බිත්තර ඔම්ලට්

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ►►සැමියා සහ බිරිද◄◄​

    දවසක් බිරිදක් මුලුතැන්ගෙට වෙලා එයාගේ සැමියාට උදෑසන ආහාර වේලට බිත්තර ඔම්ලට් සකස් කරමින් හිටියා. මේ වෙලාවේ හදිසියේම මෙයාගේ සැමියා ආව මුලුතැන්ගෙට.

    බිරිද උයන දිහා ටික වේලාවක් බලාගෙන් හිටිය ඔහු මෙහෙම කෑ ගහන්න පටන් ගත්තා.

    "පරිස්සමින්...බලාගෙන..ඕකට තව බටර් ටිකකුත් දාන්න...
    අයියෝ ඔයා එක පාර ගොඩක් බිත්තර පෑන් එකට දානවනේ...මහා ගොඩක්...
    තව ටිකක් අඩුවෙන් ගන්න බැරිද?"

    "දැන් ඔය පැත්ත ඇති... කර වෙයි ඕක.... අනිත් පැත්ත හරවන්න...
    මගේ මූන දිහා බලාගෙන ඉන්න එපා අනේ ඕක එහා පැත්ත හරවන්න...
    නැත්නම් කරවෙයි ඕක..."

    "ඕකට තව ටිකක් බටර් ටිකක් දැම්මා නම් හරි...
    අනේ දෙවියනේ අපි කොහෙන්ද තව බටර් ටිකක් ගන්නේ..."

    "ඔයා කවදාවත් උයන වෙලාවට මම කියන දෙයක් අහන්නේ නෑ...කවදාවත් නෑ...
    ඇයි අනේ ඔයාට පිස්සු හැදිලද...ඕක කරවෙන බව පේන්නේ නැද්ද?"

    "ඕකට තව ලුණු ටිකක් දාන්න...ඔයාට ඒකත් අමතක උනා නේද?
    අනේ මම නම් දන්නේ නෑ ඔයා මොනවා කරන්න යනවද කියලා...කෝ දෙයියනේ ලුණු???"

    මේ වෙලාවේ පුදුමෙන් වගේ සැමියා දිහා බලපු බිරිද මෙහෙම කිව්වා
    "ඔයාට මොකද වෙලා තියෙන්නේ? ඔයා හිතනවද මට මේ බිත්තර ඔම්ලට් එකක් හදා ගන්න බෑ කියලා?"

    සැමියා බොහොම ශාන්ත විදියට මෙහෙම උත්තර දුන්නා.

    "මට ඕනි උනේ හැමදාම උදේ හවස ඔයා එක්ක වාහනේ යනකොට මට හිතෙන දේ ඔයාටත් පෙන්වන්න"

    මේක ඉස්සුවේ FB එකෙන්. කජුවත්ත එක්සත් එකෙන්.........
    .
    ┈┈╭━━━━━╮
    ┈┈┃╱╯╯╯╲┃
    ┈┈▇▏▇━▇▕▇
    ┈┈┈╲╰━╯╱┈ ▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼
    ┈┈┈╱▔▔▔╲▂╱▔▏කජුවත්ත එක්සත් Cricket සමාජය
    ┈┈┈╲╲▂▕╲▂╱▔┈┈┈┈ ▲▲▲▲▲▲▲▲▲▲▲▲▲
    ▕▔▔▉▉▉▉▉░▔▔▔▔▏┈
    .
    .​

    බලපු අය බම්ප් එකක් වත් දාල යන්න......
     
    Last edited:
    • Like
    Reactions: chucks

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    තව කොල්ලො බලපල්ලා. මේක අනිවා බලන්න ඔනේ. ගිහින් නොනලාට කියනත් ඕනේ......
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    mata senn eka click wune nane ane manda kawuda anthimata biththare hadala thiyenne

    නෑ මචන් මෙතන බිත්තරයක් හදන සීන් එකක් නෙවෙයි කියන්න අදහස් කරන්නෙ. ගෑනු කොහොමද මනුස්සයා වාහනය පදින කොට කියවන්නෙ කියන එකයි අදහස් කරන්නෙ...:angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෆොයි ඔව්........ඕක නම් ඇත්ත.....
    මටත් බැන්ද දවස් වල ඕක වුණා........
    දවසක් මම වාහනය නතර කරල කිව්වා.."එහෙනම් තමුසෙ එළවනවා" කියලා....
    එදායින් පස්සේ නෝ ටෝක්....!!!!;)
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    හෆොයි ඔව්........ඕක නම් ඇත්ත.....
    මටත් බැන්ද දවස් වල ඕක වුණා........
    දවසක් මම වාහනය නතර කරල කිව්වා.."එහෙනම් තමුසෙ එළවනවා" කියලා....
    එදායින් පස්සේ නෝ ටෝක්....!!!!;)
    :lol:
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    true seen,
    i everyday face this situation with my wife..... because she is an nerves on many things, what i planed is to teach her driving so that she will understand how to drive in morning traffic in SL...!!!

    this is so true...!!!