මමනම් ඔය එක පකකටවත් යන්නේ නැහැ. අදුරන මැලේ පවුලක් ඉන්නවා. මස් ටිකයි, බාස්මති හාල් ටිකයි අරන් ගියාම රාජ බොජුන් තමයි. ඒ රසනම් ගන්න අමාරුයි බන්.
Thalappakatti eke biriyani ekath overrated ban price ekath wadiye potion eke hatiyata mama unge chicken biriyani hama ekama try kara ayeth nam yanne na.unge restaurant eke indian look eken thamaye un nam wade adan yanne.බිරියානි කන්ඩ තලප්පාකට්ටි පලයවු. මට නම් සෙට් නෑ. ගොඩක් උන් හොදයි කියනවා.
මහින්ද රාජපක්ෂ කොත්තු (Black Money)Dan Mr.Kottu thathwe kohomada
hodata duwanwada
මස් තම්බපු වතුර දාලනෙ හදන්නෙ උන්. මම එක පාරක් කෑව දෙමල ෆැමිලි එකකින් පට්ට රසයි.මමනම් ඔය එක පකකටවත් යන්නේ නැහැ. අදුරන මැලේ පවුලක් ඉන්නවා. මස් ටිකයි, බාස්මති හාල් ටිකයි අරන් ගියාම රාජ බොජුන් තමයි. ඒ රසනම් ගන්න අමාරුයි බන්.
මස් තම්බපු වතුර දාලනෙ හදන්නෙ උන්. මම එක පාරක් කෑව දෙමල ෆැමිලි එකකින් පට්ට රසයි.
Mas eke biryani mix eka genawama API oya widiyata hadanawa
ඔව් බන් ඒක එක ක්‍රමයක්. තව ක්‍රම ගොඩක් තියෙනවා බන්. curd දාල ghee දාල මස් marinate වෙන්න තියල හදනව එකක්. ඒකනම් සුපිරියක්. මොකද උනේ කියල කල්පනා කර කර ඉන්න තරමට කන්න පුළුවන්. parents chicken හරි mutton හරි දැම්මම තමයි නියමම ගතිය එන්නේ broilers chicken වලට වඩා. beef එකත් නියමයි. ඊට වඩා අර දෙක නියමයි.
මෙන්න මේකේ බිරියානි හොඳයි වගේ. මේ කන හුත්තිගේ පුතා නම කියන්නේ නැහැ වේස බල්ලා ස්පොන්සර් කරේ නැහැයි කියල..
හැබැයි කමෙන්ට් වල තියෙනවා " Airport City Restaurant Katunayake " එකේ කියල. ඒ පැත්තේ උන් කාල බලපල්ලා
(වීඩියෝ එක බලන්න එපා. උබලට portion එක බලාගන්න දැම්මේ)
Mas eke biryani mix eka genawama API oya widiyata hadanawa
ඒකනම් පට්ට වගේ.,ෂික් කැ@ය නම කිව්වෙ නෑනේ..අශේන්ගේ බිකට පුක දෙන නිසා වෙන්න අැති.
ඔරිජිනල් බිරියානි කියන්නෙ සාමාන්‍ය කෑමක්. ඒකෙන් අමුතු රසක් බලාපොරොත්තු වෙන්න එපා.Thalappakatti eke biriyani ekath overrated ban price ekath wadiye potion eke hatiyata mama unge chicken biriyani hama ekama try kara ayeth nam yanne na.unge restaurant eke indian look eken thamaye un nam wade adan yanne.![]()