Post added on Feb 2, 2022 at 10:03 AM
    අැත්තටම JVP උන් ලංකාවේ මිනිස්සු 60000ක් මැරුවද?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ඉන්දියන් උන් ජෙප්පොන්ට සල්ලි දීලා රටම අවුල් කරන්න හදනව කියල මේකෙන්ම තේරුම් ගන්න පුළුවන්.මේ‍කේ ජෙප්පො ඔක්කොම දාන්නේ පඩේ වෙඩිල්ල කරන ඩස්ප චපාතිකාරයොන්ගෙ WION ඵකේ වීඩියෝ..

    පෝර නැව ගූ නැවක් කරාට ජෙප්පොන්ට හොඳ ගාණක් ගෙවන්න අැති ඉන්දියන් බල්ලෝ..ඉන්දියාවට වැරදි කියන ඵක නිව්ස් ඵකක් ඵක JVP බල්ලෙක් මේකේ දානවද..චීනෙටම මඩ ගහනව අැරෙන්න..

    ඩස්ප චපාති කාරයොන්ගෙනුයි බන්ගලියොන්ගෙනුයි සෙවල නන්දේ හිඟා කනවා රෙදි නැතුව. ඇයි බං එහෙම කරලා ස' උඹලව පජාති කරවන්නේ :baffled::sorry:
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය ප්‍රශ්නෙ ඇදිල ගොඩක් කල් පොන්ස්, උබල වගේ ගූ පොන්නයො දන්නෙ දැන් ඒකයි සීන් එක..🤭🤭🤭

    ahhhh gu ponnaya fake eka apahu logout unada???
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    uba naha kiyalada kiyanna lasthi wenne????
    නෑ අමු ජෙප්පෙක්ගෙන්ම අහල දැනගන්න ඕන ඒකයි..උඹවත් කියපංකො ඵහෙනම් අරූ අායෙ රිප්ලයි කරන ඵකක් නෑ..🤭🤭🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නෑ අමු ජෙප්පෙක්ගෙන්ම අහල දැනගන්න ඕන ඒකයි..උඹවත් කියපංකො ඵහෙනම් අරූ අායෙ රිප්ලයි කරන ඵකක් නෑ..🤭🤭🤭

    baiyo , toiyo thamai kiyane, kunu jeppo meek naha.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ඔය ප්‍රශ්නෙ ඇදිල ගොඩක් කල් පොන්ස්, උබල වගේ ගූ පොන්නයො දන්නෙ දැන් ඒකයි සීන් එක..🤭🤭🤭
    ජිනීවා ද එකී මෙකී නොකී සම්මුති වලට ලංකාව යටත්. හිතුන හිතුන මගුල් කරන්න බෑ මෝඩ මූසල තැරි දාර ගව බයි වහලෝ. ඔය වගේ දෙයක් රටේ මුදල් ඇමති වගේ එකෙක් ප්‍රසිද්ධ මාධ්යක කියපු එකෙන් උගෙ මොල 7 තරම හිතාගන්න පුලුවන්. නොදකින් තොපි වගේ නූගත් වහල්ලු :dull:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,301
    100,121
    113
    point එක නන් වැලීඩ් කොහෙන් හරි ඩොලර් එන්න ඕනි. රටවල් ඕක ඕනි තරන් කරනව. අවුල තියෙන්නෙ ඒ එක රටකවත් මෙම මොළ හතක් නැති නිසා මොකවත් උනේ නෑ වගේ ඉන්න පුලුවන්. අඩුම කට අරින්නෙ නැති නුවණවත් මෙන්ටේන් කරා නන් හොදයි මේ වගේ වෙලාවක.
     
    • Like
    Reactions: Cypress

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජිනීවා ද එකී මෙකී නොකී සම්මුති වලට ලංකාව යටත්. හිතුන හිතුන මගුල් කරන්න බෑ මෝඩ මූසල තැරි දාර ගව බයි වහලෝ. ඔය වගේ දෙයක් රටේ මුදල් ඇමති වගේ එකෙක් ප්‍රසිද්ධ මාධ්යක කියපු එකෙන් උගෙ මොල 7 තරම හිතාගන්න පුලුවන්. නොදකින් තොපි වගේ නූගත් වහල්ලු :dull:

    basil mudal amathi unata, nugath modayek ban
     
    • Like
    Reactions: Cypress

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉන්දියන් උන් ජෙප්පොන්ට සල්ලි දීලා රටම අවුල් කරන්න හදනව කියල මේකෙන්ම තේරුම් ගන්න පුළුවන්.මේ‍කේ ජෙප්පො ඔක්කොම දාන්නේ පඩේ වෙඩිල්ල කරන ඩස්ප චපාතිකාරයොන්ගෙ WION ඵකේ වීඩියෝ..

    පෝර නැව ගූ නැවක් කරාට ජෙප්පොන්ට හොඳ ගාණක් ගෙවන්න අැති ඉන්දියන් බල්ලෝ..ඉන්දියාවට වැරදි කියන ඵක නිව්ස් ඵකක් ඵක JVP බල්ලෙක් මේකේ දානවද..චීනෙටම මඩ ගහනව අැරෙන්න..
    kakka pora nawa genawe naththe eken sirta gahai kiala neda?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,016
    27,671
    113
    36
    Mirihana
    alis.alberta.ca
    යුද්ද කාලේ කරපු දේවල් අදාලම නෑ.
    හැබැයි මෝඩයා වගේ ඕවා කියන එක තමයි ප්‍රස්නේ.
    ජාත්‍යන්තරෙන් නිකන් නොන්ඩි වෙනවා.
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    සුදු කොඩි No 2
    @N A K A M U R A , @erozan අනුව ලංකාව විනාශ කරන්නේ ජෙප්පෝ. එහෙම නම් රට පාවලා දීලා ලොකුම විනාශේ කරපු සක්කිලි බැසිලා තමයි ඉන්න ලොකුම ජෙප්පා. ඌට කඩේ යන උන් තමයි දාරම ජෙපි වහල්ලු :rofl::rofl::rofl:.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    baiyo , toiyo thamai kiyane, kunu jeppo meek naha.
    අැයි උඹලගේ මහ ලොකු අැමරිකාවත් කියන්නේ..මේවා බලල ඕකුන්ට ජන්දේ දෙන උන් ගැන හිතාගන්න පුළුවන්..අමුම අමු මිලේච්චයෝ..

    https://www.washingtonpost.com/arch...ng-zone/fd252f83-568f-45ec-8c36-03d3efbe1f48/

    @N A K A M U R A , @erozan අනුව ලංකාව විනාශ කරන්නේ ජෙප්පෝ. එහෙම නම් රට පාවලා දීලා ලොකුම විනාශේ කරපු සක්කිලි බැසිලා තමයි ඉන්න ලොකුම ජෙප්පා. ඌට කඩේ යන උන් තමයි දාරම ජෙපි වහල්ලු :rofl::rofl::rofl:.

    කොටින්ටත් වඩා මිනිස්සු මරල රට ගිණි තියපු උන්ට නැත්නම් කිරි පොවන්නද කියන්නේ??🤭🤭තාමත් කරන්නේ රට ගිණි තියන ඵක..කැලේ මාරු වුනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ නේ..

    චීනේ පෝර නැව ගූ පෝර කියල රටම අවුලවල ගොවින්ට බොරුවට ලව් කරන උන්ගේ ඉතිහාසය පේනවනේ..මිනීමරලා සොරි කියනවා..🤭🤭🤭

    LB4Y1oJ.png

    🤭🤭🤭
    ------ Post added on Feb 2, 2022 at 10:17 AM
     
    Last edited:

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අැත්තටම JVP උන් ලංකාවේ මිනිස්සු 60000ක් මැරුවද?
    ඈත්තටම රාජපක්ෂලා බෝම්බ ගහල මිනිස්සු මරල බලේ ගත්තද ? බුද්දියේ විමසුමට .....

    එක්කෝ ගූ බයියන්ට තේරෙන්නේ නැ ඔකුන්ගේ මොලේ නැනේ 🤭 🤭 🤭
     
    • Wow
    Reactions: Smartm