SLT ස්ටුඩන්ට් 390 පැකේජේ පේජ් එකේ ලෝඩ් කරත් 100mb වගේ යනව බං :( ඇයි බං එහෙම වෙන්නේ ? මට විතරක් වෙන කේස් එකක්ද ? මාසේ දවස් අටක්වත් දුවගන්න බෑ.. පොඩී html සයිට් එකකට ටික වෙලාවක් හිටියත් කැපෙනව බං :confused: මොකද්ද බං මේකට කරන්නේ ?