බිග් මැච් ආතල් කුඩු නේද

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,642
    3,521
    113


    අර ලේලන්ඩ් බස් වලින් වැඩ දාන ගොං හරකුන්ටත් ඕක තමයි වෙන්නේ. බර අදින්න හදපුවා ගෙං ඉගිල්ලෙන්න හදන මී හරක්. යකෝ ඔය වාහන වෙගෙන් ගිහින් බලපල්ලකෝ තියන අන්බැලන්ස් ගතිය. CT 100 එකෙයි ඔය වාහන වලයි වැඩි වනසක් නෑ.
    ------ Post added on Apr 1, 2023 at 9:13 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අනේ මංද මේ මිනිස්සුනං....

    වාහන එලවන ගොඩක් මිනිස්සු තමුන්ගෙ වාහනේ බර ගැන, ලෝඩ් එක ගැන කිසි අදහසක් නැතුව තමයි යන්නෙ. බස් කාරයින්ටත් වෙලා තියෙන්නෙ ඕකමයි...
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    මේ වගේ හරක් නම් මැරිලා යන එකම හොදයි
    මුන් නිසා වන්දි ගෙවන්න වෙන්නේ පාරේ යන මිනිසුන්ට
     

    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    CE7704EE-C09F-456B-8FEF-29F1CE1D096F.jpeg
     

    Attachments

    • F3926B38-88AF-4C6B-BEC8-AAF8DDD9709D.jpeg
      F3926B38-88AF-4C6B-BEC8-AAF8DDD9709D.jpeg
      171.9 KB · Views: 106

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    දෙව්පියෝ පව්. කොච්චර නම් කට්ටක් කන්ඩ ඕනෙද ළමයෙක්ව ඔය තරමට ලොකු මහත් කරන්ඩ
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    දෙව්පියෝ පව්. කොච්චර නම් කට්ටක් කන්ඩ ඕනෙද ළමයෙක්ව ඔය තරමට ලොකු මහත් කරන්ඩ
    වාහනේ අයිති දෙමාපියෝ තමා වගකියන්න ඕනේ
     
    • Haha
    Reactions: mr.Z and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගමරාලයි පවුලේ සෙට් එකයි දිව්‍යලෝකේ ගියා වගේ ,ධර්මදූතයෝ සෙට් එක එල්ලිලා යන්නේ
     
    • Haha
    Reactions: Heshan Daminda

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඕනම ආතල් එකක සීමාවක් තියනව.ඕව ලමයි පොඩිකාලෙ ඉදන් එඩියුකේට් කරන්න ඕන දේවල් (නොදන්න වතුරක නොබහින එක, බැරි වැඩ කරන්න නොයන එක, තමුන්ගෙ ඇග බේරගෙන ආතල් එකත් ගන්නෙ කොහොමද වගේ ඒව) . සේෆ්ටි පොඩ්ඩක්වත් නැති (ටාට මගුලක්ද මන්ද) කැබ් එක එකක ටයර් සයිස් වෙනස් කරල පස්සෙ හැට හුටාමාරක් පටවන් මූස් ටෙස්ට් කරන්නා වාගෙ පදිනකොට පෙරලෙනව. තවංගු දෙකක් ගත්තනං වටරවුමෙම පෙරලිලා ඕක. ආතල් එකේ සීමාව දැනගෙන කරන්න ඕන කොලු කාලෙ උනත්

    වාහනේක සේෆ්ටි වෙනුවෙන් මොනතරම් රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් කරනවද. ටාට ගැන කතා නොකර ඉමු


     
    • Like
    Reactions: Dr.Amdan

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    අපෝ ටාටා 207 කියන්නේ අමු ජරාවක්. ඕකේ බර ඇද්දට හැන්ඩලින් පට්ටම චාටර්. හෙමින් යද්දිත් ගැහෙනවා ස්ටීයරින් වීල් එක. එහෙම වාහනේක ලිමිට් එක දන්නේ නැතිව ඔහොම එලවද්දි ඔය විදියට නොවි තිබුනොත් තමා පුදුමේ.

    කොහොමත් එකෙක් දෙන්නෙක් කෙලෙව්වම හරි ඔක්කොගෙම ෆන් එක තමා නැතිවෙලා යන්නේ. අනික පුක කඩි කාලා වගේ ඉන්න කාලයක් 13 වසර කියන්නේ. ඉතින් වැඩ දාලා පඩ දාලා ඇටෙන්ශන් ගන්න හදන්නේ. කකුළුවා රත්වෙනකන් හැලියේ නටනවා වගේ තමා ඉතින්.
     
    • Sad
    Reactions: Rapunzel003

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    neddakin gobba hatta. ekko threewheel ekko mahindra 🤣
    මිනිස්සුන්ට වාහන afford කරන්න තරම් ආර්ථිකයක් නෑ නෙ. ලංකාවෙ වාහන හදනවා කියලද?
    400%ක් විතර බදු ගහනවා වාහනේකට.
    බයිලා කතා කරනවා.
    ලංකාවෙ පාවිච්චි කරපු ස්කූටියක් ගන්න ගානට, හොඳම brand එකක අවුරුදු දහයක් විතර පරණ කාර් මොඩල් එකකට ගියහැකි ගොඩක් රටවල් වල.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    ඔය Show Off Culture එක නවතින්නෙ නෑ මොනව උනත්. කොලඹ ඉස්කෝලෙ ඊට එහා. උන් යන්නෙ හොඳ වහාන වල නිසා පෙල්ලෙන්නෙ නෑ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    🤣🤣🤣🤣👍මෝඩ කැවුමෝ මැරෙන ඵකමයි හොඳ..අපරාදේ කන්දකින් පහලට පෙරලෙන්න තිබ්බේ ඔළු ගැලවිලා විසි වෙන්න🤣ඕකුන්ගෙන් ගෙදරට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ..කරුමෙට උපන් කාලකන්නි

    ඔය Show Off Culture එක නවතින්නෙ නෑ මොනව උනත්. කොලඹ ඉස්කෝලෙ ඊට එහා. උන් යන්නෙ හොඳ වහාන වල නිසා පෙල්ලෙන්නෙ නෑ
    කොළඹ උන් ඔච්චරම ගොන් නෑ හැබැයි.ඕකුන් අඩු කුලේ මැටි හරක් සෙට් ඵකක්.නැත්නම් අච්චර සෙනඟක් දාගෙන පස් ගොඩක යයිද..🤣🤣
    ------ Post added on Apr 2, 2023 at 5:55 AM
     
    Last edited: