ඔෆිස් බෑෆ්, ඉස්කෝල බෑග් වගේ බෑග්ස් ගන්න හොඳ තැන් කොහෙද තියෙන්නේ කොළඹ අවට? මල්වත්ත පාර ඇරෙන්න වෙන දන්න තැනක් තියෙ නම් කියන්න. ඒක නෙමේ මල්වත්ත පාරෙන් කොච්චර ගානකට ගත්තත් උන් අපිට ඇරියාමයි කියන ෆීලින් එක එනවනේ. හා නැද්ද?
ඒක නෙමේ මල්වත්ත පාරෙන් කොච්චර ගානකට ගත්තත් උන් අපිට ඇරියාමයි කියන ෆීලින් එක එනවනේ. හා නැද්ද?
PG Martin

බෝකුන්දර කොහෙද මචං ?බෝකුන්දර දුර වැඩීද.. මහන තැනක් තියනවා, මමත් අරන් තියනවා බඩු quality
බෝකුන්දර මකුළුදූව පාරේ මචන්, මිටර් 200ක් විතර ගිහාම වම් පැත්තේ තියෙන්නේ Shamac bagsබෝකුන්දර කොහෙද මචං ?
මම ගන්නවා නම් ගන්නේ දෙවෙනි එකMe deken hoda mkkd lap eka dagena yanna.
![]()
![]()