බිග් ගර්ල් පාර්ටි හෙල්ප්

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    බිග් ගර්ල් පාර්ටි හෙල්ප්

    මම මීට කලින් කවදාවත් බිග් ගර්ල් පාර්ටියකට ගිහින් නැ :no: මේ වට යද්දී අපි ගෙනියන්න ඕනේ මොනවද බං සල්ලි ද දෙන්නේ වෙන මොකක් හරි තෑග්ගක්ද දෙන්නේ මේකේ ගියපු අය ඇතියේ ? :oo:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    පොත්, ඇදුමක් දෙකක් ගන්න වවුචරයක් වගේ දීපන් වෙන මොනව දෙන්නද.:)
    ගෙදර මිනිස්සු නම් ඔය රත්තරං මාලයක් වගේ දෙයක් දෙනවා ඇති.. උබ ඒවා දෙන්න යන්න එපා :rofl:
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,322
    13,211
    113
    33
    ෆින්ලන්ඩ්
    Issalla kiyapun big girl wena girl ge uba kawuruda wenne...?

    lagama relation kenek num ething ubata sallith tiyanawa num gold monawa hari denna..
    Nethtum FD deposit 1k. (girl 18 wenakota topiyak wath ganna puluwan waida kiyala balapun yana widiyata..)
    nethtum ething cash thama denna wenne..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙඩින් එකකට වගේ අඳින්න පුළුවන් හොඳ ගවුමක් වගේ එකක් ගත්තොත් මොකෝ. සාරි අඳින්න පොඩි වැඩි නෙ. පොඩි කෙල්ලන්ට ගවුම් තමා හරියන්නේ.
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    පොත්, ඇදුමක් දෙකක් ගන්න වවුචරයක් වගේ දීපන් වෙන මොනව දෙන්නද.:)
    ගෙදර මිනිස්සු නම් ඔය රත්තරං මාලයක් වගේ දෙයක් දෙනවා ඇති.. උබ ඒවා දෙන්න යන්න එපා :rofl:

    සල්ලි දීපං.

    වෙඩින් එකකට වගේ අඳින්න පුළුවන් හොඳ ගවුමක් වගේ එකක් ගත්තොත් මොකෝ. සාරි අඳින්න පොඩි වැඩි නෙ. පොඩි කෙල්ලන්ට ගවුම් තමා හරියන්නේ.

    තැන්ක්ස් guys
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    Issalla kiyapun big girl wena girl ge uba kawuruda wenne...?

    lagama relation kenek num ething ubata sallith tiyanawa num gold monawa hari denna..
    Nethtum FD deposit 1k. (girl 18 wenakota topiyak wath ganna puluwan waida kiyala balapun yana widiyata..)
    nethtum ething cash thama denna wenne..

    මගේ යාලුවෙක්ගෙ නංගී කෙනෙක් මචන්
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    පොඩි ළමයෙකුට කියවන්න හොද පොත් ටිකක් එක්ක පාඩම් මේසේ තියාගන්න පුලුවන් ලෑම්ප් එකක් වගේ අරං දියං
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    366
    215
    43
    කෙල්ලගෙ තාත්තගෙ පැත්තෙ නෑයෙක් නම් රත්තරං බඩුවක් දෙනවා.නැත්තම් මොකක් හරි ඉගන ගන්ඩ වැදගත් දෙයක් දෙන්ඩ