වෛද්‍ය සංගමය රජය රත්වෙන මාධ්‍ය සාකච්චාවක් තිබ්බේ නැත්තන් තාම එයා බිග් මැච් නවත්තනවා.



මැඩ්‍රසා තහනම් කරනවා කිව්ව කරාද ඒකත් නෑ
එ වෙනුවට මොකද්ද බන් කරේ මැද්රසා සම්මත කරපු එකෙක්ට ද්‍රිස්තික් නායක කම් දුන්නා.




මැඩ්‍රසා තහනම් කරනව cahnden passe 
Poddak aharila balapan Australia, Norway wage ratawala ganna actions monawada kiyala






ශරියාව පවර ගත්තෙ ඒව මතක නැමැඩ්රසා තහනම් කරනව cahnden passe
![]()
ඔන්න මාසෙකට කලින් වහලා
ඔන්න මේ මහත්තුරු එකකිරියේ සන්ග්‍රාමය දියත් කරලා.
මෙන්න සටන් පාඨ
" කාලකන්නි ආණ්ඩුව,මේරටේ ඉපදිලා මේ රට වෙනුවෙන් වැඩකරන මිනිස්සු අමාරුවේ වැටුන වෙලාවේ උන්ට දොරවහපු ආණ්ඩුව"
" කාලකන්නි,හැත්ත , මේරටේ මිනිස්සු මේරටට එන්නැතුව මූදට පනින්නද "
" විරුවා,කොහොමහරි ගුවන්තොටුපලත් වැහුවා, දැන් සැපද "
" ඔන්න උබලා හැටනවගේ ගොන්හැත්තට එකතුවෙලා චන්දේ දෙන්න ආවා, කොහොමද දැන් එන්න පුලුවන්ද ආ. සැපද "
Big match eka nawaththanne ne oya kauru kiwwath. Loka yudde kalewath nawaththuwe ne.
patients la tikak innakota kohethma nawaththanne ne
Wena ratawalata sapekshawa ape rate kriyakalapa hodai. Poddak aharila balapan Australia, Norway wage ratawala ganna actions monawada kiyala


චන්දෙන් පස්සේ කරයි කියමුකෝ. ඇයි මැඩ්‍රසා සම්මත කරපු කෙනෙකුට නාමයෝජනා දුන්නේ.
මොකද්ද බන් පවරාගත්තේ. උඹලට කොලේ වහලා ගැහුවේ. මේ වෙනකන් ශරියා කැම්පස් එක ගැටලුවක් වෙලා තිබ්බේ. උඹලගේ ගෝතයා දැන් ලියවිල්ලකින්ම පිලිගත්තා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය කියලා.

ශරියාව පවර ගත්ත අපිට මරියාව දෙයක් නෙමේ.. 


