අර ලේලන්ඩ් බස් වලින් වැඩ දාන ගොං හරකුන්ටත් ඕක තමයි වෙන්නේ. බර අදින්න හදපුවා ගෙං ඉගිල්ලෙන්න හදන මී හරක්. යකෝ ඔය වාහන වෙගෙන් ගිහින් බලපල්ලකෝ තියන අන්බැලන්ස් ගතිය. CT 100 එකෙයි ඔය වාහන වලයි වැඩි වනසක් නෑ.
------ Post added on Apr 1, 2023 at 9:13 PM
වාහනේ අයිති දෙමාපියෝ තමා වගකියන්න ඕනේදෙව්පියෝ පව්. කොච්චර නම් කට්ටක් කන්ඩ ඕනෙද ළමයෙක්ව ඔය තරමට ලොකු මහත් කරන්ඩ
මිනිස්සුන්ට වාහන afford කරන්න තරම් ආර්ථිකයක් නෑ නෙ. ලංකාවෙ වාහන හදනවා කියලද?neddakin gobba hatta. ekko threewheel ekko mahindra![]()
කොළඹ උන් ඔච්චරම ගොන් නෑ හැබැයි.ඕකුන් අඩු කුලේ මැටි හරක් සෙට් ඵකක්.නැත්නම් අච්චර සෙනඟක් දාගෙන පස් ගොඩක යයිද..ඔය Show Off Culture එක නවතින්නෙ නෑ මොනව උනත්. කොලඹ ඉස්කෝලෙ ඊට එහා. උන් යන්නෙ හොඳ වහාන වල නිසා පෙල්ලෙන්නෙ නෑ