Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බිග්බැන්ග්.විහිලුව.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකද අලුත් නමකින් ඇවිල්ල? බය වුනාද?

ඔබ මුල් පොස්ට් එක (http://www.elakiri.com/forum/showthread.php?t=1538851) කියවා නැති බව පේනවා. මම big bang එකට සම්බන්ධ කලේ කොහොමද කියල බලන්න ආයේ එය කියවන්න.

ඔබ දාපු වාක්‍යය... (Dr. Mohsin ගේ සරල ඉංග්‍රීසියෙන්. Quranexplorer.com)

Allâh is He Who raised the heavens without any pillars that you can see. Then, He rose above (Istawâ) the Throne (really in a manner that suits His Majesty). He has subjected the sun and the moon (to continue going round)! each running (its course) for a term appointed. He manages and regulates all affairs, He explains the Ayât (proofs, evidences, verses, lessons, signs, revelations, etc.) in detail, that you may believe with certainty in the meeting with your Lord. (13:2)

ඔබ කියන්නේ "ඉතින් අල්ලා බිග් බැන්ග් එක කරලා ස්වර්ගය නොපෙනෙන ආධාරක මගින් ඉහලට ඔසවල පෘථිවිය පහලට දැම්මලු".

දැන් කොහෙද මෙතන තියෙන්නේ big bang එකට කලාට පස්සේ ඒ ගමන් වුන දේවල් කියලා? ඔතන තියෙන්නේ අහස ගැන විස්තරයක්. (ඔය දේවල් මැවීම ගැන වෙන තැන්වල මම කිව්වා.. http://www.elakiri.com/forum/showthread.php?t=1536135 එය කියවන්න. නිකන් අතින් අදහස් දාන්න එපා.)

අනික ඔබට ඉංග්‍රීසි ප්‍රශ්නයක් තියෙනවද? "without any pillars that you can see" කියන්නේ "නොපෙනෙන ආධාරක තිබෙන බව"ද?? එහි කියන්නේ මිනිසා දෙස බලා, "ඔබට පෙනෙන ආකාරයට කිසිම ආධාරකයක් නැතිව අහස ඔසවා තබා ඇති බව" යි. මට මෙතන ඉංග්‍රීසි පන්තියක් කරන්න බෑ. ඔබ ගිහින් ටියුෂන් ගන්න.

පෘතුවියේ කඳු හැදෙන්නේ කොහොමද යන්නත්, ඉහලට හැදෙනවා වගේම පහලට හැදෙන්නේ මොනවාද යන්නත්, එමගින් plates වලට ස්ථාවරයක් ලැබෙනවද යන්නත් ඉගෙනගෙන කඳු ගැන කතා කරන්න. නිකන් ඔබේ "අවිද්‍යාව" මෙතන ප්‍රදර්ශනය කිරීම අවශ්‍ය නෑ.

ඔබ මුල් පොස්ට් එක (http://www.elakiri.com/forum/showthread.php?t=1538851) නොකියවපු බව පැහැදිලියි. ඔබ කියන බිලියන ගණන් වල වයසවල ඇස්තමේන්තු පමණයි. ඔප්පු වූ ඒවා නොවෙයි.

මුල් පොස්ට් එකෙන්...

{{බිග් බෑන් (Big Bang) යන මතවාදය ප්‍රකට එකකි. එමගින් කියන්නේ යම් කලෙක විශ්වයේ සියලු පදාර්ථ සහ ශක්තිය තනි ලක්ෂ්යයක (singularity එකක) සාන්ද්‍රණය/සංක්ෂිප්ත වී තිබු බවයි. එවිට විශ්වයේ ඝනත්වය අනන්තය වී තිබිය යුතුයි. මෙවැනි දෙයක් ගැන අවුරුදු 1400කට කලින් කාන්තාරයක විසූ මිනිසෙකු විසින් පැවසීම සැලකිල්ලට ගතයුතු දෙයකි.

Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30)

මෙම සරල වචන වලින් පවසන්නේ එක් කලෙක ආකාශයන් සහ පොලව ඇතුළු විශ්වයම එකට බැඳී තිබූ බවත් පසුව එය clove asunder, එනම් එකිනෙක වෙන් වූ බවත්ය. මෙය big bang වල විස්තරයට සමරුපි යැයි ගත හැකිය. කුරානයේ මෙහි අමතරව පවසන දෙය වන්නේ මෙය සිදුවූයේ දෙවියන්ගේ අණ අනුව බවයි. ප්‍රතික්ෂේප කරන්නවුන්ට big bang පිළිගත හැකි වුවද, දිරවාගත නොහැක්කේ මෙලෙස මෙයට දෙවියන්ගේ සම්බන්ධයක් තිබීමය.

සමහර මැවුම්වාද වල ඇති පරිදි මෙම විශ්වයේ මැවීම අවරුදු 6000කට කලින් සිදුවූ එකක් යයි කුරානය නොපවසයි. එය සිදුවූයේ කොපමණ කාලයකට කලින්ද යන්න කුරානය නිශ්ශබ්දයි. එනමුත් ඉහත වාක්‍ය දෙකෙන් දෙන විස්තරය විද්‍යාවේ සොයාගැනීම් සමග ගැලපෙන බව ප්‍රතික්ෂේප කල නොහැකිය.

මෙම big bang එක හරියටම සිදුවූයේ කෙසේද යන්න තවමත් මත සහ විවාද ඇති නමුත්, විශ්වය පටන් ගත්තේ තනි point එකකින් (ලක්ෂ්යයකින්) යන්න පිළිගැනීමට බොහෝ සාධක ඇත. කුරානයත් කතා කර ඇත්තේ එම දේවල් ගැනය.}}

එයම Yusuf Ali ගේ පරිවර්තනය.

Do not the Unbelievers see that the heavens and the earth were joined together (as one unit of Creation), before We clove them asunder? We made from water every living thing. Will they not then believe? (21:30)

මෙතන සමහර පරිවර්තන වල "parted" යයි කිව්වත් එය වැරැද්දක් නෑ. පිපිරීමකදී එම දේවල් වෙන් වන බව පැහැදිලිය. ඔබ දැනගත යුත්තේ big bang යන මතවාදයේ එම "පිපිරිම" හරියටම සිදුවූයේ කෙසේද යන්න තවම සාකච්චා වෙමින් පවතින බවයි. ඔබ දැක ඇති පිපිරීමක් ගැන ඔබ හිතේ මවාගෙන හරියන්නේ නෑ. හේතුව, අපි දන්නා පිපිරීම් වලින් වෙන්නේ යමක් විනාශ වීමයි. එහෙත්, මෙම "පිපිරීමෙන්" සිදුවුයේ විශ්වය ඇති වීමයි; විනාශ වීමක් නොවේ. කෙසේ වෙතත් විශ්වයේ සියලු දේ මුලින් තනි singularity එකක තිබූ බව විද්‍යාව විසින් පිළිගෙන තිබේ.

අනික, ඕබ කලින් දැමූ වාක්‍යය Yusuf Ali ගෙන් දමා, පසුව දාපු එක වෙන එකකින් දාන්න හේතුව මොකද්ද? "clove asunder" කියන එක එහි පැහැදිලිව තියෙනවා. ඔබ ප්‍රශ්න "මවන්න" හදනවද?

මේවායේ ඉංග්‍රීසි සහ අරාබි තේරුම් ගැන කලින් සමහර පොස්ට් වල ලිව්වා. ඕනෙනම් හොයාගෙන කියවන්න.

ඔබට Expanding universe ගැන ප්‍රශ්නයක් "මවන්න" බැරි වුනාද? . කොහේ මවන්නද? එය කුරානයේ එච්චරටම පැහැදිලියි!!

[QUOTE="anamnlmslmn, post: 14683037, member: 453369"] [COLOR="DarkGreen"][SIZE="5"]මොකද අලුත් නමකින් ඇවිල්ල? බය වුනාද? :lol: ඔබ මුල් පොස්ට් එක ([url]http://www.elakiri.com/forum/showthread.php?t=1538851[/url]) කියවා නැති බව පේනවා. මම big bang එකට සම්බන්ධ කලේ කොහොමද කියල බලන්න ආයේ එය කියවන්න. ඔබ දාපු වාක්‍යය... (Dr. Mohsin ගේ සරල ඉංග්‍රීසියෙන්. Quranexplorer.com) Allâh is He Who raised the heavens without any pillars that you can see. Then, He rose above (Istawâ) the Throne (really in a manner that suits His Majesty). He has subjected the sun and the moon (to continue going round)! each running (its course) for a term appointed. He manages and regulates all affairs, He explains the Ayât (proofs, evidences, verses, lessons, signs, revelations, etc.) in detail, that you may believe with certainty in the meeting with your Lord. (13:2) ඔබ කියන්නේ "[COLOR="Black"]ඉතින් අල්ලා බිග් බැන්ග් එක කරලා ස්වර්ගය නොපෙනෙන ආධාරක මගින් ඉහලට ඔසවල පෘථිවිය පහලට දැම්මලු[/COLOR]". දැන් කොහෙද මෙතන තියෙන්නේ big bang එකට කලාට පස්සේ ඒ ගමන් වුන දේවල් කියලා? ඔතන තියෙන්නේ අහස ගැන විස්තරයක්. (ඔය දේවල් මැවීම ගැන වෙන තැන්වල මම කිව්වා.. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1536135[/url] එය කියවන්න. නිකන් අතින් අදහස් දාන්න එපා.) අනික ඔබට ඉංග්‍රීසි ප්‍රශ්නයක් තියෙනවද? "without any pillars that you can see" කියන්නේ "නොපෙනෙන ආධාරක තිබෙන බව"ද?? එහි කියන්නේ මිනිසා දෙස බලා, "ඔබට පෙනෙන ආකාරයට කිසිම ආධාරකයක් නැතිව අහස ඔසවා තබා ඇති බව" යි. මට මෙතන ඉංග්‍රීසි පන්තියක් කරන්න බෑ. ඔබ ගිහින් ටියුෂන් ගන්න. පෘතුවියේ කඳු හැදෙන්නේ කොහොමද යන්නත්, ඉහලට හැදෙනවා වගේම පහලට හැදෙන්නේ මොනවාද යන්නත්, එමගින් plates වලට ස්ථාවරයක් ලැබෙනවද යන්නත් ඉගෙනගෙන කඳු ගැන කතා කරන්න. නිකන් ඔබේ "අවිද්‍යාව" මෙතන ප්‍රදර්ශනය කිරීම අවශ්‍ය නෑ. ඔබ මුල් පොස්ට් එක ([url]http://www.elakiri.com/forum/showthread.php?t=1538851[/url]) නොකියවපු බව පැහැදිලියි. ඔබ කියන බිලියන ගණන් වල වයසවල ඇස්තමේන්තු පමණයි. ඔප්පු වූ ඒවා නොවෙයි. මුල් පොස්ට් එකෙන්... [COLOR="Purple"]{{බිග් බෑන් (Big Bang) යන මතවාදය ප්‍රකට එකකි. එමගින් කියන්නේ යම් කලෙක විශ්වයේ සියලු පදාර්ථ සහ ශක්තිය තනි ලක්ෂ්යයක (singularity එකක) සාන්ද්‍රණය/සංක්ෂිප්ත වී තිබු බවයි. එවිට විශ්වයේ ඝනත්වය අනන්තය වී තිබිය යුතුයි. මෙවැනි දෙයක් ගැන අවුරුදු 1400කට කලින් කාන්තාරයක විසූ මිනිසෙකු විසින් පැවසීම සැලකිල්ලට ගතයුතු දෙයකි. Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30) මෙම සරල වචන වලින් පවසන්නේ එක් කලෙක ආකාශයන් සහ පොලව ඇතුළු විශ්වයම එකට බැඳී තිබූ බවත් පසුව එය clove asunder, එනම් එකිනෙක වෙන් වූ බවත්ය. මෙය big bang වල විස්තරයට සමරුපි යැයි ගත හැකිය. කුරානයේ මෙහි අමතරව පවසන දෙය වන්නේ මෙය සිදුවූයේ දෙවියන්ගේ අණ අනුව බවයි. ප්‍රතික්ෂේප කරන්නවුන්ට big bang පිළිගත හැකි වුවද, දිරවාගත නොහැක්කේ මෙලෙස මෙයට දෙවියන්ගේ සම්බන්ධයක් තිබීමය. සමහර මැවුම්වාද වල ඇති පරිදි මෙම විශ්වයේ මැවීම අවරුදු 6000කට කලින් සිදුවූ එකක් යයි කුරානය නොපවසයි. එය සිදුවූයේ කොපමණ කාලයකට කලින්ද යන්න කුරානය නිශ්ශබ්දයි. එනමුත් ඉහත වාක්‍ය දෙකෙන් දෙන විස්තරය විද්‍යාවේ සොයාගැනීම් සමග ගැලපෙන බව ප්‍රතික්ෂේප කල නොහැකිය. මෙම big bang එක හරියටම සිදුවූයේ කෙසේද යන්න තවමත් මත සහ විවාද ඇති නමුත්, විශ්වය පටන් ගත්තේ තනි point එකකින් (ලක්ෂ්යයකින්) යන්න පිළිගැනීමට බොහෝ සාධක ඇත. කුරානයත් කතා කර ඇත්තේ එම දේවල් ගැනය.}}[/COLOR] එයම Yusuf Ali ගේ පරිවර්තනය. Do not the Unbelievers see that the heavens and the earth were joined together (as one unit of Creation), before We clove them asunder? We made from water every living thing. Will they not then believe? (21:30) මෙතන සමහර පරිවර්තන වල "parted" යයි කිව්වත් එය වැරැද්දක් නෑ. පිපිරීමකදී එම දේවල් වෙන් වන බව පැහැදිලිය. ඔබ දැනගත යුත්තේ big bang යන මතවාදයේ එම "පිපිරිම" හරියටම සිදුවූයේ කෙසේද යන්න තවම සාකච්චා වෙමින් පවතින බවයි. ඔබ දැක ඇති පිපිරීමක් ගැන ඔබ හිතේ මවාගෙන හරියන්නේ නෑ. හේතුව, අපි දන්නා පිපිරීම් වලින් වෙන්නේ යමක් විනාශ වීමයි. එහෙත්, මෙම "පිපිරීමෙන්" සිදුවුයේ විශ්වය ඇති වීමයි; විනාශ වීමක් නොවේ. කෙසේ වෙතත් විශ්වයේ සියලු දේ මුලින් තනි singularity එකක තිබූ බව විද්‍යාව විසින් පිළිගෙන තිබේ. අනික, ඕබ කලින් දැමූ වාක්‍යය Yusuf Ali ගෙන් දමා, පසුව දාපු එක වෙන එකකින් දාන්න හේතුව මොකද්ද? "clove asunder" කියන එක එහි පැහැදිලිව තියෙනවා. ඔබ ප්‍රශ්න "මවන්න" හදනවද? :lol: මේවායේ ඉංග්‍රීසි සහ අරාබි තේරුම් ගැන කලින් සමහර පොස්ට් වල ලිව්වා. ඕනෙනම් හොයාගෙන කියවන්න. [COLOR="Purple"][B]ඔබට Expanding universe ගැන ප්‍රශ්නයක් "මවන්න" බැරි වුනාද? :lol::lol:. කොහේ මවන්නද? එය කුරානයේ එච්චරටම පැහැදිලියි!![/B][/COLOR] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom