බිජ්ජ_හපපු_ගෑණිව මාට්ටු වෙලා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    බිජ්ජ_හපපු_ගෑණිව මාට්ටු වෙලා

    මාතරින් මතුවූ පුරුෂ ලිංග දඩයම් කරන ගණිකාව අත්අඩංගුවට




    bloddy-mouth.jpg





    මාතර ප්‍රදේශයේ ගණිකාවක් විසින් එම අවට ප්‍රදේශවල පුද්ගලයන් තිදෙනෙකුගේ ලිංගික අවයව වලට බරපතල හානි කර ඇති බව පසුගියදා අප වාර්තා කළා.

    ඒ අනුව ඉන් පසුවත් මාතර ප්‍රදේශයේ විවිධ පුද්ගලයන් එම තැනැත්තියගේ සපාකෑම් වලට ලක්වී ඇති අතර ඔවුන් සත්‍යය සිද්ධිය එලි කිරීමට ඇති ලැජ්ජාව හේතුවෙන් බල්ලෙක් සපා කෑවා හෝ හදිසි අනතුරක් සිදු වුවා යනුවෙන් සඳහන් කොට මාතර හා කරාපිටිය රෝහල් වලින් ප්‍රතිකාර ලබාගෙන ඇත.

    එම හේතුවෙන් මෙතෙක් කල් එම කාන්තාව පිලිබඳ හෝඩුවාවක් පොලිසියට දැනගැනීමට නොහැකිවී ඇත.

    මේ අතර එම පුරුෂ ලිංග දඩයම් කරන කාන්තාවගේ අක්කාගේ සැමියා ඇයගේ පහස විඳීමට පැමිණි අවස්ථාවේ එම තැනැත්තිය විසින් සිය සොහොයුරියගේ සැමියාද සපා කා ඇත.

    බරපතල තුවාල ලැබූ ඔහු දැන් ආඳපාන රෝහලේ 4 වාට්‌ටුවේ ප්‍රතිකාරලබමින් සිටිනවා.ඔහු හෙලිකල තිරතුරු හේතුවෙන් එම කාන්තාව හක්මන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ය සැමියා අත් හැරදමා ඇති එක්දරු මවකි.



    gossip9




    :D:D:D
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    අම්මටසිරි.. යකෝ මාර ගෑනියෙක්නෙ.. මානසික ලෙඩක් තියෙනවා ඇති..:shocked::shocked:



    :yes:minihath dala gihillalu.ugeth hapuwada danne naha.:D
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඕකි හම්බියෙක් වගේ. හපලා තියෙන්නේ ඔක්කොම සිංහල එවුන්ගේ.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    hahhaha budu ammo
    tiyenneth ekai
    උබත් මාතරද:shocked: තෝත් ලංකාවෙ හිටියා නම් බඩු පැකට්:lol:

    අක්කාගෙ මිනිහට කරපු දේ නම් හොද වැඩක්:yes:
    ඒ ගැනිට අපෙ අහවල් එකත් එක්ක පට්ට තරහක් ඇති:frown: