බිත්තරය ඇතුළෙ පැටියෙක් වර්ධනය වීම

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    බිත්තරයක් ඇතුළෙන් කුරුළු පැටියෙක් වර්ධනය වීම පියවරෙන් පියවර. බිත්තර
    කටුව ඉවත් කර, සියුම් ලෙස අවශ්‍ය පාරිසරික තත්වයන් සකසා සිදු කළ පරීක්ෂණයක්.

    බිත්තර කට්ටක් අස්සෙන් සියුම් නහර සැකසිලා, හදවත, පෙනහළු, මොළය වර්ධනය වෙලා එන
    අයුරු දකිද්දී ජීවය යන සන්ධර්භය අරුමයි. එළෙස ලැබූ ජීවිත එකිනෙක ගැටෙන අයුරු අපුලයි.
    බිත්තරය වේවා ගර්භාෂය වේවා ක්‍රියා කරන අයුරු එකමයි.හැම සතාම කැමති හෙළපු හුස්ම ගන්නයි.


     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,157
    198,735
    113
    Colombo, Sri Lanka
    images.png
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Meka poddak pahadili karapanko?
    බිත්තර කට්ටක් අස්සෙන් අපිත් කීපාරක් ඇවිත් ඇත්ද සංසාරේ.. 😑


    මචං මන් බයෝ ගැන නම් දන්නේ නැහැ .. සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ
    නම් පිරිමි කුරුල්ලා සමග සංවාසයේ නොයෙදුනොත් ඒ බිත්තරයේ පැටියෙක්
    හට ගන්නේ නැ කියලනේ..

    බලමු EK ස' කෙනෙක් ඇවිත් පතරන්ගයක් දාවි ... :cool:


    PS:



    meke thiyenwa male , female organs ..
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    thanks
    elakiri
    :love2: :love2: :love2:
    Paw bn. Api rasa kara kara eggs kanawane.
    ow jeewayak thiyena ekak wenna puluwn
    ela mchan
    thanks
    elakiri :):)
    thanks:):):)
    :(
    ada biththara thunak kaawa
    mta nm asawa adu wenawa gradually :oo:
    :love2::love2::love2:
    අප්
    :):):):cool:
    :oo::love2::oo::love2:
    thanks bro:)
    appppaaaa
    elakiri bumpo:cool::cool:
    Thank you for sharing
    :):):love2::love2::love2:🥴🥴


    ada mchan mge upan dine.. gamanak thiyenwa yanna 380km
    wge ..eth giye na upatha , wipatha ekama dine unoth ...:oo::oo:😑🥴🥴
    ithin biththara katta athulata wela innwa heta wenakam :) :) :)