බෑන්_වෙන්නේ_කොහොමද
බෑන් වෙන්න ඕන සුදුසුකම් මොනවද...කුණුහරුප කියන එකද...අනිත් උන් අවුස්සන එකද...මටත් ආසයි බෑන් වෙන්න...
බෑන් වෙන්න ඕන සුදුසුකම් මොනවද...කුණුහරුප කියන එකද...අනිත් උන් අවුස්සන එකද...මටත් ආසයි බෑන් වෙන්න...


Dan nam kunuharupa kiwwath ban karanne nadda koheda..

ow site ekata traffic na .
dan enne na ban wadiya mekata kattiya ,
godak welawata monwa krath ban kranne na![]()
ඒවටත් බෑන් කරනවද...බෑන් වෙන්ඩ ම්ම්ම්ම් ඒක ලේසි දෙයක් නෙමේ.. මම නම් බැන් වෙලා තියෙනව එකෙක්ගෙ කේන්දරයක් බලල දෙන්ඩ ගිහින්![]()

මේක පට්ට කම්මලියි ...දේශපාලන ත්රෙඩ් බලල ඇති වෙලා...melo rahak na ban neda
pathola wage

බෑන් වෙන්න ඕන සුදුසුකම් මොනවද...කුණුහරුප කියන එකද...අනිත් උන් අවුස්සන එකද...මටත් ආසයි බෑන් වෙන්න...![]()

මොනවද කරන්න ඕන...රටේ පාර්ලිමේන්තුවේ ඔය හැම එකක්ම කියන කරන උන් ඉන්න නිසා ඒවත් මේකට දැන් වලංගු නැහැ. ඒකෙ ඉන්න උන් කියපු කරපුවට වඩා වැඩි දෙයක් කරපං.![]()