බැසිල් රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඇතුලත් කෙරේ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හදිසියේ රෝහල් ගතකර තිබෙනවා. ආරංචි මාර්ග පැවසුවේ කොළඹ පෞද්ගලික රෝහලකට ඔහු ඇතුලත් කර ඇති බවයි. කෙසේ වෙතත් ඔහු රෝහල්ගත කළ හේතුය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැහැ.

    http://nethnews.lk/article/96169
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    1655451638581.png
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,399
    41,449
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හදිසියේ රෝහල් ගතකර තිබෙනවා. ආරංචි මාර්ග පැවසුවේ කොළඹ පෞද්ගලික රෝහලකට ඔහු ඇතුලත් කර ඇති බවයි. කෙසේ වෙතත් ඔහු රෝහල්ගත කළ හේතුය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැහැ.

    http://nethnews.lk/article/96169
    gewal winasha kara nisa unta hite amaruwata heart attack hedenna athi. Honda wede.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    ඔවුන්ට මොන හෙනයක්වත් නැ බං. ඔය ඔක්කොම ස්වබාවධර්මෙයි කර්මෙයි බර්මෙයි ඔක්කොම උන්ට බයයි. :lol::lol::lol::lol:
    අසරණ මිනිස්සුන්ට තමා තෙල් පෝලිමක හිටියත් හාට් ඇටැක් එන්නේ :(
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හදිසියේ රෝහල් ගතකර තිබෙනවා. ආරංචි මාර්ග පැවසුවේ කොළඹ පෞද්ගලික රෝහලකට ඔහු ඇතුලත් කර ඇති බවයි. කෙසේ වෙතත් ඔහු රෝහල්ගත කළ හේතුය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැහැ.

    http://nethnews.lk/article/96169
    kawuruhari naduwak dala athi.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හදිසියේ රෝහල් ගතකර තිබෙනවා. ආරංචි මාර්ග පැවසුවේ කොළඹ පෞද්ගලික රෝහලකට ඔහු ඇතුලත් කර ඇති බවයි. කෙසේ වෙතත් ඔහු රෝහල්ගත කළ හේතුය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැහැ.

    http://nethnews.lk/article/96169
    paninna lajja athi ledak haduna widiyatawath paninna ona,
    mita kari kaputo............
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,022
    1,698
    113
    Matara
    ඔවුන්ට මොන හෙනයක්වත් නැ බං. ඔය ඔක්කොම ස්වබාවධර්මෙයි කර්මෙයි බර්මෙයි ඔක්කොම උන්ට බයයි. :lol::lol::lol::lol:
    අසරණ මිනිස්සුන්ට තමා තෙල් පෝලිමක හිටියත් හාට් ඇටැක් එන්නේ :(
    sahathika aththa ban ekanam. balapan itihn polim wala innna wenneth samanya minissunta ne... un polim wala innawada..
    ekath karume thamai apitamai kela wenne
     
    • Like
    • Sad
    Reactions: NRTG and Hankook

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මට ඇටයක් ඇත්තෙත් නෑ කිවාට පස්සේ ලු දැන ගත්තේ සාමනයෙන් පිරීමියක් ට ඇට දෙකක් තියෙනවා කියලා. මු ගිහින් තියෙන්නේ ඇයි මුට තනී ඇටයක් තියෙන්නේ කියලා බලන්න ලූ
     
    • Haha
    Reactions: Tanto

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඇටයක් අහිමි ඔබ යයි අද අපි තනිකර... මළත් සැනසීමක් නැති ජිවිත...වලටත් හෙන ගහන්නේ ඕකුන්ගේ...
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    sahathika aththa ban ekanam. balapan itihn polim wala innna wenneth samanya minissunta ne... un polim wala innawada..
    ekath karume thamai apitamai kela wenne
    ඔව් මචං. පෝලිම්වල හිටියේ නැතත් හිතපං ,අපි දෙයක් කරන්න ගත්තොත් ගොඩක් වෙලාවට කොහෙන් හරි මොනාහරි කැරකෙනවනේ. ඔවුන්ට මොන හෙනයක්ද බලපං. මෙච්චර මිලියන 22 ක ජිවිතම කනපිට ගහල, ඉස්සර කාලේ මිනිස්සු මරලා අරවද මේවද කරන්න තියෙන ඔක්කොම කරල කිසි හෙනයක් නැ. අඩුම තරමේ නිකමට මොකක්වත් :lol: :lol: :lol: :lol:

    අපි මදුරුවෙක් මැරුවත් ඊලග දවසේ ලෙස්සලා හරි වැටෙයි :lol::lol::lol::lol::lol:

    කැරි ධර්ම කර්ම බර්ම ඔක්කොම රාජපස්සලාට බයයි :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Similar threads