බිග් මැච් ගෝඨා

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බිග් මැච් ගෝඨා

    90429053_220137579351619_1456349691254931456_n.jpg
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බිග් මැච් එකක් නවත්තගන්න බෑ කතාව නම් තනියම යුද්ධ කරා වගේ,
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    හරි හරි යාලු තව අවුරුදු 5කින් එන ජනාධිපතිවරණෙදි බිග් මැච් වහන්න පුලුවන් කෙනෙක්ව ගේමු. :yes:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඕන නම් පුතාණෝ එක්ක ශට් ඩව්න් කරපල්ල.

    ඒත් හිතපල්ලා වෛද්‍ය සංගමය කිව්වේ මාර්තු 11 වෙනකොට අඩුම තරමේ ජනගැවසීම අඩු කරන්න ක්‍රියාමාර්ග ගන්න කියලා ගත්තද ? නෑ.

    අඩුම තරමෙ ඇඳිරි නිතිය දාන්න කිව්වා දැම්මද නෑ 19 පහුවෙනකන් නෑ.

    හරි එකවත් දන්නේ නෑ කියමු.
    ආවේ මොනවා කියද බන් ?
    පාස්කු ප්‍රහාරකය්යෝ අල්ලනවා
    අන්තවාදින්ට නාමයෝජනා දෙන්නේ නෑ කියලා නේ
    අඩුම තරමේ එකවත් කරාද ?
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    උඹලගේ අම්මට තාත්තට දරුවන්ට ඔය කොරොනා හැදෙනකම්ම සුදු හුණුගහපල්ලා. එදාට තෙරෙයි කඩේට ගියාට වැඩක් නෑ කියලා.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    වෛද්‍ය සංගමය රජය රත්වෙන මාධ්‍ය සාකච්චාවක් තිබ්බේ නැත්තන් තාම එයා බිග් මැච් නවත්තනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෛද්‍ය සංගමය රජය රත්වෙන මාධ්‍ය සාකච්චාවක් තිබ්බේ නැත්තන් තාම එයා බිග් මැච් නවත්තනවා.

    වෛද්‍ය සංගමය shutdown කරන්ඩ ගිය උන් නේද මේ හොද කියවන්නෙ
    :lol::lol::lol:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Big match eka nawaththanne ne oya kauru kiwwath. Loka yudde kalewath nawaththuwe ne.
    patients la tikak innakota kohethma nawaththanne ne

    Wena ratawalata sapekshawa ape rate kriyakalapa hodai. Poddak aharila balapan Australia, Norway wage ratawala ganna actions monawada kiyala
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මැඩ්‍රසා තහනම් කරනවා කිව්ව කරාද ඒකත් නෑ
    එ වෙනුවට මොකද්ද බන් කරේ මැද්‍රසා සම්මත කරපු එකෙක්ට ද්‍රිස්තික් නායක කම් දුන්නා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැඩ්‍රසා තහනම් කරනවා කිව්ව කරාද ඒකත් නෑ
    එ වෙනුවට මොකද්ද බන් කරේ මැද්‍රසා සම්මත කරපු එකෙක්ට ද්‍රිස්තික් නායක කම් දුන්නා.

    ශරියාව පවර ගත්තෙ ඒව මතක නැ :rofl::rofl::rofl::rofl::rofl: මැඩ්‍රසා තහනම් කරනව cahnden passe :yes::yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113

    ඔන්න මාසෙකට කලින් වහලා

    ඔන්න මේ මහත්තුරු එකකිරියේ සන්ග්‍රාමය දියත් කරලා.
    මෙන්න සටන් පාඨ

    " කාලකන්නි ආණ්ඩුව,මේරටේ ඉපදිලා මේ රට වෙනුවෙන් වැඩකරන මිනිස්සු අමාරුවේ වැටුන වෙලාවේ උන්ට දොරවහපු ආණ්ඩුව"

    " කාලකන්නි,හැත්ත , මේරටේ මිනිස්සු මේරටට එන්නැතුව මූදට පනින්නද "

    " විරුවා,කොහොමහරි ගුවන්තොටුපලත් වැහුවා, දැන් සැපද "

    " ඔන්න උබලා හැටනවගේ ගොන්හැත්තට එකතුවෙලා චන්දේ දෙන්න ආවා, කොහොමද දැන් එන්න පුලුවන්ද ආ. සැපද "

    :yes:
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ශරියාව පවර ගත්තෙ ඒව මතක නැ :rofl::rofl::rofl::rofl::rofl: මැඩ්‍රසා තහනම් කරනව cahnden passe :yes::yes:

    චන්දෙන් පස්සේ කරයි කියමුකෝ. ඇයි මැඩ්‍රසා සම්මත කරපු කෙනෙකුට නාමයෝජනා දුන්නේ.

    මොකද්ද බන් පවරාගත්තේ. උඹලට කොලේ වහලා ගැහුවේ. මේ වෙනකන් ශරියා කැම්පස් එක ගැටලුවක් වෙලා තිබ්බේ. උඹලගේ ගෝතයා දැන් ලියවිල්ලකින්ම පිලිගත්තා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය කියලා.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඔන්න මාසෙකට කලින් වහලා

    ඔන්න මේ මහත්තුරු එකකිරියේ සන්ග්‍රාමය දියත් කරලා.
    මෙන්න සටන් පාඨ

    " කාලකන්නි ආණ්ඩුව,මේරටේ ඉපදිලා මේ රට වෙනුවෙන් වැඩකරන මිනිස්සු අමාරුවේ වැටුන වෙලාවේ උන්ට දොරවහපු ආණ්ඩුව"

    " කාලකන්නි,හැත්ත , මේරටේ මිනිස්සු මේරටට එන්නැතුව මූදට පනින්නද "

    " විරුවා,කොහොමහරි ගුවන්තොටුපලත් වැහුවා, දැන් සැපද "

    " ඔන්න උබලා හැටනවගේ ගොන්හැත්තට එකතුවෙලා චන්දේ දෙන්න ආවා, කොහොමද දැන් එන්න පුලුවන්ද ආ. සැපද "

    :yes:

    පේන කියන්න බෑනේ බන් අඩුම තරමේ GMOA කියපු ගමන් කරන්න තිබ්බනේ. 19 වෙනකන් හිටියේ දේශපාලන වාසිය ගන්න
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    Big match eka nawaththanne ne oya kauru kiwwath. Loka yudde kalewath nawaththuwe ne.
    patients la tikak innakota kohethma nawaththanne ne

    Wena ratawalata sapekshawa ape rate kriyakalapa hodai. Poddak aharila balapan Australia, Norway wage ratawala ganna actions monawada kiyala

    Australian unta nam pissu bung, Ara south africa wala monawada dila unge 50+ marila lu

    Mage yaluwak Germany wala kiuwa, eha un kiyana melo deyak ahanne na lu

    Gotabaya sahenna deyak karala thiyanawa bung. Ape minussu athatama hodaiyi oya fb walin ape un harak kiya kiya bannata :yes::yes:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දෙන් පස්සේ කරයි කියමුකෝ. ඇයි මැඩ්‍රසා සම්මත කරපු කෙනෙකුට නාමයෝජනා දුන්නේ.

    මොකද්ද බන් පවරාගත්තේ. උඹලට කොලේ වහලා ගැහුවේ. මේ වෙනකන් ශරියා කැම්පස් එක ගැටලුවක් වෙලා තිබ්බේ. උඹලගේ ගෝතයා දැන් ලියවිල්ලකින්ම පිලිගත්තා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය කියලා.

    කොරයි කියනව නෙමේ ,කොරනව..:yes::yes: ශරියාව පවර ගත්ත අපිට මරියාව දෙයක් නෙමේ.. :):)
    පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැති උන්ට විතරයි නාමයෝජනා දීල තියෙන්නෙ ඒක නිසා කියවන්ඩ දෙයක් නැ..ගෙනාපු එකාටම කියල වස්සනව ඉවරනෙ කතාව..අපි කියන දේ කරනව... :yes::yes::yes: