www.basilrajapaksa.com

බැසිල් රාජපක්ෂගේ නිල ෆේස් බුක් අඩවිය මෛත්‍රීවාදීන් විසින් විකෘති කර තිබේ. ලංකා ඊ නිව්ස් එය ඊයේ රාත්‍රී මෙම ප්‍රවෘත්තියේ පළමු සංස්කරණයෙන් ඒ බව හෙළි කිරීමෙන් පසු අද උදෑසන නිවැරදි කරගෙන ඇත. www.facebook.com/BasilRajapaksa නම් බැසිල් ගේ නිල ෆේස් බුක් අඩවියේ ඔහුගේ නිල වෙබ් අඩවිය ලෙස දක්වා තිබුනේ BasilRajapaksha.com යන්නයි. එය ක්ලික් කළ විට යොමු වන්නේ බැසිල්ගේ අඩවියට නොව මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකගේ නිල වෙබ් අඩවියට ය. මෙය නම් බැසිල් ගේ කාර්ය මණ්ඩලය මෛත්‍රීවාදී වී ඇති බවට හොඳම සාක්කියකි. කෙසේ වෙතත් අපගේ හෙළිදරව්වෙන් පසු එය නිවැරදි කරගෙන ඇති අතර එම නාමය ඉවත් කරගෙන තිබේ. දැන් බැසිල්ට තමන් ලඟම සිටින කිසිදු සේවකයෙන් විශ්වාස නැති තත්ත්වයට පත් ව ඇත. මෙහි දැක්වෙන පින්තූරයේ සඳහන් වන්නේ නිවැරදි කිරීමට පෙර තිබූ තත්ත්වයයි.

Last edited:

... කොහොමත් මහින්ද තරම් හොඳට උන්ට රඟන්න බෑ