බිංගිරිය උණුසුම් වෙයි #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 බිංගිරිය උණුසුම් වෙයි
    IMG-20210426-121644.jpg

     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    COVID-19 Lock down කරපු කාලෙත් BIA ZONE ගොඩක් කොම්පැනි වැඩ කලා. ඕව වහන්න බැරි වෙන්න මොකක් හරි ලොකු case එකක් ඇති.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    COVID-19 Lock down කරපු කාලෙත් BIA ZONE ගොඩක් කොම්පැනි වැඩ කලා. ඕව වහන්න බැරි වෙන්න මොකක් හරි ලොකු case එකක් ඇති.

    export
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    COVID-19 Lock down කරපු කාලෙත් BIA ZONE ගොඩක් කොම්පැනි වැඩ කලා. ඕව වහන්න බැරි වෙන්න මොකක් හරි ලොකු case එකක් ඇති.
    owa wahuwoth thiyen export tikath nathara venaw, anik US, UK inna buyers lat options godak thiyenw api nawaththuwoth vietnam, bangaladesh, ithiyopiya wage bn, evat un orders denna gaththoth apahu covid nathi kaletath mehet denna yanne na
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    Garment wahana eka neme karanna ona, Garment eka buble karala run karana eka.

    USD eka wattawanne netuwa gonpart dana ewunta denna ona pupata payin

    Garment wahala orders Bangladesh, Vietnam tamai ithin

    Ape ewunta owa harawaganna tawa 2 years wath yanawa
     
    • Like
    Reactions: meeka and nkt

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    COVID-19 Lock down කරපු කාලෙත් BIA ZONE ගොඩක් කොම්පැනි වැඩ කලා. ඕව වහන්න බැරි වෙන්න මොකක් හරි ලොකු case එකක් ඇති.
    එහෙම කරලා තමා මේ රට තාම හුස්මටික අල්ලන් ඉන්නේ. මේ පජාත ආන්ඩුව කරපු මගුලක් නෑ. හැම වෙලේම හැමදේකින්ම වාසි අරගෙන අමාරු වෙලාවට මිනිස්සුන්ගේ කර උඩින් තියනවා. මේ ටිකේ අපේ උන් මාර ගේමක් ගැහුවා. ඒක රැකගන්න මුන්ට බෑ.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    @Die-hard e ai bn nikan dislike dala yanne reason ekath kiyapan, hitha riduna d ube :P
    ගොන්ස්ට මොන කරනත් negative දකින නිසා... ඕක වැහුවා නම් අපරදේ වැහුවා කියලා අඩනවා..වැහුවේ නැත්නම් ඇයි වැහුවේ නැත්තේ අඩනවා

    වැඩක් නැහැ ඔයි, සජිත් ජනාදිපති වෙන්නේ නැහැ :rofl: :lol:
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    ගොන්ස්ට මොන කරනත් negative දකින නිසා... ඕක වැහුවා නම් අපරදේ වැහුවා කියලා අඩනවා..වැහුවේ නැත්නම් ඇයි වැහුවේ නැත්තේ අඩනවා

    වැඩක් නැහැ ඔයි, සජිත් ජනාදිපති වෙන්නේ නැහැ :rofl: :lol:
    kaud bn dan methan sajith kenek gana kiwwe :baffled: ubat hinenuth penawa d uwa:lol:
    btw mn kiyala thibbe oya minissu kagahana widiyat weda karanna ba, garment factory ehem wahanna ba kiyala, so ai ekat dislike kare kiyala ahanne?