Maharagama super market eka athule mas Kade super ...ekko kottawe people's bank eka gawa Kadeමහරගම, පන්නිපිටිය අවට හොඳ beef ගන්න තැනක් කියන්නකෝ දන්න අය. පන්නිපිටියේ මස් කඩේ නම් කියන්න එපා. අපි ගන්න ගියාම ජරාව දෙන්නේ සමහර අයට විතරක් හොඳ කෑලි දෙනවා. වෙන දන්න තැන් තියනව නම් කියන්නකො
මහරගම සුපර් මාකට් ඵක දැන් හොඳද..දැනට අවුරුදු ගාණකට කලින්නම් තනිකරම අපායක්..ඔය මස් කඩ තියෙන පැත්තතට බල්ලෙක්ට යන්න බෑ.කාක්කොයි,මැස්සොයි රජ කරන් හිටියේ.ඔය සුපර්මාර්කට් ඵකට නගින තැන හුජ්ජ කරනව සමහර උන්..ගඳේ බෑ..කිසිම පිලිවෙලක් නෑ..Maharagama super market eka athule mas Kade super ...ekko kottawe people's bank eka gawa Kade
මහරගම වැඩක් නෑ. ඌ හොඳ කෑලි අස්සේ දාගෙන ජාරවල් විකුණන්නේ.. simply fresh pick me එකෙන් ගනින්. 500g rs 1250.Maharagama super market eka athule mas Kade super ...ekko kottawe people's bank eka gawa Kade