,මට ආසයි මගේ හාඩ්වෙයාර් ශොප් එක

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,141
    720
    113
    38
    kalutara
    මට ආසයි මගේ හාඩ්වෙයාර් ශොප් එක ප්‍රයිවෙට් ලිමිටෙඩ් කරගන්න මොනවද ඕන සුදුසුකම් වාසි අවාසි මොනවාද පැහැදිලි කිරීමක් දෙන්න
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,850
    2
    15,593
    113
    මට ආසයි මගේ හාඩ්වෙයාර් ශොප් එක ප්‍රයිවෙට් ලිමිටෙඩ් කරගන්න මොනවද ඕන සුදුසුකම් වාසි අවාසි මොනවාද පැහැදිලි කිරීමක් දෙන්න

    තනියමද කරන්නෙ? ලොකුවට loans එහෙම ගෙවාගෙන යනවද? Credit වලට බඩු ලොකුවට දීලා පස්සෙ අය කරගන්න වගේ සීන් තියෙනවද? වැඩ කරන අය ගොඩක් ඉන්නවද?

    Pvt Ltd වුණාම කට්ටියක් සල්ලි දාලා කරනවා නම් වගේ risk අඩුයි. Legal entity එකක් නිසා බංකොලොත් වුණොත් උඹට අතින් දාල ණය බේරන්න වගේ ඕන නෑ. Tax benefits එන්න පුළුවන් income එක අනුව. ඔය වගේ දේවල් තමයි.

    ඊට අමතරව ඉතින් business එක තව professional වගේ පේන්න ගන්නවා. උඹට අලුත් branches අරින්න හරි, තව expand කරන්න හරි කෙනෙක්ගෙන් investment එකක් ගන්න ලේසියි. Bank loan එහෙම වුණත් preferential rates දා ගන්න පුළුවන්. සේවකයොන්ගෙ පඩි ගෙවද්දි එහෙම benefits දෙන වැඩේ streamline වෙනවා. එ‍් වගේ වාසි තියෙනවා.

    හැබැයි ඉතින් ගොඩක් ලොකුවට කරන එකක් නෙවෙයි නම් වැඩි ප්‍රයෝජනයකුත් නෑ බං. Documenting අනිවා වැඩි වෙනවා. ගොඩක් වෙලාවට එ‍් පැත්ත බලන්න අලුත් කෙනෙක් දාන්න වෙයි. Credit වලට වැඩ ලොකුවට කරන් නැත්තම් risk එකේ මහ ලොකු වෙනසකුත් නෑ වගේනෙ.

    Size එක ගැන දළ අදහසක් දීපන්කො හරියටම කියන්න වාසිද පාඩුද කියල.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    මට ආසයි මගේ හාඩ්වෙයාර් ශොප් එක ප්‍රයිවෙට් ලිමිටෙඩ් කරගන්න මොනවද ඕන සුදුසුකම් වාසි අවාසි මොනවාද පැහැදිලි කිරීමක් දෙන්න
    කොහෙද හාඩ්වෙයාර් එක තියෙන්නේ?
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    " Legal entity එකක් නිසා බංකොලොත් වුණොත් උඹට අතින් දාල ණය බේරන්න වගේ ඕන නෑ"

    හම්මෝ 🤣🤣🤣
     
    • Wow
    Reactions: fxmoney