@IndrajithGamage තොට පැය 32ක් දෙන්නම් ඇට දෙක විකුනලා හරි දැන් ඉන්දියාවෙන් ගෙනෙන් බිත්තරබිත්තර හිඟ කරනවා, පාලන මිලට දෙන්ඩ බෑ කියන ෆාම් කාලකණ්ණින්ට අනතුරු අැඟවීමක්. සුදු සහ රතු බිත්තරයෙ සිල්ලර මිල හෙට ඉඳලා රුපියල් 42 යි සහ 45 යි. එ් ගාණට දෙන්ඩ බෑ කියල බොරු ගහලා කෘත්‍රිම හිඟයක් මවන්න හදන්න එපා. බිස්නස් එකට සදහටම ටටා බායි කියන්න පුළුවන්.
ඉන්දියාව ලංකාවෙ රුපියල් 20 ක අගයකට බිත්තර ඕන තරමක් දෙන්න දැනටමත් සූදානම්. හිඟයක් අැති කරන්න හැදුවොත් වහාම ගෙන්වලා බිත්තර අවශ්‍ය හෝටල්, බේකරි වගේ කර්මාන්තවලට බෙදා හරින්න දැනටමත් සූදානම් කරල තියෙන්නෙ. පැය 32 කින් shipment එක කොළඹට ගෙන්වලා පහුවදාම බෙදා හරින්න පුළුවන්.
ඉතින් මේක අල්ලගෙන තවත් තෙල් කෑන් බිස්නස් එකක් පටන් ගන්න හිතන මෝඩයන්ට කියන්නෙ. එ් නැටුමත් නටලා බලමුකො. වෙන බිස්නස් එකක් හොයා ගන්න ලෑස්ති වෙලා හිටපන් කෝකටත්.![]()

කැරි වේස බයියො හීනයක් ඇතුලෙ දකින හීනයකින් වත් මෙහෙම වෙයි කියලා හිතන්නෙ නැතුව කියපු කතාkanta natath inta ratak ne illuwe.. dan mokada?
18 maru karapan 81 neda?18ට බිත්තර කාපු සිංහලුන්ට වෙච්ච දෙයක්
18~20 ට බිත්තර කාල නැද්ද අවුරුදු කිහිපයකට කලින්?18 maru karapan 81 neda?
අවුරුදු කීපයක් නෙමෙයි මචං අවුරුද්දකට කලිනුත්.18~20 ට බිත්තර කාල නැද්ද අවුරුදු කිහිපයකට කලින්?

ඒක ඇත්ත..ආය කවද එහෙම සාධාරණ ගානකට බඩුවක් ගන්ඩ පුලුවන් කාලයක් එයිද දන්නෑඅවුරුදු කීපයක් නෙමෙයි මචං අවුරුද්දකට කලිනුත්.
හරියට බැලුවොත් දැන් බඩුවල ගනන් හැටියට අපි අවුරුද්දකට කලින් බඩු අරන් තියෙන්නෙ නිකම් වගේ![]()

මේ යන විදිහට ජීවිතේකට බැරිවෙයි නෙහ් මචංඒක ඇත්ත..ආය කවද එහෙම සාධාරණ ගානකට බඩුවක් ගන්ඩ පුලුවන් කාලයක් එයිද දන්නෑ![]()
