බිත්තර කිය ද කිරියනි

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මේ දවස් වල බිත්තර කීයද

    මෙහෙ රු34ට ලොකු බිත්තර තියෙනවා, තව රු 28ට 30ට 32ටත් තියෙනවා, උබලගෙ පැති වල කොහොමද ?

    Keells එකෙන්නම් ගන්නෙ රු 47.10 වගෙ වෙන්න

    සුදු ලොකු 32/=
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,571
    27,127
    113
    Kandy
    විකුණන්නද? තියාගන්න space එක සහ කල් තියාගන්න සීන් එක ගෙන විස්තර දන්නවද?

    උන්ගේ බම් අනිත් බිත්තර වගේ තියාගන්න බෑ දවස් දෙකෙන් තුනෙන් නරක් වෙනවා, උන් කියන්නේ නම් උන්ගේ කිකිලියෝ organic විදියට හදන්න නිසා කියලා සීන් එක එහෙම වෙන්නේ 🧐🤔 (එක කැරියෙක් සුවර් කරන්න බෑ දූපතේ)

    පොර කියනවා අනිත් ඔය සුපර් මාර්කට් වල බිත්තර වලට thin spare layer එකක් එහෙම දානවා කියල තියාගන්න.

    මේ පොර target කරලා ඉන්නේ food හදන උන් තමයි, මොකද උන් ගන්නවා බිත්තර පල් කරගෙන ඉන්නේ නෑ ඉතින් පොරට අවුලක් නෑ බිත්තර විකිණිලා යනවා.

    බිත්තර හොඳයි බම් අපේ මහ උන් දෙන්න කනවා දවසට දෙක ගානේ, normal york එකයි golden york එකයි දෙකම තියනව පොර ගාව. දන්න දන්න උන්ට විතරයි පොර දෙනවා කියන්නේ පොරට බිස්නස් තියන නිසා, උඹට කන්නද විකුණන්න ද? 🤔🧐
    බිත්තර කිරිපිටි වගේ පවුඩර් කලානම් අවුරුදු ගානක් තියා ගත්තෑකි දෙවන ලෝක යුද්ද කාලේ මෙහෙම කලාලු
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,396
    5,346
    113
    Loading...
    මේ දවස් වල බිත්තර කීයද

    මෙහෙ රු34ට ලොකු බිත්තර තියෙනවා, තව රු 28ට 30ට 32ටත් තියෙනවා, උබලගෙ පැති වල කොහොමද ?

    Keells එකෙන්නම් ගන්නෙ රු 47.10 වගෙ වෙන්න

    ෆාම් එකක් තියෙනවා. Details දෙන්න inbox වරෙන්.
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    538
    93
    50,000 ට වැඩිය ගන්නවා නම් සුදු ලොකු, රතු ලොකු 14යි.
    තොග කඩවල් වලට එකක් 20ට දෙන්න පුලුවන් ඇස් පියාගෙන.

    ගන්නවා නම් කියන්න මම ෆාම් එකේ නම්බර් එක දෙන්නම්.
    පලවෙනි පාර ගන්නවා නම් බිත්තර රැක් අපි දෙන්න ඕන, එයාලා එයාලාගෙ රැක් පිටින් දෙන්නෙ.
    ඊළඟ පාර ගියාම උන්ගේ රැක් උන්ට දීලා අපේ රැක් වලට දාපු බිත්තර ගන්න පුළුවන්.
    එහෙම මාරුවෙන් මාරුවට ගන්නෙ.

    බිත්තර දවස් 25ට වඩා නරක් නොවී තියන්න පුලුවන්, ලේයර් ගහලා තියෙන්නෙ.
    දවසෙන් දෙකෙන් තොග කඩ එකකට බිත්තර 4000 - 5000 කොහොමත් දෙන නිසා වැඩි කල් අපි ගාව තියෙන්නෙ නැහැනෙ.
     
    • Like
    Reactions: Emarald

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,456
    113
    50,000 ට වැඩිය ගන්නවා නම් සුදු ලොකු, රතු ලොකු 14යි.
    තොග කඩවල් වලට එකක් 20ට දෙන්න පුලුවන් ඇස් පියාගෙන.

    ගන්නවා නම් කියන්න මම ෆාම් එකේ නම්බර් එක දෙන්නම්.
    පලවෙනි පාර ගන්නවා නම් බිත්තර රැක් අපි දෙන්න ඕන, එයාලා එයාලාගෙ රැක් පිටින් දෙන්නෙ.
    ඊළඟ පාර ගියාම උන්ගේ රැක් උන්ට දීලා අපේ රැක් වලට දාපු බිත්තර ගන්න පුළුවන්.
    එහෙම මාරුවෙන් මාරුවට ගන්නෙ.

    බිත්තර දවස් 25ට වඩා නරක් නොවී තියන්න පුලුවන්, ලේයර් ගහලා තියෙන්නෙ.
    දවසෙන් දෙකෙන් තොග කඩ එකකට බිත්තර 4000 - 5000 කොහොමත් දෙන නිසා වැඩි කල් අපි ගාව තියෙන්නෙ නැහැනෙ.
    ෆාම් එකට අපි යන්න ඕනිද, ගෙනත් දෙනවද.
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    783
    893
    93
    ගිය සතියේ 35 ට ගත්තේ. බලමු මේ සතියේ කීයද කියල.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    mata nemei machan. wikunana kenekta. location koheda
    රාජගිරිය - නාවල

    විකුණන සීන් එකේ ඉන්න කෙනෙක් ද? කල් තියාගන්න බෑ බඩු උපරිම දවස් 3යි ඕනි නම් number inbox කරන්න මම එයාලට දෙන්නම් එයාලා කථාකරයි, අපි pick up කරගන්න ඕනි එයාලා කියන තැනට ගිහින් ඒ දේවල් වැඩි විස්තර ඔයා කථාබහ කරගන්න