බිකිනි 27 කට කෝටි 30 ක් ගත් නිළිය (VIDEO)

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    බිකිනි 27 කට කෝටි 30 ක් ගත් නිළිය (VIDEO)

    බිකිනි 27 කට කෝටි 30 ක් ගත් නිළිය (VIDEO)

    ඉන්දීයානු නිළියක් වන සනී ලියොන් පසුගිය දවස්වල ශ්‍රී ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය චරිතයක් වුණා.

    ඒ සනී ලියොන් ලංකාවට එනවා කියලා තිබුණ ප්‍රචාරය නිසා.ඒත් සනී ලියොන් නම් ලංකාවට ආවේ නෑ. හැබැයි සනී ලියොන් චිත්‍රපටයක් හරහා ජනතාව අතරට එන්න හදනවා කියලා ආරංචියක් තියෙනවා. ඒ මස්ටිසාඩේ (Mastizaade) හින්දි චිත්‍රපටය හරහා.


    මේ චිත්‍රපටයේ සනී චරිත දෙකක් නිරූපණය කරනවා.මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය තමයි විනාඩි 119 ක දී සනී බිකිනි විලාසිතා 27 කින් සැරසෙන එක.

    කොහොම වුණත් සනී ලියොන් මේ චිත්‍රපටයේ රගපාන්න විතරක් ඉන්දීය රුපියල් කෝටි 30 ඉල්ලලා තියෙනවා කියලයි ආරංචිය.

    එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්



    - See more at: http://www.gossiplankax.com/#sthash.G0DraDPv.dpuf