බික ආව.බික යනව...

vito

Well-known member
  • May 5, 2008
    11,018
    1
    12,385
    113
    අදාළ නෑ නේ
    1724430782335.png

    munta punnaku dunnath kai ithin :lol:
     

    AnuradhaRa

    Well-known member
  • අම්මල එනකොට මට රයිස් එකක්වත් ගෙනත් දෙනවනං :P
    බල්ලට මාලු දාල බත් අනල දුන්න. කෑවෙ නෑ
    හැබැයි රයිස් එකක් ගෙනාවනං මූ කාගෙන කාගෙන යනව
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    926
    1,995
    93
    නෑ බං මට තියරියෙ නම මතක නෑ. හැබැයි ඕකට කේස් ස්ටඩි එකක් මම කියවල තියෙනව.
    අපිත් ඔය වැඩේ අපේ ඇකඩමික් බිස්නස් එකේ පාවිච්චි කරනව. ඇත්තම කතාව අපි කස්ටමර් පස්සෙ යන්නෙ නෑ. අපි විකුණන්නෙ එන්ඩ් කස්ටමර්ගෙන් ගාණ කපන්න ඉන්න උන්ට. සාර්ථකයි. මයික්‍රොමැනේජ් කලොත් එන්ඩ් කස්ටමර් හයිප් කරල හොඳට ගලවන්න පුළුවන් මැද එකාගෙන්.

    උඹලටත් පොඩියට වයිට් ලේබල් පාරක් කරන්න බලපල්ල. එතනින් පටන් ගන්න පුළුවන්
    මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද මචන්.. මොන වගේ business වලටද ඔය method එක use කරන්න පුළුවන්
     
    • Like
    Reactions: kinkon and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    59,048
    87,667
    113
    ආශ්චර්යමත් රටක

    ආ මේක හොඳ විදියක් බයියො ටික ෂේප් කරල තියාගන්න නිවුස් එකේ රස්නෙ අඩුවෙනකන්.

    මාස පහක් හයක් ඔහොම තියලා ෂේප් එකේ අතෑරල දැම්මම කාටවත් සැක හිතෙන්නෙ නෑනෙ. 😹😹
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    586
    531
    93
    ආ මේක හොඳ විදියක් බයියො ටික ෂේප් කරල තියාගන්න නිවුස් එකේ රස්නෙ අඩුවෙනකන්.

    මාස පහක් හයක් ඔහොම තියලා ෂේප් එකේ අතෑරල දැම්මම කාටවත් සැක හිතෙන්නෙ නෑනෙ. 😹😹
    Ow ow. Black money okkoma election ekata pump karanawa athi dan maha ewun. :lol:
     
    • Like
    Reactions: NRTG and shenat