බැසිල් රට පාවා දෙයි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඈත්තටම රාජපක්ෂලා බෝම්බ ගහල මිනිස්සු මරල බලේ ගත්තද ? බුද්දියේ විමසුමට .....

    එක්කෝ ගූ බයියන්ට තේරෙන්නේ නැ ඔකුන්ගේ මොලේ නැනේ 🤭 🤭 🤭
    ඔය පච හලලා ජෙප්පො 60000ක් මරපු ඵකේ සාපෙන් මිදෙන්න බෑ🤭🤭
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ලංකාව තවත් සෝමාලියාවක් කියල දැන් ලෝකෙ මිනිස්සු සලකන්නෙ
    ආණ්ඩුවෙන්ම කලු කඩ ජාවරම කරනකොට
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අැයි උඹලගේ මහ ලොකු අැමරිකාවත් කියන්නේ..මේවා බලල ඕකුන්ට ජන්දේ දෙන උන් ගැන හිතාගන්න පුළුවන්..අමුම අමු මිලේච්චයෝ..

    https://www.washingtonpost.com/arch...ng-zone/fd252f83-568f-45ec-8c36-03d3efbe1f48/

    කොටින්ටත් වඩා මිනිස්සු මරල රට ගිණි තියපු උන්ට නැත්නම් කිරි පොවන්නද කියන්නේ??🤭🤭තාමත් කරන්නේ රට ගිණි තියන ඵක..කැලේ මාරු වුනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ නේ..

    චීනේ පෝර නැව ගූ පෝර කියල රටම අවුලවල ගොවින්ට බොරුවට ලව් කරන උන්ගේ ඉතිහාසය පේනවනේ..මිනීමරලා සොරි කියනවා..🤭🤭🤭

    LB4Y1oJ.png

    🤭🤭🤭
    ------ Post added on Feb 2, 2022 at 10:17 AM

    washintonpost valid da?????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    @N A K A M U R A , @erozan අනුව ලංකාව විනාශ කරන්නේ ජෙප්පෝ. එහෙම නම් රට පාවලා දීලා ලොකුම විනාශේ කරපු සක්කිලි බැසිලා තමයි ඉන්න ලොකුම ජෙප්පා. ඌට කඩේ යන උන් තමයි දාරම ජෙපි වහල්ලු :rofl::rofl::rofl:.
    අඩෝ සිරාවටම බැසිල් රට පාවා දුන්නද? 🤭
    World news වල යන්නේ දැන් (20h ago)
    මොකක්ද පොන්ස් ඕකෙ තියෙන පාවා දීම??? ඕක කවුරුත් දන්න දෙයක්නෙ පොන්න ගුපියන්ට නම් මැජික් වෙන්ඩ ඇති..🤣🤣🤣🤣

    ලංකාව තවත් සෝමාලියාවක් කියල දැන් ලෝකෙ මිනිස්සු සලකන්නෙ
    ආණ්ඩුවෙන්ම කලු කඩ ජාවරම කරනකොට
    ඔව් ඔව් ලෝකෙ මිනිස්සු ලoකාව දිහා බලන් ඉන්නෙ උන්ට වෙන වැඩක් නැනෙ , තොපි වගේ ගේ මුලුවලට වෙලා දවස්ට ෆේක් එක ගානෙ හද හද ලoකාව දිහා බලන් ඇති..🤭🤭
    ------ Post added on Feb 2, 2022 at 11:06 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මොකක්ද පොන්ස් ඕකෙ තියෙන පාවා දීම??? ඕක කවුරුත් දන්න දෙයක්නෙ පොන්න ගුපියන්ට නම් මැජික් වෙන්ඩ ඇති..🤣🤣🤣🤣
    තෝ වගකීමෙන්ද කියන්නෙ?
    දැන් gov එකෙන් එහෙම උනේ නෑ කියල කියනවා

    තොට 250/= ගෙවන එකක් නෑ, ආපහු දුවල ගිහින් සර්ගෙන් අහන් වරෙන් 😂
     
    • Haha
    Reactions: fdk and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    මොකක්ද පොන්ස් ඕකෙ තියෙන පාවා දීම??? ඕක කවුරුත් දන්න දෙයක්නෙ පොන්න ගුපියන්ට නම් මැජික් වෙන්ඩ ඇති..🤣🤣🤣🤣
    කුලී කොමෙන්ට් උද්දික පුතෝ ආර්ථික සම්භාධක දැම්මම මැදමුලනේ ගිහින් හාමුගේ ඇටේ ලොවන්නද කියන්නේ පොල් බූරුවා. එහෙම හිතුන හිතුන මගුල් කරන්න බෑ මෝඩ මූසල තැරි දාර ගව බයි වහලෝ. ජිනීවා ද එකී මෙකී නොකී සම්මුති වලට ලංකාව යටත්. අනික ඔය වගේ දෙයක් රටේ මුදල් ඇමති වගේ එකෙක් ප්‍රසිද්ධ මාධ්යක කියපු එකෙන් උගෙ මොල 7 තරම හිතාගන්න පුලුවන්. නොදකින් තොපි වගේ නූගත් වහල්ලු. 🤗
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මොකක්ද පොන්ස් ඕකෙ තියෙන පාවා දීම??? ඕක කවුරුත් දන්න දෙයක්නෙ පොන්න ගුපියන්ට නම් මැජික් වෙන්ඩ ඇති..🤣🤣🤣🤣

    ඔව් ඔව් ලෝකෙ මිනිස්සු ලoකාව දිහා බලන් ඉන්නෙ උන්ට වෙන වැඩක් නැනෙ , තොපි වගේ ගේ මුලුවලට වෙලා දවස්ට ෆේක් එක ගානෙ හද හද ලoකාව දිහා බලන් ඇති..🤭🤭
    ------ Post added on Feb 2, 2022 at 11:06 AM
    සාටක පවුලට අර ගූ නැවයි බිත්තර නිස්සංකයගෙ ආයුද ටිකයි දීල ජාත්‍යන්තර මුහුදට යවමුද ඩොලර් ටිකක් හොයන් එන්න කියල. 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ වගකීමෙන්ද කියන්නෙ?
    දැන් gov එකෙන් එහෙම උනේ නෑ කියල කියනවා

    තොට 250/= ගෙවන එකක් නෑ, ආපහු දුවල ගිහින් සර්ගෙන් අහන් වරෙන් 😂

    ආණ්ඩුවෙන් කියන දේවල්ම මම කියන්ඩ ඕනද ෆේක් පොන්නයො???🤣🤣🤣🤣මේක හරි කෙලියක් උනානෙ