බිත්තරයක් ඇතුළෙන් කුරුළු පැටියෙක් වර්ධනය වීම පියවරෙන් පියවර. බිත්තර
කටුව ඉවත් කර, සියුම් ලෙස අවශ්‍ය පාරිසරික තත්වයන් සකසා සිදු කළ පරීක්ෂණයක්.
බිත්තර කට්ටක් අස්සෙන් සියුම් නහර සැකසිලා, හදවත, පෙනහළු, මොළය වර්ධනය වෙලා එන
අයුරු දකිද්දී ජීවය යන සන්ධර්භය අරුමයි. එළෙස ලැබූ ජීවිත එකිනෙක ගැටෙන අයුරු අපුලයි.
බිත්තරය වේවා ගර්භාෂය වේවා ක්‍රියා කරන අයුරු එකමයි.හැම සතාම කැමති හෙළපු හුස්ම ගන්නයි.

Last edited: