බැoකු වල තියෙන TV වගේ එකක් හදා ගන්න...

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    මචං ඕකට Android දාලා තියෙන්නේ, ඕකෙන් tv එකට කනෙක්ට් කරලා Android ස්මාර්ට් ෆෝන් එකකින් කරන හැමදේම කරන්න පුළුවන්, උබට ඕන වැඩෙත් කරගන්න බැරිවෙන එකක් නැ
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    කමෙන්ට් කියවන්න ආවෙ
    අවුලක් නෑනෙ..
    දන්න අය ඉන්නවනං කියාල්ල. බම්ප්.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕවා කරන එකෙක් ඉන්නවා නේද මේකේ උගෙන් ඩිංගක් අහලා බලහන් :dull:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Podi Silva - පොඩි සිල්වා;17925391 said:
    diyarakus hadanne dostharawa allaganna neda
    alla gnin menna muwa
    bump mcn
    scared37.gif
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මේකේ කලින් හිටියා kosandpol කියලා මෝස්ට් සීනියර් මෙම්බර් කෙනෙක්. පොර නම් ඔය වගේ දේවල් ගැන හසල දැනුමක් තියන කෙනෙක්.
    වුවමනා ම නම් පොර ගෙන් අහල වැඩ කරන තැන නම්බර් එක දෙන්නම්.

    අනේ මචන් අවුලක් නැත්තම් PM එකක් දාපන්කො පොරගේ නම්බරේ .
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Machan Apple tv Eken num oka karala tiyanwa .Uba oya dala tiyana unit ekenuth puluwan wei .Apple TV eken num karanne eka tv ekata connect karala tiyanawa HDMI port eken apple tv ekata network connection eka denawa .ita passe PC eke tiyana eka share karanna puluwan .

    අපිට මොන ඇපල්ද මචො...අපි මචන් සල්ලි නැති නිසා නෙමෙයි දේශීය ව්යවසායකයන් දිරිගන්වන්න දම්රො ඉනොවෙක්ස් එකක් වත් ගන්නම්....
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0

    මට දැනගන්න ඕනේ..
    1) මේක TV එකට කනෙක්ට් කරල නෙට්වර්ක් එක හරහා වීඩියො,Presentation upload කරන්න පුලුවන්ද?
    2)සර්වර් එකක් ඕනද නිකම්ම කම්පුටරයක් හරහ මේ වැඩේ කරන්න පුලුවන්ද?
    3) ඔය ඇන්ඩ්‍රොයිඩ් බොක්ස් එක Windows හරි Linuxහරි PC එකක් වැඩ කරන්න පුලුවන්ද?
    4)PC එක offකර්ල තියෙද්දි TV එකෙන් අපේ අවශය දේ බලාගන්න පුලුවන්ද?
    5)TV එකේ ඩිසයින් වෙනස් කරන ටෙම්ප්ලේට්ස් තොරන්න පුලුවන්ද?සමහර වෙලාවට TV channels එක off කරල අපේ අවශ්ය දේ විතරක් පෙන්නන්න පුලුවන්ද?

    මෙන්න මේ උභතොකොටික පරශ්න දන්න වැඩ්ඩෙක් ඉන්නවනම් මෙන්න චාන්ස් එක දියරකුස්ට උදව් කරන්න.
    මම දන්නව අපේ අයියල බැන්කු ගිහින් ඔය TV දිහා බලාගෙන අනිවා කල්පනා කරල ඇති කොහොමද මෙහෙම කරන්නේ කියල. ඔන්න හැමොටමත් දැන ගන්නත් එක්ක දන්න අය කියමු බලන්න කොහොමද මෙහෙම කරන්නෙ කියල?

    මෙහෙමයි ඇත්තම කියනවා නම් Android TV පාව්ච්චි කරලා නැහැ. නමුත් අැපල් ‍ටිවී පාවිච්චි කරනවා මේක එ්කට හා සමාන පහසුකම් තියෙන ආදේෂකයක්. මේක බලන්න මුලින්ම

    එතකොට අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර වශයෙන්, ඇපල් වල තියෙන අත්දැකිම අනුව කියනවා නම්, (‍යම් අදහසක් ගැනිම සදහා)

    1) මේක TV එකට කනෙක්ට් කරල නෙට්වර්ක් එක හරහා වීඩියො,Presentation upload කරන්න පුලුවන්ද? පුළුවන් වෙන්න ඕනා (ඇපල් වල පුළුවන්)
    2)සර්වර් එකක් ඕනද නිකම්ම කම්පුටරයක් හරහ මේ වැඩේ කරන්න පුලුවන්ද? ස්මාර්ට් ටීවී එකක් තියෙනවා නම් වයිෆයි නෙට්වර්ක් එකක් හරහා මේකත් පුළුවන් වෙන්න ඕනා (ඇපල් වල පුළුවන්). නෙට් වර්ක් කථා අදාල නැහැ (ඇත්තෙන්ම මම දන්නෙ නැහැ)!!
    3) ඔය ඇන්ඩ්‍රොයිඩ් බොක්ස් එක Windows හරි Linuxහරි PC එකක් වැඩ කරන්න පුලුවන්ද? ‍නොදනිමි
    4)PC එක offකර්ල තියෙද්දි TV එකෙන් අපේ අවශය දේ බලාගන්න පුලුවන්ද? PC සම්බන්ධයක් නැහැ, Android TV එක කෙලින්ම ටීවී එකට සම්බන්ධ කරන්න තියෙන්නෙ. වයිෆයි වලින් සම්බන්ධ කලාම ඔය තියෙන පහසුකම් වලට ඇක්සස් ලැබෙනවා, එතකොට මේකත් පුළුවන් වෙන්න ඕනා (ඇපල් වල පුළුවන්)
    5)TV එකේ ඩිසයින් වෙනස් කරන ටෙම්ප්ලේට්ස් තොරන්න පුලුවන්ද?සමහර වෙලාවට TV channels එක off කරල අපේ අවශ්ය දේ විතරක් පෙන්නන්න පුලුවන්ද? - no idea :no:

    මේ ඔක්කොමත් හරි අර ටීවී ඩිස්ප්ලේ එකේ පැත්තකින් ඇඩ් දාන සීන් එක කරන්න‍ෙ, වෙනමට සීන් එකකින් වෙන්න ඕනා. :rolleyes:

    මේක උදව්වක් වෙයි කියලා ලිව්ව‍ෙ තව දුරටත් හොයලා බලන්න.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    oka mehemai machan karanne:)
    uachys chachahc choiu27sui wuoowsui ioauc ao acuco uoaiduoac uo 792387ehyc wch wieoce cuisdj aiuscifu89027 8yuob odyuce wuow udou woeu owueou wou cwu cowouico uachys chachahc choiu27sui wuoowsui ioauc ao acuco uoaiduoac uo 792387ehyc wch wieoce cuisdj aiuscifu89027 8yuob odyuce wuow udou woeu owueou wou cwu cowouico uachys chachahc choiu27sui wuoowsui ioauc ao acuco uoaiduoac uo 792387ehyc wch wieoce cuisdj aiuscifu89027 8yuob odyuce wuow udou woeu owueou wou cwu cowouico uachys chachahc choiu27sui wuoowsui ioauc ao acuco uoaiduoac uo 792387ehyc wch wieoce cuisdj aiuscifu89027 8yuob odyuce wuow udou woeu owueou wou cwu cowouico
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    කමෙන්ට් කියවන්න ආවෙ
    අවුලක් නෑනෙ..
    දන්න අය ඉන්නවනං කියාල්ල. බම්ප්.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    oka mehemai machan karanne:)
    uachys chachahc choiu27sui wuoowsui ioauc ao acuco uoaiduoac uo 792387ehyc wch wieoce cuisdj aiuscifu89027 8yuob odyuce wuow udou woeu owueou wou cwu cowouico uachys chachahc choiu27sui wuoowsui ioauc ao acuco uoaiduoac uo 792387ehyc wch wieoce cuisdj aiuscifu89027 8yuob odyuce wuow udou woeu owueou wou cwu cowouico uachys chachahc choiu27sui wuoowsui ioauc ao acuco uoaiduoac uo 792387ehyc wch wieoce cuisdj aiuscifu89027 8yuob odyuce wuow udou woeu owueou wou cwu cowouico uachys chachahc choiu27sui wuoowsui ioauc ao acuco uoaiduoac uo 792387ehyc wch wieoce cuisdj aiuscifu89027 8yuob odyuce wuow udou woeu owueou wou cwu cowouico

    :yes:
     
    එහෙම කරන කොට මචන් මේ වගේ මැසෙජ් එකක් ආවා
    遇事多想自己的缺点,多想旁人的好处。不要钻到一个牛角
    尖里不出来,不要越分析自己越对,旁人越错。不要老是觉得旁人对
    不起自己,不要象一个钻头一样地钻了一个眼就以为打通了世界,更
    不要把风钻的所有的螺丝钉焊得死死的。那样的话,您能不碰壁么?

    මම මචන් මෙහෙම කරා
    Step 01 :- 们把您当成普通人看
    Step 02 :-您能不碰壁么

    එහම කරපු එක හරිද අවුලක් වෙයිද මචන්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :O
    කමෙන්ට් කියවන්න ආවෙ :baffled:
    අවුලක් නෑනෙ..
    දන්න අය ඉන්නවනං කියාල්ල. බම්ප්.

    තෝව අර වෝකර්ද මොකාද එකා කාපිය
    :rofl::rofl::rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    එහෙම කරන කොට මචන් මේ වගේ මැසෙජ් එකක් ආවා
    遇事多想自己的缺点,多想旁人的好处。不要钻到一个牛角
    尖里不出来,不要越分析自己越对,旁人越错。不要老是觉得旁人对
    不起自己,不要象一个钻头一样地钻了一个眼就以为打通了世界,更
    不要把风钻的所有的螺丝钉焊得死死的。那样的话,您能不碰壁么?

    මම මචන් මෙහෙම කරා
    Step 01 :- 们把您当成普通人看
    Step 02 :-您能不碰壁么

    එහම කරපු එක හරිද අවුලක් වෙයිද මචන්

    148-what-the-hell-is-this-crap.jpg
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    එහෙම කරන කොට මචන් මේ වගේ මැසෙජ් එකක් ආවා
    遇事多想自己的缺点,多想旁人的好处。不要钻到一个牛角
    尖里不出来,不要越分析自己越对,旁人越错。不要老是觉得旁人对
    不起自己,不要象一个钻头一样地钻了一个眼就以为打通了世界,更
    不要把风钻的所有的螺丝钉焊得死死的。那样的话,您能不碰壁么?

    මම මචන් මෙහෙම කරා
    Step 01 :- 们把您当成普通人看
    Step 02 :-您能不碰壁么

    එහම කරපු එක හරිද අවුලක් වෙයිද මචන්
    kisi awulak ne machan! :Doya karapu widiya hari:yes:
     
    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    machan uba oya kiyana android device eka wage ewa thiyenawa windows run wena.ekak ganin.eke win 7 run wenawa oya gadget eka athule.oka nikan pc ekak wage ekak.eka network ekakak ekka connect karanna puluwan.okata thawa pc ekak one wenawa.server eka widihata wada karanna. okata videos,text file one ekak danna puluwan machan.server ekai oya pc ekai athare connectivity eka thiyenawa nam oka wada karanawa machan.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    machan uba oya kiyana android device eka wage ewa thiyenawa windows run wena.ekak ganin.eke win 7 run wenawa oya gadget eka athule.oka nikan pc ekak wage ekak.eka network ekakak ekka connect karanna puluwan.okata thawa pc ekak one wenawa.server eka widihata wada karanna. okata videos,text file one ekak danna puluwan machan.server ekai oya pc ekai athare connectivity eka thiyenawa nam oka wada karanawa machan.

    Machn Pm ekak damma balapanko PlZ