මේ තරිදුගේ අදහස්
"මේ පාර තාර පාරක්,නමුත් නිසි ලෙස කානු පද්ධතියක් තිබුණේ නැහැ.වැසි ජලය ගලා යෑම හේතුවෙන් පාර සේදි ගොස් තැනින් තැන තාර ගැලවි පාර දිනෙන් දින අබලන් තත්වයට පත් වුණා.බැසිල් රාජපක්ෂ ඇමතිතුමාට දැන් වුවහොත් යහපත් ප්රතිඑලයක් උදාවියයැයි සිතුනා.
ඒ අනුව මම ඇමතිතුමාගේ facebook ගිණුමට පාරේ වර්තමාන තත්වයේ සහ එහි ජායාරූප ගෙන යොමු කලා.තමන් බලාපොරොත්තු නොවු ලෙස එතුමා දින දෙකක් තුල ඇතුලත ප්රචාරය දැක්වුවා.පාරේ තත්තවය දැක සති දෙකක් අතුලත් පාරේ වැඩ කටයුතු ආරමිභ කොට ගම්පහ රන් අරැණ වැඩසටහන යටතේ මිලියන 2.5 ක් වැය කොට එහි වැඩ අවසන් කර දුන්නා.ලංකාව වගේ රටකට ෆේස්බුක් එකක පණිවුඩයකින් මෙනතරමි දෙයක් කරන්න හැකි විමත් සිහිනයක්."