බිකට ඇවිල්ලා ඉන්නේ ගායිස් .....බිකට

BornLord

Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Muge geni giyada?
    දැන් වීඩියෝ වල නෑ. මුගේ වීඩියෝ වලට අරන් මූ ෆේමස් කර ගත්තා. වැඩේ එහෙම්ම කෙල උනා මම හිතන්නේ. දැන් අර වීඩියෝ දාන්නේ අම්මා එක්ක. අන්තිමට අම්මා විතරයි හැම එකාටම ඉතුරු වෙන්නේ.🥲

    කවුද මූ ?
    ටික් ටොක් වීඩියෝ දාන එකෙක්. මොංගල් ඇක්ටින් දාන්නේ.
    ------ Post added on Nov 28, 2023 at 7:48 PM
     
    • Like
    Reactions: BadAlucard