බිකේ බිරියානි

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මූගෙ බිරියානි හදන වීඩියෝ එකක් දාලා තිබුනා ලගදි. බිරියානි කීවට කහබත් බැදපු චිකන් එක්ක දෙන්නෙ.
    අනික කන හැම එකාම කියන්නෙ මේලෝ රහක් නෑ කියලා, ඒත් දවසෙන් දවස අලුත් කඩ ඇරෙනවා
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    නම හොඳයි කරන කෙනාගේ ප්‍රචාරණ ක්‍රමේ හරි තව ටික කාලයක් දුවයි ඕක ලඳ මැච් එකක් හැමදාම දුවන්න තමන්ගේම රෙසිපි හදාගන්න වෙයි දැන් එහෙම නැතිනම් පවතින කාලය ටිකයි
     

    Devendora_San

    Well-known member
  • Nov 7, 2016
    494
    981
    93
    The Jasmine Dragon Tea Shop
    Money Laundering Laundry GIF by Transparency International
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    බිරියානි කන්ඩ තලප්පාකට්ටි පලයවු. මට නම් සෙට් නෑ. ගොඩක් උන් හොදයි කියනවා.
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,952
    721
    113
    මූගෙ බිරියානි හදන වීඩියෝ එකක් දාලා තිබුනා ලගදි. බිරියානි කීවට කහබත් බැදපු චිකන් එක්ක දෙන්නෙ.
    අනික කන හැම එකාම කියන්නෙ මේලෝ රහක් නෑ කියලා, ඒත් දවසෙන් දවස අලුත් කඩ ඇරෙනවා
    eersiya krndepa bn, ubath karapan. identify karapan oka eersiyavak ube
     
    • Like
    Reactions: NRTG