බැසිල්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඒ උනාට බැසිල් වගේ යුද්ධය ඉවර කරන්න අැප කැප උන කෙනෙක්ට ඵහෙම දෙයක් දෙන ඵක සාධාරණයි නේද..මේ සරත් ෆොන්සේකත් කියන්නෙ බැසිල් ගෙන් රටට වුන වැඩ ගැන.😐

    https://elakiri.com/threads/ගෝඨා-යුද්ධයට-උදව්-කරපු-හැටි-සරත්-ෆොන්සේකා-හෙලිකරයි😁😁.1951479/#post-25644000
    මචන් බැසිල් වගේ මොලයක් අනිවාර්යෙන් රටට ඉන්න ඕන ජාතික සම්පතක්. ඒ උනාට ව්‍යවස්ථාවක් එක පුද්ගලයෙක් ඉලක්ක කරගන හදන්න බෑ. ඔය වගන්තියෙන් බැසිල් විතරක් නෙමේනෙ ප්‍රයෝජන ගන්නෙ. ඉදිරි කාලෙක ඉතාම නරක ජනාධිපති කෙනෙක් අවොත් මොකද කරන්නෙ.

    ඩොමෙස්ටිකේට් කරපු මද කිපිච්ච අතෙක්ගෙන් වැඩ ගන්න ඕන විලංගු දාලා. එහෙම කරේ නැත්නම් ලොකු විනාශයක් වෙන්නෙ. ඇතා හොඳයි ශක්තිමත්, වැඩ ගන්න පුළුවන්. වැඩ ගන්න ක්‍රමයක් තියනවා.
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මචන් බැසිල් වගේ මොලයක් අනිවාර්යෙන් රටට ඉන්න ඕන ජාතික සම්පතක්. ඒ උනාට ව්‍යවස්ථාවක් එක පුද්ගලයෙක් ඉලක්ක කරගන හදන්න බෑ. ඔය වගන්තියෙන් බැසිල් විතරක් නෙමේනෙ ප්‍රයෝජන ගන්නෙ. ඉදිරි කාලෙක ඉතාම නරක ජනාධිපති කෙනෙක් අවොත් මොකද කරන්නෙ.

    ඩොමෙස්ටිකේට් කරපු මද කිපිච්ච අතෙක්ගෙන් වැඩ ගන්න ඕන විලංගු දාලා. එහෙම කරේ නැත්නම් ලොකු විනාශයක් වෙන්නෙ. ඇතා හොඳයි ශක්තිමත්, වැඩ ගන්න පුළුවන්. වැඩ ගන්න ක්‍රමයක් තියනවා.
    Then
    Arajuna Mahendran can be future Finance Minister where Dual Citizenship is allowed 😂🎂😂
     
    • Like
    Reactions: D_Mad and 541100

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,555
    1
    57,676
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න ඕකනෙ බොලන් අපි හම්බකරොත් අපි කනව කියන්නෙ. දැන් ඉතින් චන්දෙ දුන්න උඹලත් හම්බ කරන් කාපල්ල. ඔය එකෙක්වත් එන්නෙ නෑ උඹලගෙ උදව්වට
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,077
    20,653
    113
    හස්තිශෛලපුර
    අපි මේවා හිනා වේවී කීවට, තව අවුරුදු 10කින් 20කින් මිනිස්සු මුන්ව පිලිකුල් කරයි මේවගේ සක්කිලි වැඩ කරාට..
    ඌට පාර්ලිමේන්තු එන්නම ඕනද? බල තන්හාව..

    හරි හමන් කොන්ද පන තියන විපක්ශයක් නැති එකයි අවුල.. යහපාලනේ කියලා පොන්නයෝ ටිකක් බලය ගත්තා, දැන් එක පොන්නයෙක් නාකි මයිනා ගාව අනික් පොන්නයාට උන්හිටි තැන් නෑ..

    මුන් කරන ගූ වැඩ වලට විරුද්ද වෙන්න එකෙක් නෑ.. ගොන් ආතල් ගන්නවා ගැලරිය පිනවන්න..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,853
    8
    35,434
    113
    Our constitution has been changed so many times. Probably we are in par with the Banana Republics & the Latin American countries in this respect.
    Just to remind you of an old joke...

    " A customer went into a British bookstore where printed copies of the constitution of every country in the world is supposedly available. He asked for a copy of the Sri Lankan constitution.
    The store manager it is said, had apparently replied, “Sorry sir, we do not stock periodicals”. :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,112
    31,871
    113
    Rate samastha purawasiyo niyojanaya karanne oya diyawannawe 225 wenne kohomada? Ethanama niyojana prajathantrawadaya boruwak.
     
    • Like
    Reactions: 541100

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මචන් බැසිල් වගේ මොලයක් අනිවාර්යෙන් රටට ඉන්න ඕන ජාතික සම්පතක්. ඒ උනාට ව්‍යවස්ථාවක් එක පුද්ගලයෙක් ඉලක්ක කරගන හදන්න බෑ. ඔය වගන්තියෙන් බැසිල් විතරක් නෙමේනෙ ප්‍රයෝජන ගන්නෙ. ඉදිරි කාලෙක ඉතාම නරක ජනාධිපති කෙනෙක් අවොත් මොකද කරන්නෙ.

    ඩොමෙස්ටිකේට් කරපු මද කිපිච්ච අතෙක්ගෙන් වැඩ ගන්න ඕන විලංගු දාලා. එහෙම කරේ නැත්නම් ලොකු විනාශයක් වෙන්නෙ. ඇතා හොඳයි ශක්තිමත්, වැඩ ගන්න පුළුවන්. වැඩ ගන්න ක්‍රමයක් තියනවා.
    උග‍ේ ම‍ොල‍ෙන් රටට ව‍ෙච්ච හ‍ොද‍ේ කියපන් .... හලාල් නීතිගතකරපු එකද ? ඕකට පාර්ලිම‍ේන්තුවට යන්නම ඕන‍ේනම් ඇයි ඕකා ඇමරිකානු පුරවැසිභාවය තියාග‍ෙන ඉන්න‍ේ . රටට ඔච්චර ආදර‍ේනම් ඕක අයින් කරලා වැඩකරපන්ක‍ෝ . ඕක තියාගන්නවා කියන්න‍ේ ඌ ඇත්තට ආදරය කරන්න‍ේ රටට න‍ෙව‍ෙයි බලයටයි , ඇමරිකාවටයි ... චන්දය දුන්නා කියලා ආණ්ඩුව කරන හැම අමන වැඩයම සාධාරනය කරන්න එපා . ඕවාය‍ේ විපාකය අනාගත පරපුරටයි ... 19 ග‍ේන ක‍ොටත් යහපාලුවන්ග‍ේ බත්ග‍ොට්ට‍ෝ අත් ද‍ෙකම උස්සලා හරි ස‍ෝක් කිව්වා . අන්තිමට අවුරුද්දක් යන්නත් කලින් රටටම ක‍ෙළවුනා ... 19 ට ප‍ොන්නය‍ෝ වග‍ේ අත උස්සපු මහින්දයි උග‍ේ කාලකන්නි ස‍ෙට් එකයි ම‍ොකටද දැන් 19ට විරුද්ධ ව‍ෙන්න‍ේ ? 19 ග‍ේනක‍ොට නැට්ටපුක‍ේ ගහග‍ෙන අත ඉස්සුව‍ේ නැත්නම් අද 19ක් නෑන‍ේ ...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,262
    1
    13,150
    113
    Gotham City
    අපි මේවා හිනා වේවී කීවට, තව අවුරුදු 10කින් 20කින් මිනිස්සු මුන්ව පිලිකුල් කරයි මේවගේ සක්කිලි වැඩ කරාට..
    ඌට පාර්ලිමේන්තු එන්නම ඕනද? බල තන්හාව..

    හරි හමන් කොන්ද පන තියන විපක්ශයක් නැති එකයි අවුල.. යහපාලනේ කියලා පොන්නයෝ ටිකක් බලය ගත්තා, දැන් එක පොන්නයෙක් නාකි මයිනා ගාව අනික් පොන්නයාට උන්හිටි තැන් නෑ..

    මුන් කරන ගූ වැඩ වලට විරුද්ද වෙන්න එකෙක් නෑ.. ගොන් ආතල් ගන්නවා ගැලරිය පිනවන්න..
    ඔනිම හොඳ පොරක් බලයෙ ඔනිවට වඩා කාලයක් ඉද්දි පිස්සු වැඩ කරනවා.
    ජපානෙන් යුධ වන්දි එපා කියලා ලොකෙන් බෙරගත්ත ජේ ආර්
    ජනාධිපති වෙලා බලය හම්බ උනහම මැතිණිගෙ ප්‍රජා අයිතිය අහොසි කරා
    තමන්ට එන්න තියෙන තර්ජන සෙරම අයින් කරගත්තා.
    මැරයන්ට සාමවිනිසුරු පදවි දුන්නා
    උසාවියර ගල් ගැස්සෙව්වා.
    පොලීසිය දවස් 7 ක් වහල දෙමලුන්ට ගැස්සෙව්වා.
    කොහොමෙන් කොහොම හරි අවුරුදු 17 ක් ම බලයෙ හිටියා.
    ප්‍රභාකරන් නැත්තම් යු ඇන් පි ආණ්ඩුව තාමත් බලයෙ තමා.
    මොකද ප්‍රභාකරන් ජනප්‍රිය යු ඇන් පි නායකයො බොම්බෙන් ගෙදර ඇරියානෙ ?
    ප්‍රෙමදාස උනත් බොම්බෙට ගිය නිසානෙ ඩි බී විජෙතුංග ජනාධිපති උනෙ
    ඊට පස්සෙ යු ඇන් පි එකෙන් කෙනෙක් ජනාධිපතිවරණයට එවන්න නැති නිසා
    ගාමිණි දිසානායකගෙ නොනා ආවා.
    ප්‍රතිවාදියා උනෙ චන්ද්‍රිකා බණ්ඩාරනයක
    චන්ද්‍රිකාට පවුල් පසුබිමත් විජෙ කුමාරතුංගගෙ ජනප්‍රියත්වයත් නිසා ජනාධිපතිනිය වෙන්න චැන්ස් එක ආවා.
    එදා ඉඳන් චන්ද්‍රිකාගෙ පක්ෂෙ අය තමා බලයෙ හිටියෙ
    හිටං උනත් නිදහස් පක්ෂෙ, මහින්දත් එහෙමයි.

    වැටිලා තිබ්බ යු ඇන් පි එක ඇදගෙන ගියෙ රනිලා.
    එත් රනිලාගෙම අඩුපාඩු නිසා රාජපක්ෂලා උඩට එන්න ගත්තා.
    දැන් රනිලා යු ඇන් පි එක නැති කරගෙන ගෙදර.
    රාජපක්ෂලා ගාව තුනෙන් දෙක.
    බලං ඉමු මෙගොල්ලො කරන දෙවල් .
     
    • Like
    Reactions: Smartm

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උග‍ේ ම‍ොල‍ෙන් රටට ව‍ෙච්ච හ‍ොද‍ේ කියපන් .... හලාල් නීතිගතකරපු එකද ? ඕකට පාර්ලිම‍ේන්තුවට යන්නම ඕන‍ේනම් ඇයි ඕකා ඇමරිකානු පුරවැසිභාවය තියාග‍ෙන ඉන්න‍ේ . රටට ඔච්චර ආදර‍ේනම් ඕක අයින් කරලා වැඩකරපන්ක‍ෝ . ඕක තියාගන්නවා කියන්න‍ේ ඌ ඇත්තට ආදරය කරන්න‍ේ රටට න‍ෙව‍ෙයි බලයටයි , ඇමරිකාවටයි ... චන්දය දුන්නා කියලා ආණ්ඩුව කරන හැම අමන වැඩයම සාධාරනය කරන්න එපා . ඕවාය‍ේ විපාකය අනාගත පරපුරටයි ... 19 ග‍ේන ක‍ොටත් යහපාලුවන්ග‍ේ බත්ග‍ොට්ට‍ෝ අත් ද‍ෙකම උස්සලා හරි ස‍ෝක් කිව්වා . අන්තිමට අවුරුද්දක් යන්නත් කලින් රටටම ක‍ෙළවුනා ... 19 ට ප‍ොන්නය‍ෝ වග‍ේ අත උස්සපු මහින්දයි උග‍ේ කාලකන්නි ස‍ෙට් එකයි ම‍ොකටද දැන් 19ට විරුද්ධ ව‍ෙන්න‍ේ ? 19 ග‍ේනක‍ොට නැට්ටපුක‍ේ ගහග‍ෙන අත ඉස්සුව‍ේ නැත්නම් අද 19ක් නෑන‍ේ ...
    මම කියපු දේ උඹට තේරිලා නෑ. බැසිල්ලා රටට කරපු දෙයක් නෑ. ඒ උනාට ඌ දේශපාලනේ පරිනත පොරක්, රනිල් වගේ. සමහර විට මනුස්සයගෙ හැකියාව ඕවර් රේටඩ් වෙන්න පුළුවන්. මම කියන්නෙ රනිල්ලා, බැසිල්ලා වගේ මිනිස්සු දේශපාලනේ ඉන්න ඕන පරිනත මිනිස්සු. ආණ්ඩුවේද විපක්ෂයේද කියන එක අදාළ නෑ. ඒ වගේ මිනිස්සුන්ගෙන් වැඩ ගන්න පුළුවන් විදිහේ වැරදි කරන්න බැරි විදිහේ සිස්ටම් එකක් හදන්න ඕන. නැත්නම් මොන බෝධිසත්වයා ඔතෙන්ට ගියත් සිස්ටම් එක කරප්ට් නිසා ඌත් කරප්ට් වෙනවා. ඒ කියන විදිහේ සිස්ටම් එකක් මේ ව්‍යවස්ථා සංශෝධනේ නෑ. 19යේ තිබුණ හොඳ දෙක තුනත් අයින් කරලා තියෙන්නෙ. රාජාණ්ඩු පාලන ක්‍රමේකටයි රට ගෙනියන්න හදන්නෙ. ඉදිරියේ කිසිම දේකට පාර්ලිමේන්තුව අවශ්‍ය වෙන්නෙ නෑ. ජනාධිපතිට ඕන දේ කරන්න පුළුවන්. ඒක අන්තිම භයානකයි සහ වැරදියි.
     
    උඹ කියන එක‍ේ ද‍ෙයක් තිය‍ෙනවා . හැබැයි බන් උඹ හිතපන් ඔය සිස්ටම් එක ව‍ෙනස් ව‍ෙන්න ද‍ෙන්නැත්ත‍ේ කවුද කියලා ? රනිල් , බැසිල් වග‍ේ අයම තමයි . අදටත් ආණ්ඩුව තුල තිය‍ෙන්න‍ේ බැසිල්ග‍ේ බලය .... එහ‍ෙමනම් බන් ඉස්ස‍ෙල්ලාම ව‍ෙන්න ඕන‍ේ ජනතාමතයට අනුව සිස්ටම් එක ව‍ෙනස් කරන්න ඉඩ න‍ොද‍ෙන එවුන් එලවන එකයි . ඒකට ආණ්ඩුව ඇතුල‍ේ අලුත‍ෙන් පත්වුන ස‍ෙට් එක කැමති උනත් , උන්ට ඒකට විරුද්ධ ව‍ෙන්න හයියක් නෑ . ම‍ොකද රාජපක්ෂ කියන්න‍ේ ම‍ේ ව‍ෙලාව‍ේ සිස්ටම් එකට උඩින් තිය‍ෙන තීරනාත්මක ප‍ොයින්ට් එක නිසා . ඕකට විරුද්ධව‍ෙයි කියලා හිතන එවුන්ට හ‍ෙට අනිද්දා ආණ්ඩුව‍ේ හ‍ෙංචයියලා දාලා බිම දාග‍ෙන න‍ෙලනවා ... සරත් වීරස‍ේකරග‍ෙන් පටන් ගත්ත‍ේ කැපිල්ල . ඕක නිසා කට අරින එකත් විරුද්ධයි . 2/3 නිසා ම‍ේ ව‍ෙලාව‍ේ රාජපක්ෂ ටීම් එකට විරුද්ධවීම ඔලුව කලුගල‍ේ ගහගන්න එකයි කියලා ලගදීම ආණ්ඩුව ඇතුල‍ේ විරුද්ධමත දරන අයට ත‍ේර‍ෙයි ... රට ඇතුල‍ේ දැන් විරුද්ධමතවාදයක් ග‍ොඩනැගුනත් ඕකට නායකත්වයක් ද‍ෙන්න පුලුවන් එක‍ෙක් නෑ . ඒක නිසා තමන්ට අවශ්‍ය විදිහට සියල්ල සම්මත කරගනියි. රටට ව‍ෙන හ‍ොදක්නම් නෑ .. අඩු තරම‍ේ රට‍ේ ආර්ථික, සමාජීය සංවර්ධනයට 20 සංශ‍ෝධනය කරලා ලැබ‍ෙන්න‍ේ ම‍ොනවාද කියලා කියන්නවත් ආණ්ඩුව ඉදිරිපත් ව‍ෙන්නෑ . ම‍ොකද ම‍ොනවාකිව්වත් තමුන්ට ඕන වැඩය ව‍ෙන නිසා ... අගමැති හා ජනාධිපති ව‍ෙන පක්ෂවලින් ඉන්නක‍ොට 19 අවුල් උනාට ම‍ේ අවස්ථාව‍ේදී 20 ග‍ේන්න‍ේ නැතුව ඕනෑම ද‍ෙයක් 2/3ත් තියාග‍ෙන කරන්න පුලුවන් . හැබැයි දැන් ජනතාවට බිල්ලා ප‍ෙන්නලා තමන් හා පරපුර රැක ගැනීම‍ේ ග‍ේමයි ගහන්න‍ේ ... 20 ග‍ේන්න‍ේ නැතුව අලුත්ම ව්‍යවස්ථාවක් ග‍ේන්න උවමනාවක් තිබ්බනම් ඒක කරන්න පුලුවන් දැන් තිය‍ෙන තත්වය අනුව .. අනිත් කාරනය බන් ද‍ේශපාලනය‍ේ පරිනත උනා කියලා රටට හ‍ොදක් නැත්නම් ම‍ොකටද ? ඕක හරියට බල්ලග‍ේ පස්ස පැත්ත‍ේ මීවදයක් බැන්දා වග‍ේ වැඩක් බන් .. බල්ලට විතරයි ප්‍රය‍ෝජනය ..
     
    • Like
    Reactions: lodbrok

    රට ඇතුල‍ේ දැන් විරුද්ධමතවාදයක් ග‍ොඩනැගුනත් ඕකට නායකත්වයක් ද‍ෙන්න පුලුවන් එක‍ෙක් නෑ . ඒක නිසා තමන්ට අවශ්‍ය විදිහට සියල්ල සම්මත කරගනියි. රටට ව‍ෙන හ‍ොදක්නම් නෑ .. :yes::yes::yes:
     
    • Like
    Reactions: 541100 and lodbrok