බිත්තර කන එක හොදද?

dilann

Well-known member
  • Jul 6, 2018
    8,439
    21,252
    113
    එකමත් එක රටක
    උඹ මගේ බොසා නේද, මීටින් ඇවිත් පඩ ඇර ඇර ඉන්නවා, පළාතම ගඳයි. 🤮
    බිත්තර කෑවම පඩ යනවා ඇහුවමයි. උබලගේ බොසාගේ බඩ කුණු වෙලා. :lol: නැත්නම් උබලව දකිද්දී ඌට පඩ යනවා ඇති.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    32,111
    4,015
    113
    127.0.0.1
    බිත්තර කෑවම පඩ යනවා ඇහුවමයි. උබලගේ බොසාගේ බඩ කුණු වෙලා. :lol: නැත්නම් උබලව දකිද්දී ඌට පඩ යනවා ඇති.
    සතියකට 100 කට වඩා බිත්තර කන මම එහෙන් පඩ ලිස්ට් member කියල නම මාරු කර ගන්නවා :lol:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    11,930
    3,915
    113
    Piliyandala
    CAROPHYLL® Red menna meka nam denava

    Happy Hen Eggs karana aya

    Quality ma process ekak through awilla thamai eggs market ekata enne... Hebei Owner Muslim Booraa Set ekak



    Farm Stores visit karala thiyenava

    overall quality eggs better than nelfarm
     

    riyasaka

    Active member
  • Jan 15, 2014
    463
    74
    28
    Gam biththara awlak na. Unge kaamath naturalne. Onenam gedara hadapan kikiliyo dennekui kukulekui. Hamadaama biththara daanawane. Kaama denna deyak na. Un ahulagena kanawa.

    Farm biththara ganna kikiliyantath injection gahanawada nadda kiyala nodanee
    ape lamayata kanna hoda biththara ganna kiyala kukullu joduwak genawa. anthimata un dana biththarekuth na. lamayata kotanna gaththa thadi kukula :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    948
    427
    63
    Winterfell
    Eggs Are Among the Most Nutritious Foods on the Planet
    • Only 77 calories, with 5 grams of fat and 6 grams of protein with all 9 essential amino acids.
    • Rich in iron, phosphorus, selenium and vitamins A, B12, B2 and B5 (among others).
    • About 113 mg of choline, a very important nutrient for the brain.

    Mehe kama kohomath wasa dan pena widiyata. Eggs adu gane wena guna thiyenawa. kaapan ;)
     
    • Like
    Reactions: Fxmariner

    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,259
    919
    113
    සතියකට 100 කට වඩා බිත්තර කන මම එහෙන් පඩ ලිස්ට් member කියල නම මාරු කර ගන්නවා :lol:
    Heta poddak cholesterol check korala kiyanna puluwanda