බිත්තරේ 80යි - කිකිළියෝ දන්නවනම් බිත්තර දාන්නෙත් නෑ - අත යටින් වෙන ගණුදෙනු

lilman

Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    Sanwardhana-News.gif
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    බිත්තර හිඟ කරනවා, පාලන මිලට දෙන්ඩ බෑ කියන ෆාම් කාලකණ්ණින්ට අනතුරු අ‍ැඟවීමක්. සුදු සහ රතු බිත්තරයෙ සිල්ලර මිල හෙට ඉඳලා රුපියල් 42 යි සහ 45 යි. එ‍් ගාණට දෙන්ඩ බෑ කියල බොරු ගහලා කෘත්‍රිම හිඟයක් මවන්න හදන්න එපා. බිස්නස් එකට සදහටම ටටා බායි කියන්න පුළුවන්.

    ඉන්දියාව ලංකාවෙ රුපියල් 20 ක අගයකට බිත්තර ඕන තරමක් දෙන්න දැනටමත් සූදානම්. හිඟයක් අ‍ැති කරන්න හැදුවොත් වහාම ගෙන්වලා බිත්තර අවශ්‍ය හෝටල්, බේකරි වගේ කර්මාන්තවලට බෙදා හරින්න දැනටමත් සූදානම් කරල තියෙන්නෙ. පැය 32 කින් shipment එක කොළඹට ගෙන්වලා පහුවදාම බෙදා හරින්න පුළුවන්.

    ඉතින් මේක අල්ලගෙන තවත් තෙල් කෑන් බිස්නස් එකක් පටන් ගන්න හිතන මෝඩයන්ට කියන්නෙ. එ‍් නැටුමත් නටලා බලමුකො. වෙන බිස්නස් එකක් හොයා ගන්න ලෑස්ති වෙලා හිටපන් කෝකටත්. 🙏😂
    @IndrajithGamage තොට පැය 32ක් දෙන්නම් ඇට දෙක විකුනලා හරි දැන් ඉන්දියාවෙන් ගෙනෙන් බිත්තර :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    kanta natath inta ratak ne illuwe.. dan mokada?
    කැරි වේස බයියො හීනයක් ඇතුලෙ දකින හීනයකින් වත් මෙහෙම වෙයි කියලා හිතන්නෙ නැතුව කියපු කතා
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,393
    2,391
    113
    18~20 ට බිත්තර කාල නැද්ද අවුරුදු කිහිපයකට කලින්?
    අවුරුදු කීපයක් නෙමෙයි මචං අවුරුද්දකට කලිනුත්.

    හරියට බැලුවොත් දැන් බඩුවල ගනන් හැටියට අපි අවුරුද්දකට කලින් බඩු අරන් තියෙන්නෙ නිකම් වගේ :(
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අවුරුදු කීපයක් නෙමෙයි මචං අවුරුද්දකට කලිනුත්.

    හරියට බැලුවොත් දැන් බඩුවල ගනන් හැටියට අපි අවුරුද්දකට කලින් බඩු අරන් තියෙන්නෙ නිකම් වගේ :(
    ඒක ඇත්ත..ආය කවද එහෙම සාධාරණ ගානකට බඩුවක් ගන්ඩ පුලුවන් කාලයක් එයිද දන්නෑ :(
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,393
    2,391
    113
    ඒක ඇත්ත..ආය කවද එහෙම සාධාරණ ගානකට බඩුවක් ගන්ඩ පුලුවන් කාලයක් එයිද දන්නෑ :(
    මේ යන විදිහට ජීවිතේකට බැරිවෙයි නෙහ් මචං :(
     

    Similar threads