බෑය 120 ගෙඩිය 200යි පුනරුදය දෙගොඩතලයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    පොල් බෑයක් 120යි..

    coco.webp

    නාගරික ප්‍රදේශ රැසක පොල් ගෙඩියක මිල රුපියල් 200ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ග්‍රාමීය ප්‍රදේශවලද පොල් ගෙඩියක් අලෙවි කෙරෙන්නේ රුපියල් 160 ඉක්මවු මිලකටයි.

    වෙලදුන් පවසන්නේ ප්‍රමාණවත් පරිදි පොල් තොග නොලැබීම නිසා මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි.

    කොළඹ ඇතැම් ප්‍රදේශවල පොල් බෑයක් රුපියල් 100-120 ත් අතර මිලකට අලෙවි කරයි.

    පොල් මිල තවදුරටත් ඉහළ යනු ඇතැයිද වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසයි.

    පොල් අස්වනු නෙළීම අඩුවීම, පොල් ආශ්‍රිත අපනයන සඳහා පොල් වැඩි වශයෙන් යොදා ගැනීමත් නිසා මෙලෙස පොල් මිල ඉහල යාමට බලපා තිබේ.
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    දැන් මොකෝබන් කොරන්නේ.... මාස දෙකකින් පැල වෙලා පොල් ගෙඩි දෙන ගස් නැද්ද උබ ගාව..
    පච අනුර ආවම සුර පුරයක් වෙනාවා කියලා නේ කිව්වේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Dislike
    Reactions: Chimpanzee Putha

    gama22

    Well-known member
  • පච අනුර ආවම සුර පුරයක් වෙනාවා කියලා නේ කිව්වේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    පැරදුන දා ඉදන් වැඩියෙන්ම සහන බලාපොරොත්තුවෙන උබලාට මගෙන් ගතමන්ට් එකට සප් එකක්..
    Up........
     
    • Dislike
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මෙන්න මේ මානසික ලෙඩාට මඩ ගහනවා කියන්නේ මොකක්ද කියලා කියලා දෙන්න ළමයි.

    img-20240916-wa0002-jpg.238202


    පැරදුන දා ඉදන් වැඩියෙන්ම සහන බලාපොරොත්තුවෙන උබලාට මගෙන් ගතමන්ට් එකට සප් එකක්..
    Up........
    මොකෝ කෙදිරිගාන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:🤏🤏🤏

    ------ Post added on Dec 4, 2024 at 11:36 PM