බිත්තර ආප්ප

Calion

Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    මචන් මම බිත්තර ආප්ප දෙකක් ගත්තා...බිත්තර නැහැනේ බන් නිකන් ඒක උඩට කෙල ගහල ආප්පේ දෙකට නාවලා වගේ...ඇයි බන් ලංකාවේ කෑම කිසි ප්‍රමිතියක් නැත්තේ...මේවා කම්ප්ලේන් කරන්න තැනක් නැත්ද?
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    කිබුලා බනිස්වල කිබුල්ලු ඉන්නවද? නැහැනේ බොස්.
     

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    කිබුලා බනිස්වල කිබුල්ලු ඉන්නවද? නැහැනේ බොස්.

    කිබුලා බනිස් එකේ කිබුලෙක් නැති උනාට හුනෙක් හරි කරපොත්තෙක් හරි ඉන්නවනේ!!අඩුම තරමේ නිය පොත්තක්වත් තියෙනවනේ!!මේක නිකම්ම ආප්පෙට කැරි දාලා වගේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං ඒක උඩිං තෝ බිත්තරයක් දාපංකො ඉවරයිනෙ
     

    Irfad_Sahim

    Banned
    Dec 9, 2018
    68
    2
    0
    අපේ ආගමේ හැටියට දෙන කෑම වලට හොර කරන්නෑ. ඔයා වෙනස බලන්නකෝ. ඔයාටම තරෙයි.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    උබ දන්න තැනකින් ගන්න එපැයි බන්. නැත්තම් අර කවුද කිව්ව වගේ ප්ලේන් ආප්ප අරන් ඇවිත් ගෙදරින් ඔම්ලට් එකක් දාගෙන තමයි කන්න වෙන්නෙ. පාරිභෝගික අයිතියක් තියෙනව මතකයි වගේ ඔය ලගින් යන.... :confused: පොඩ්ඩක් කිරියේ බලහන්.හැබැයි ඒක කෑම වලට අදාලද දන්නෙ නෑ. :confused:



    http://caa.gov.lk/web/index.php?option=com_content&view=article&id=74&__field1=&Itemid=495&lang=si
     
    Last edited:

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ලංකාවේ මාළුබනිස් වල කවදාද බන් මාළු උන්නේ..:P
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපේ ආගමේ හැටියට දෙන කෑම වලට හොර කරන්නෑ. ඔයා වෙනස බලන්නකෝ. ඔයාටම තරෙයි.

    යේක මාතියා මේ ශින්හලුන්ට ඕක තේරෙන්නේ නෑනේ. අපිලනම් ශින්හලයට විටමින් පෙති තමා දාල දෙනවා ඔදට ජින්කජිගිරි කරලා ළමයි හදන්න :P